ස්කොට්ලන්තය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ස්කොට්ලන්ඩ්
අල්වප
Motto"In My Defens God Me Defend" (සැකිල්ල:ISO 639 name sco)a
ජාතික ගීය
Flower of Scotland
Various (de facto)b
  ස්කොට්ලන්තය හි පිහිටීම  (dark green)– in Europe  (light green & dark grey)– in United Kingdom  (light green)
 ස්කොට්ලන්තය හි පිහිටීම  (dark green)

– in Europe  (light green & dark grey)
– in United Kingdom  (light green)

අගනුවර Edinburgh
55°57′N 3°11′W / 55.950°N 3.183°W / 55.950; -3.183
Largest city Glasgow
55°51′N 4°16′W / 55.850°N 4.267°W / 55.850; -4.267
රාජ්‍ය භාෂා(ව) ඉංග්‍රීසිc
හඳුනාගත් ප්‍රාදේශීය භාෂා
ජන වර්ග (2001[1])
Demonym
Government Devolved government
within constitutional monarchye
 -  Monarch Elizabeth II
 -  First Minister {{{leader_name2}}}
 -  Prime Minister (UK) {{{leader_name3}}}
ව්‍යවස්ථාදායකය Scottish Parliament
පිහිටුවීම
During the Early Middle Ages; exact date unclear or disputed. Tradition gives 843 CE/AD by King Kenneth MacAlpin.[2]
Area
 -  Total 78,387 km2 
30,414 sq mi 
 -  Water (%) 1.9
Population
 -  2011 census 5,313,600[3] 
 -  Density 67.5/km2 
174.1/sq mi
GDP (nominal) 2012 estimate
 -  Total $235.000 billion[4] 
 -  Per capita $44,378 (8th)
Currency Pound sterling (GBP)
Time zone GMT (UTC0)
 -  Summer (DST) BST (UTC+1)
Date formats dd/mm/yyyy (AD / CE)
Drives on the left
Internet TLD .ukf
Calling code +44

ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍ය දූපතේ උතුරු කොටසේ පිහිටා ඇති එක්සත් රාජධානියේ කොටසක් වන රටකි. ව.කි.මී.77,167ක් තරම් වූ මෙරට 1991දී 4,957,337ක් ජනයා විසූහ. අගනුවර: එඩින්බරෝ. රජ බස: ස්කොට්ස් ගේලික් (Scots Gaelic) හා ඉංගිරිසි. 1603 වසරේදී එක්සත් රාජධානියට එක්වූ මෙම රට මෑතකදී අභ්‍යන්තර ස්වපාලනය ලබා පළාත් පාර්ලිමේන්තුවක් හා මහ ඇමතියකු මුල් කොටගත් මඩුල්ලක් මගින් පාලනය වේ.

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. Analysis of Ethnicity in the 2001 Census – Summary Report. The Scottish Government. 4 April 2006. සම්ප්‍රවේශය 11 October 2012. 
  2. Brown, Dauvit (2001). "Kenneth mac Alpin". මෙම කෘතිය තුල: M. Lynch. The Oxford Companion to Scottish History. Oxford: Oxford University Press. පි. 359. ISBN 978-0-19-211696-3. 
  3. Population estimates by sex, age and administrative area, Scotland, 2011 and 2012. National Records of Scotland. 8 August 2013. සම්ප්‍රවේශය 8 August 2013. 
  4. Scottish Government. Key Economy Statistics. සම්ප්‍රවේශය 17 June 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=ස්කොට්ලන්තය&oldid=356842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි