ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2020
Appearance
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2020 | |||
|---|---|---|---|
|
|
| ||
| ඉන්දියාව | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 2020 ජනවාරි 5 – 2020 ජනවාරි 10 | ||
| නායකයන් | විරාත් කෝලි | ලසිත් මාලිංග | |
| විස්සයි20 ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඉන්දියාව won the 3-match series 2–0 | ||
| වැඩිම ලකුණු | කේ.එල් රාහුල් (99) | ධනංජය ද සිල්වා (74) | |
| වැඩිම කඩුළු |
නවදීප් සයිනි (5) |
ලක්ෂාන් සඳකැන් (3) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2020 ජනවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරය කළේ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකට ක්‍රීඩා කිරීම සඳහා ය.[1][2][3] මුලින් සිම්බාබ්වේ කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.[4] කෙසේ වෙතත්, 2019 සැප්තැම්බර් 25 වන දින, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිම්බාබ්වේ ක්‍රිකට් අත්හිටුවීමෙන් පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සිම්බාබ්වේ තරඟමාලාව අවලංගු කරන ලදී.[5] සංචාරය සඳහා ඔවුන්ගේ ආදේශක ලෙස ශ්‍රී ලංකාව තහවුරු විය.[6] සියලුම ආකෘති, ස්ථාන සහ දිනයන් එලෙසම පැවතුනි.[7][8] පළමු තරඟය වර්ෂාව නිසා නොපැවැත්වීම හේතුවෙන් ඉතිරි තරග ජයගත් ඉන්දියාව, තරඟමාලාව 2-0 ක් ලෙස ජයග්‍රහණය කළේය.[9]
සංචිත
[සංස්කරණය]| වි20ජා | |
|---|---|
වි20ජා තරගමාලාව
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
- වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
2 වන තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
3 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- ^ "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- ^ "Tests against South Africa and Bangladesh in India's 2019-20 home season". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 June 2019.
- ^ "India to play 5 Tests, 9 ODIs and 12 T20Is during bumper 2019-20 home season". CricBuzz. සම්ප්‍රවේශය 3 June 2019.
- ^ "Sri Lanka to visit India for three T20Is in early 2020". International Cricket Council. සම්ප්‍රවේශය 25 September 2019.
- ^ "BCCI replaces suspended Zimbabwe with Sri Lanka for T20I series in India". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 September 2019.
- ^ "With Zimbabwe suspended, Sri Lanka to tour India in January". Cricbuzz. 25 September 2019.
- ^ "Sri Lanka to tour India for T20I series in January 2020". Sportstar. The Hindu. 25 September 2019.
- ^ "Shikhar Dhawan, Shardul Thakur guide India to T20I series win over Sri Lanka". Hindustan Times. සම්ප්‍රවේශය 10 January 2020.
- ^ "Jasprit Bumrah, Shikhar Dhawan return for home series against Sri Lanka and Australia". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 December 2019.
- ^ "Mathews recalled: Sri Lanka T20I squad for India". The Papare. සම්ප්‍රවේශය 31 December 2019.