1996 සමීර් ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(සමීර් කුසලානය 1996 වෙතින් යළි-යොමු කරන ලදි)
සමීර් කුසලානය
කාලය1996 සැප්තැම්බර් 28 – 1996 ඔක්තෝම්බර් 6
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ අවසාන
සත්කාරකත්වය කෙන්යාව
ශූරයන් දකුණු අප්‍රිකාව
සහභාගීත්වය කෙන්යාව

 පකිස්තානය
 දකුණු අප්‍රිකාව

 ශ්‍රී ලංකාව
තරඟාවලියේ වීරයාදකුණු අප්‍රිකාව ඇලන් ඩොනල්ඩ්
වැඩිම ලකුණුගැරී කර්ස්ටන් (227)
වැඩිම කඩුලුඇලන් ඩොනල්ඩ් (14)

කෙන්යාවේ ක්‍රිකට් සංගමයේ ශත සංවත්සර තරඟාවලිය (සමීර් කුසලානය ලෙසද හැඳින්වේ) යනු 1996-97 තරගවාරයේ කෙන්යාවේ පැවති කණ්ඩායම් හතරක එක්දින ක්‍රිකට් තරගාවලියකි.

සංචිත[සංස්කරණය]

සංචිත
 කෙන්යාව [1]  පකිස්තානය [2]  දකුණු අප්‍රිකාව [3]  ශ්‍රී ලංකාව [4]
  • මොරිස් ඔඩුම්බේ (නා)
  • රාජාබ් අලි
  • දීපක් චුදාසම
  • සන්දීප් ගුප්තා
  • ආසිෆ් කරීම්
  • හිටේෂ් මෝඩි
  • තෝමස් ඔඩෝයෝ
  • ටිටෝ ඔඩුම්බේ
  • ලැමෙක් ඔන්යැන්ගෝ
  • කෙනඩි ඔටීනෝ (කරැ)
  • ටෝනි සුජි
  • මාටින් සුජි
  • ස්ටීව් ටිකොලෝ
  • සයීඩ් අන්වර් (නා)
  • අසාර් මහමුද්
  • ඉජාස් අහමඩ්
  • මොයින් ඛාන් (කරැ)
  • රමීස් රාජා
  • සයීඩ් අසාද්
  • සලීම් එලහි
  • සලීම් මලික්
  • සක්ලේන් මුෂ්තාක්
  • ෂාහිඩ් අෆ්රිඩි
  • ෂාහිඩ් නසීර්
  • වකාර් යුනිස්
  • වසීම් අක්‍රම්
  • හැන්සි ක්‍රොන්ජ් (නා)
  • ඩෙරෙක් ක්‍රූක්ස්
  • ඩැරල් කලිනන්
  • ෆැනී ඩිවිලියර්ස්
  • ඇලන් ඩොනල්ඩ්
  • හර්ෂල් ගිබ්ස්
  • ඇන්ඩෲ හඩ්සන්
  • ගැරී කර්ස්ටන්
  • බ්‍රයන් මැක්මිලන්
  • ක්‍රේග් මැතිව්ස්
  • ජොන්ටී රෝඩ්ස්
  • ඩේව් රිචඩ්සන් (කරැ)
  • පැට් සිම්කොක්ස්
  • අර්ජුන රණතුංග (නා)
  • උපුල් චන්දන
  • අරවින්ද ද සිල්වා
  • සජීවා ද සිල්වා
  • කුමාර් ධර්මසේන
  • අසංක ගුරුසිංහ
  • සනත් ජයසූරිය
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • රොෂාන් මහනාම
  • මුත්තයියා මුරලිදරන්
  • හෂාන් තිලකරත්න
  • චමින්ද වාස්

ලකුණු වගුව[සංස්කරණය]

ස්ථානය කණ්ඩායම තරග ජය පරාජ ප්‍රසාද දල ල.වේ
1  දකුණු අප්‍රිකාව 3 2 1 4 1.518
2  පකිස්තානය 3 2 1 4 0.498
3  ශ්‍රී ලංකාව 3 2 1 4 0.496
4  කෙන්යාව 3 0 3 0 -2.396

කණ්ඩායම් අධියර[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

1996 සැප්තැම්බර් 28
ලකුණු පුවරුව
කෙන්යාව 
188/9 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
190/3 (ඕවර 30.4)
ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ජිම්කානා ක්‍රීඩා සමාජ පිටිය, නයිරෝබි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: සිම්බාබ්වේ ඉයන් රොබින්සන් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්

2 වන තරගය[සංස්කරණය]

1996 සැප්තැම්බර් 29
ලකුණු පුවරුව
 පකිස්තානය
259 (ඕවර 42.3)
දකුණු අප්‍රිකාවට ලකුණු 62 ක ජයක්
ජිම්කානා ක්‍රීඩා සමාජ පිටිය, නයිරෝබි
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ජොන්ටි රෝඩ්ස්
විනිසුරුවන්: ඉන්දියාව එස්. කේ. බන්සාල් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.

3 වන තරගය[සංස්කරණය]

1996 ඔක්තෝබර් 1
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
170/8 (ඕවර 40.4)
ශ්‍රී ලංකාව කඩුලු 2 කින් ජයග්‍රහණය කළේය
නයිරෝබි ක්‍රීඩා සමාජ පිටිය, නයිරෝබි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: සිම්බාබ්වේ ඉයන් රොබින්සන් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

4 වන තරගය[සංස්කරණය]

1996 ඔක්තෝබර් 2
ලකුණු පුවරුව
කෙන්යාව 
148 (ඕවර 47)
 පකිස්තානය
149/6 (ඕවර 40.2)
පකිස්ථානය කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
ආගා ඛාන් ක්‍රීඩා සමාජ පිටිය, නයිරෝබි
තරගයේ වීරයා: Kenya තෝමස් ඔඩෝයෝ
විනිසුරුවන්: ඉන්දියාව එස්. කේ. බන්සාල් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • කාසියේ වාසිය දිනා ගත් කෙන්යාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • Kenya ටෝනි සුජි සහ පකිස්ථානය ෂහිඩ් අෆ්රිඩි ඔවුන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරඟය ආරම්භ කළහ.

5 වන තරගය[සංස්කරණය]

1996 ඔක්තෝබර් 3
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාව 
305/8 (පන්දුවාර 50)
 කෙන්යාව
103 (ඕවර 25.1)
දකුණු අප්‍රිකාවට ලකුණු 202 ක ජයක්
ජිම්කානා ක්‍රීඩා සමාජ පිටිය, නයිරෝබි
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ඇලන් ඩොනල්ඩ්
විනිසුරුවන්: ඉන්දියාව එස්. කේ. බන්සාල් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකාව හර්ෂල් ගිබ්ස් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.

6 වන තරගය[සංස්කරණය]

1996 ඔක්තෝබර් 4
ලකුණු පුවරුව
පකිස්තානය 
371/9 (පන්දුවාර 50)
 ශ්‍රී ලංකාව
289 (ඕවර 49.5)
පාකිස්තානය ලකුණු 82 කින් ජයග්‍රහණය කළේය
ජිම්කානා ක්‍රීඩා සමාජ පිටිය, නයිරෝබි
තරගයේ වීරයා: පකිස්ථානය ෂහිඩ් අෆ්රිඩි
විනිසුරුවන්: සිම්බාබ්වේ ඉයන් රොබින්සන් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශුද්ධ ලකුනු අනුපාතය මත අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාවට 290 ක් අවශ්‍ය විය.

අවසාන තරගය[සංස්කරණය]

1996 ඔක්තෝබර් 6
ලකුණු පුවරුව
පකිස්තානය 
203 (ඕවර 46.2)
දකුණු අප්‍රිකාවට කඩුලු 7 ක ජයක්
ජිම්කානා ක්‍රීඩා සමාජ පිටිය, නයිරෝබි
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ගැරී කර්ස්ටන්
විනිසුරුවන්: ඉන්දියාව එස්. කේ. බන්සාල් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.

අවසන් මහා තරගය දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර නයිරෝබි හි ජිම්කානා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබුණේ ශ්‍රී ලංකාව ශුද්ධ ලකුණු අනුපාතයකින් පරාජය කරමිනි.

කාසියේ වාසිය දිනාගත් සයීඩ් අන්වර් පළමුවෙන් පන්දුවට පහරදීමට තෝරා ගත්තේය. ඔවුන් 46 වැනි ඕවරයේදී ලකුණු 203 ක් ලබා සියල්ලන් දැවී ගියේය. ඩොනල්ඩ් සහ ක්‍රූක්ස් කඩුලු 3 බැගින් ලබා ගත්හ. පාකිස්තානය වෙනුවෙන් ඉජාස් අහමඩ් ලකුණු 47 ක් රැස් කළේය. පළමු කඩුල්ල සඳහා ලකුණු 77 ක් රැස් කළ දකුණු අප්‍රිකානුවන් තරගයේ 39 වැනි ඕවරයේදී ජයග්‍රාහී ලකුණ වාර්තා කලේය. ගැරී කර්ස්ටන් පන්දු 127 කදී නොදැවී ලකුණු 118 ක් රැස් කළේය. තරගයේ වීරයා ලෙස කර්ස්ටන් නම් කරන ලදී.

යොමුව[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග