නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1998

විකිපීඩියා වෙතින්
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1998
ශ්‍රී ලංකාව
නවසීලන්තය
දින වකවානුව 1998 මැයි 27 – 1998 ජුනි 13
නායකයන් අර්ජුන රණතුංග ස්ටීවන් ෆ්ලෙමින්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මහේල ජයවර්ධන (300) ස්ටීවන් ෆ්ලෙමින් (359)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (19) ඩැනියල් විටෝරි (17)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්

නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 1998 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර 1998 මැයි 27 සිට ජූනි 13 දක්වා ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කළේය. නවසීලන්තය ස්ටීවන් ෆ්ලෙමින් විසින් මෙහෙයවනු ලැබූ අතර ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග විසින් මෙහෙයවනු ලැබීය. ටෙස්ට් තරගමාලාව 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.[1]

සංචිත[සංස්කරණය]

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව[2] නවසීලන්තය නවසීලන්තය[3]
  • අර්ජුන රණතුංග (නායක)
  • සනත් ජයසූරිය (උප නායක)
  • මාවන් අතපත්තු
  • මහේල ජයවර්ධන
  • අරවින්ද ද සිල්වා
  • රොමේෂ් කළුවිතාරණ
  • ප්‍රදීප් හේවගේ
  • ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
  • නිරෝෂන් බණ්ඩාරතිලක
  • මුත්තයියා මුරලිදරන්
  • සුරේෂ් පෙරේරා
  • ඉන්දික ගාල්ලගේ
  • රුවන් කල්පගේ
  • මාලිංග බණ්ඩාර
  • ස්ටීවන් ෆ්ලෙමින් (නායක)
  • බ්‍රයන් යං
  • මැතිව් හෝන්
  • ක්‍රේග් ස්පියර්මන්
  • නේතන් ඇස්ට්ල්
  • ක්‍රේග් මැක්මිලන්
  • ක්‍රිස් කේන්ස්
  • ක්‍රිස් හැරිස්
  • ඇඩම් පැරෝර්
  • ඩියොන් නැෂ්
  • ඩැනියෙල් වෙටෝරි
  • මාර්ක් ප්‍රයිස්ට්
  • පෝල් විස්මන්
  • සයිමන් ඩෝල්
  • ෂේන් ඕකොනර්

පුහුණු තරග[සංස්කරණය]

තුන්දින තරගය 1[සංස්කරණය]

1998 මැයි 18-20
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
274 (ඕවර 74.1)
ඇඩම් පැරෝර් 53
බණ්ඩාරතිලක 4/80 (ඕවර 28.1)
204 (ඕවර 80.4)
මහේල ජයවර්ධන 38
වයිස්මන් 5/65 (ඕවර 24.4)
178/5dec (ඕවර 53.5)
ඇඩම් පැරෝර් 35*
සී. ඩී. මැක්මිලන් 35
බණ්ඩාරතිලක 3/47 (ඕවර 17.5)
157/5 (ඕවර 54)
මහේල ජයවර්ධන 40
හැරිස් 2/19 (ඕවර 9)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව ඩී. එන්. පතිරණ සහ ශ්‍රී ලංකාව එල්. ජයසුන්දර
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.

තුන්දින තරගය 2[සංස්කරණය]

1998 මැයි 22-24
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
300/9dec (ඕවර 115)
සනත් ජයසූරිය 83
ප්‍රිස්ට් 4/90 (ඕවර 38)
344/9dec (ඕවර 115.3)
එම්. ජේ. හෝන් 92
මහේල ජයවර්ධන 4/29 (ඕවර 16.3)
82/1 (ඕවර 33)
එස්. අයි. ප්‍රනාන්දු 42*
වයිස්මන් 1/29 (ඕවර 12)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර

විනිසුරුවන්: ශ්‍රී ලංකාව ටී. එච්. විජේවර්ධන සහ ශ්‍රී ලංකාව ඊ. කේ. ජී. විජේවර්ධන
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI පන්දුවට පහර දීමට තීරණය කළේය.

එක්දින තරගය 1[සංස්කරණය]

1998 ජූනි 16
ලකුණු පුවරුව
නවසීලන්තය 
240/8 (ඕවර 50)
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
208/9 (ඕවර 50)
එන්. ජේ. ඇස්ටල් 57
රසල් ආර්නල්ඩ් 3/45 (ඕවර 10)
අවිශ්ක ගුණවර්ධන 96
ඕ'කොනර් 3/25 (ඕවර 8)
මැක්මිලන් 3/34 (ඕවර 7)
නවසීලන්ත කණ්ඩායමට ලකුණු 32ක ජයක්
වෙලගර්දර ක්‍රීඩාංගනය, කුරුණෑගල
  • නවසීලන්තය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්නා

එක්දින තරගය 2[සංස්කරණය]

1998 ජූනි 18
ලකුණු පුවරුව
නවසීලන්තය 
281/6 (ඕවර 50)
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
200/8 (ඕවර 50)
බී. ඒ. යං 108rh
බන්දුල වර්ණපුර 2/54 (ඕවර 10)
එස්. අයි. ප්‍රනාන්දු 75
හැරිස් 2/29 (ඕවර 9)
විටෝරි 2/36 (ඕවර 10)
නවසීලන්ත කණ්ඩායමට ලකුණු 81ක ජයක්
ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව
  • ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කලා.
  • බී. ඒ. යං ලකුණු 39*ක් ලබාගෙන සිටියදී දුවන්නෙකුගේ සහය ඇතිව පන්දුවට පහර දුන්නේය.
  • බී. ඒ. යං 231/5 දී ආබාධය නිසා පිටියෙන් ඉවත්විය.

ටෙස්ට් තරගමාලාවේ සාරාංශය[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1998 මැයි 27-31
ලකුණු පුවරුව
නවසීලන්තය ලකුණු 167 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: නවසීලන්තය ස්ටීවන් ෆ්ලෙමින්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස් සහ දකුණු අප්‍රිකාව රූඩි කොර්ට්සන්

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1998 ජූනි 3-7
ලකුණු පුවරුව
193 (ඕවර 101.1)
නේදන් ඇස්ල් 53 (192)
කුමාර් ධර්මසේන 6/72 (ඕවර 24.1)
ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 16 කින් ජයග්‍රහණය කළේය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී. කුරේ සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචාර්ඩ්

3 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1998 ජූනි 10-13
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව ලකුණු 164 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රොමේෂ් කළුවිතාරණ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල් සහ ඉන්දියාව වී. කේ. රාමාස්වාමි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.

යොමුව[සංස්කරණය]

  1. "New Zealand in Sri Lanka, May-June 1998: Summary of Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 27 February 2021.
  2. "ශ්‍රී ලංකා සංචිතය".
  3. "නවසීලන්ත සංචිතය".

බාහිර සම්බන්ධක[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග