ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2000–01

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2016/17
දකුණු අප්‍රිකාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2000 දෙසැම්බර් 7 – 2001 ජනවාරි 22
නායකයන් ෂෝන් පොලොක් සනත් ජයසූරිය
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ගැරී කර්ස්ටන් (266) කුමාර් සංගක්කාර (235)
වැඩිම කඩුළු ෂෝන් පොලොක් (13) මුත්තයියා මුරලිදරන් (12)
තරගමාලාවේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ෂෝන් පොලොක්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 6 කින් යුතු තරග මාලාව 5–1 ලෙසින්
දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ජොන්ටි රෝඩ්ස් (273) රොමේෂ් කළුවිතාරණ (227)
වැඩිම කඩුළු ෂෝන් පොලොක් (10) චමින්ද වාස් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ජැක් කලීස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2000-01 සමයේදී දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූ අතර, ටෙස්ට් තරග තුනකට සහ එක්දින ජාත්‍යන්තර තරග හයකට ක්‍රීඩා කළේය.[1]

ශ්‍රී ලංකාව සනත් ජයසූරිය විසින් මෙහෙයවන ලද අතර දකුණු අප්‍රිකාව ෂෝන් පොලොක් විසින් මෙහෙයවනු ලැබීය. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකින් මෙම සංචාරය ආරම්භ විය. දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග දෙකක් ජයගත් අතර එක් ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව 2-0 ලෙස තරගමාලාව ජය ගත්තේය. තරගමාලාව අවසානයේ දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන් ලකුණු 266ක් රැස්කරමින් ඉහළම ලකුණු ලාභියා බවට පත්වූ අතර එහි සාමාන්‍ය 88.66ක් ලෙස සටහන් විය. ෂෝන් පොලොක් සහ මුත්තයියා මුරලිදරන් පිළිවෙළින් කඩුලු 13ක් සහ 12ක් දවාගනිමින් ඉහළම කඩුලු ලාභීන් ලෙස තරගමාලාව අවසන් කළහ.[2] පොලොක් "තරග මාලාවේ වීරයා" ලෙස නම් කරන ලදී.[3]

පුහුණු තරග[සංස්කරණය]

තරගමාලාවට පෙර හා අතරතුර පුහුණු තරග 5ක් ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකාව නිකී ඔපන්හයිමර් XI එක්දින තරගය[සංස්කරණය]

2000 දෙසැම්බර් 07
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
296/6dec (ඕවර 64.5)
නිකී ඔපන්හයිමර් XI
80/0 (ඕවර 10.4)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
එන්එෆ් ඔපන්හයිමර් පිටිය, රැන්ඩ්ජෙස්ෆොන්ටේන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි සහ දකුණු අප්‍රිකාව ෂයිඩ් වඩ්වල්ලා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පුහුණු තරගයක් වූ බැවින් බොහෝ නීති ක්‍රියාත්මක වූයේ නැත.

ශ්‍රී ලංකාව නැගෙනහිර පළාත තුන්දින තරගය[සංස්කරණය]

2000 දෙසැම්බර් 09-11
ලකුණු පුවරුව
නැගෙනහිර පළාත
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් හිමිවිය
ශාන්ත ජෝර්ජ් උද්‍යානය, පෝර්ට් එලිසබෙත්

විනිසුරුවන්: දකුණු අප්‍රිකාව කාල් හර්ටර් සහ දකුණු අප්‍රිකාව විල්ෆ් ඩිඩ්රික්ස්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • සංගක්කාර, ආර්නෝල්ඩ් සහ ඩිල්ෂාන්ගේ කඩුලු දවාගනිමින් කෘගර් කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේය.
  • තරගය දින 2කින් අවසන් විය.

ශ්‍රී ලංකාව නැගෙනහිර පළාත එක්දින තරගය[සංස්කරණය]

2000 දෙසැම්බර් 13
ලකුණු පුවරුව
නැගෙනහිර පළාත
220/7 (ඕවර 50)
ජේ. එම්. කෙම්ප් 93 (107)
චමින්ද වාස් 4/27 (ඕවර 10)
සනත් ජයසූරිය 69 (92)
කෘගර් 3/23 (ඕවර 10)
තරගය සම විය.
පීපීසී ඕවල්, ඇඩොක් ක්‍රීඩාංගනය, කෝර්ස්ටන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ජේ. එම්. කෙම්ප්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ජී. කුඩම්බෙයි සහ දකුණු අප්‍රිකාව ඩබ්ලිව්. ඒ. ඩිඩ්රික්ස්
  • කාසියේ වාසිය දිනාගත් නැගෙනහිර පළාත් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව ක්වාසුලු-නටාල් එක්දින තරගය[සංස්කරණය]

2000 දෙසැම්බර් 19
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
266/8 (ඕවර 50)
ක්වාසුලු-නටාල්
211 (ඕවර 44.4)
ශ්‍රී ලංකාවට ලකුණු 55ක ජයක්
චැට්ස්වර්ත් ක්‍රීඩාංගණය
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ඉයන් හොවෙල් සහ දකුණු අප්‍රිකාව විල්ෆ් ඩිඩ්රික්ස්
  • කාසියේ වාසිය දිනාගත් ක්වාසුලු-නටාල් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

ශ්‍රී ලංකාව ක්වාසුලු-නටාල් තුන්දින තරගය[සංස්කරණය]

2000 දෙසැම්බර් 21 - 23
ලකුණු පුවරුව
ක්වාසුලු-නටාල්
257/8dec (ඕවර 64.2)
මහේල ජයවර්ධන 87 (119)
ගැරී ගිල්ඩර් 3/55 (ඕවර 13.2)
299/5 (ඕවර 84.3)
මාර්ක් බෲන්ස් 89 (156)
මහේල ජයවර්ධන 2/27 (ඕවර 8)
උපුල් චන්දන 2/109 (ඕවර 28)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සිටි ඕවල්, පීටර්මරිට්ස්බර්ග්

විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ඩේවිඩ් ඕචර්ඩ් සහ දකුණු අප්‍රිකාව මයික් ගජ්ජර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තරගය දින තුනකට පැවැත්වීමට නියමිතව තිබුණත් පලමු දිනයේදී ක්‍රීඩා කලේ නැත.

එක්දින ජාත්‍යන්තර තරගමාලාව (ODI)[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
221 (ඕවර 49.5)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

2000 දෙසැම්බර් 17
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
207/6 (ඕවර 50)
දකුණු අප්‍රිකාවට ලකුණු 95ක ජයක්
බෆලෝ පාර්ක්, නැගෙනහිර ලන්ඩන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව නීල් මැකෙන්සි
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ඉයන් හොවෙල් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචර්ඩ්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වැනි එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
247/4 (ඕවර 50)
දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්
බෝලන්ඩ් පාර්ක්, පාර්ල්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ජැක් කලිස්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව විල්ෆ් ඩයිඩ්‍රික්ස් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව දිල්හාර ප්‍රනාන්දු ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

4 වැනි එදිජා තරගය[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
191 (ඕවර 42.2)
දකුණු අප්‍රිකාවට ලකුණු 99ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව මඛාය න්ටිනි
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන් සහ දකුණු අප්‍රිකාව බැරී ලැම්බසන්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

5 වැනි එදිජා තරගය[සංස්කරණය]

2001 ජනවාරි 14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
206 (ඕවර 49.2)
දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්
ගුඩ්ඉයර් පාර්ක්, බ්ලූම්ෆොන්ටයින්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව හර්ෂෙල් ගිබ්ස්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බ්‍රයන් ජර්ලින් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකාව ජස්ටින් කෙම්ප් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

6 වැනි එදිජා තරගය[සංස්කරණය]

2001 ජනවාරි 17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
214/6 (ඕවර 42)
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය එක් පිලකට ඕවර 42කට සීමා වූ අතර දකුණු අප්‍රිකාවේ ඉලක්කය ලකුණු 209ක් විය.

ටෙස්ට් තරගමාලාවේ සාරාංශය[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2000 දෙසැම්බර් 26-30
ලකුණු පුවරුව
216 (ඕවර 87.4)
මහේල ජයවර්ධන 98 (195)
ෂෝන් පොලොක් 3/40 (ඕවර 20.4)
149/6 (ඕවර 74)
රසල් ආර්නෝල්ඩ් 30 (100)
නිකී බෝජේ 2/30 (ඕවර 24)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කිංස්මේඩ් ක්‍රිකට් පිටිය, ඩර්බන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ගැරී කර්ස්ටන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ඩේව් ඕචර්ඩ් සහ පකිස්ථානය රියාසුදීන්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • හතරවැනි දිනයේ තරගයක් තිබුණේ නැහැ.

2 වැනි ටෙස්ට් තරගය[සංස්කරණය]

2001 ජනවාරි 2-4
ලකුණු පුවරුව
504/7d (ඕවර 158.2)
ඩැරල් කූලිනන් 112 (232)
රසල් ආර්නෝල්ඩ් 3/76 (ඕවර 24.2)
180 (ඕවර 45.2)
මහේල ජයවර්ධන 45 (65)
නිකී බෝජේ 4/28 (ඕවර 10)
දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 229ක ජයක් හිමිවිය
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ෂෝන් පොලොක්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ඉයන් හොවෙල් සහ බටහිර ඉන්දීය කොදෙව් එඩී නිකොල්ස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින තුනකින්.

3 වැනි ටෙස්ට් තරගය[සංස්කරණය]

2001 ජනවාරි 20-22
ලකුණු පුවරුව
378 (ඕවර 91.3)
ෂෝන් පොලොක් 111 (106)
නුවන් සොයිසා 4/76 (ඕවර 22)
දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 7ක ජයක් හිමිවිය
සෙන්චූරියන් පාක්, සෙන්චූරියන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ෂෝන් පොලොක්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රූඩි කෝර්ට්සන් සහ එංගලන්තය පීටර් විලී
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින තුනකින්.
  • දකුණු අප්‍රිකාව ජස්ටින් කෙම්ප් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sri Lanka in South Africa, Dec 2000-Jan 2001 – Schedule". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2021.
  2. "Sri Lanka in South Africa, 2000/01 Test Series Averages". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2021.
  3. "Sri Lanka in South Africa 2000/01". CricketArchive. සම්ප්‍රවේශය 26 March 2021.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග