ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022-23

විකිපීඩියා වෙතින්

 

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022
ශ්‍රී ලංකාව
ඇෆ්ගනිස්ථානය
දින වකවානුව 2022 නොවැම්බර් 25 – 2022 නොවැම්බර් 30
නායකයන් දසුන් ශානක හෂ්මතුල්ලා ෂාහිඩි
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු පැතුම් නිශ්ශංක (123) ඊබ්‍රාහිම් සද්‍රාන් (278)
වැඩිම කඩුළු කසුන් රාජිත (7) රෂීඩ් ඛාන් (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ඇෆ්ගනිස්ථානය ඊබ්‍රාහිම් සද්‍රාන්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ එක්දින ජාත්‍යන්තර (ODI) තරඟ තුනකට ක්‍රීඩා කිරීමටයි. [1] මෙම තරඟ සමාරම්භක 2020-2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසකි. [2] තරග තුනම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ . [3]

සංචිත[සංස්කරණය]

 ශ්‍රී ලංකාව[4]  ඇෆ්ගනිස්තානය[5]

තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ ඔහුව සංචිතයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. [6] ප්‍රමෝද් මධුෂාන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයෙන් ද ඉවත් විය. ඒ වෙනුවට පිළිවෙලින් නුවනිදු ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක නම් කර ඇත. [7]

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

2022 නොවැම්බර් 25
14:30
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: ඇෆ්ගනිස්ථානය 10, ශ්‍රී ලංකාව 0.

2 වන එදිජා තරගය[සංස්කරණය]

2022 නොවැම්බර් 27
14:30
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
10/0 (ඕවර 2.4)
  • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ ඕවර 2.4 පසු ක්‍රීඩා කලේ නැත.
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: ඇෆ්ගනිස්ථානය 5, ශ්‍රී ලංකාව 5.

3 වන එදිජා තරගය[සංස්කරණය]

2022 නොවැම්බර් 30
14:30
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
314/6 (ඕවර 49.4)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චරිත් අසලංක
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල් සහ ඉන්දියාව නිටින් මෙනන්
  • කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: ශ්‍රී ලංකාව 10, ඇෆ්ගනිස්ථානය 0.
  • ඇෆ්ගනිස්ථානය නූර් අහමඩ් ගේ පළමු එදිජා තරගය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Schedule for Afghanistan tour of Sri Lanka announced". ThePapare. සම්ප්‍රවේශය 17 October 2022.
  2. "Afghanistan to tour Sri Lanka in late November". Afghanistan Cricket Board. සම්ප්‍රවේශය 16 October 2022.
  3. "ACB name squad for Sri Lanka series". Afghanistan Cricket Board. සම්ප්‍රවේශය 19 November 2022.
  4. "Lakshan and Wellalage return to national squad for Afghanistan series". Daily News. සම්ප්‍රවේශය 16 November 2022.
  5. "Uncapped spinner named in Afghanistan's squad for Sri Lanka ODIs". International Cricket Council. සම්ප්‍රවේශය 19 November 2022.
  6. "Sri Lanka recall Lakshan, Rajitha, Kumara for Afghanistan ODIs". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 November 2022.
  7. "Two late additions to the Sri Lanka ODI squad". ThePapare. සම්ප්‍රවේශය 25 November 2022.

බාහිර සබැඳි[සංස්කරණය]