2018 ආසියානු කුසලානය
ආසියානු කුසලාන එදිජා ක්‍රිකට් තරගාවලිය 2018 (එක්සත් අරාබි එමීර් රාජ්‍ය) | |
---|---|
කාලය | 2018 සැප්තැම්බර් 15 – 2018 සැප්තැම්බර් 28 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජ්‍යාතයන්තර තරඟ |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | ![]() |
සහභාගීත්වය | 6 |
තරඟ | 13 |
තරඟාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | ![]() ![]() ![]() |
ආසියානු කුසලානය 2018 එදිජා තරගාවලියක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ලදී. ඒ එම රටේදී මෙම තරගාවලිය පවත්වන 3 අවස්ථාව වේ. මීට පෙර 1984 හා 1995 දී මෙම තරගාවලිය පවත්වා ඇත.මෙම තරගාවලියේ දී ඉන්දියාව ශූරයන් වූ අතර අවසාන මහා තරගාවලියේදී බංගලාදේශය කඩුළු 3 කින් පරාජය කරමිනි.
පසුබිම
[සංස්කරණය]මුලින්ම මෙම තරගාවලිය 2018 වසර සදහා ඉන්දියාවේදී පැවැත්වීමට සූදානම් වුවත් එවකට තිබූ දේශපාලන හේතු මත පාකිස්ථානය තරගාවලිය සදහා සහභාගීත්වය අවිනිශ්චිතව පැවතුනි. පසුව මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරා ගැනිනි. ඒ අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු වූ මොහොමඩ් බින් අල් නහ්-යන් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හා ආසියානු ක්‍රිකට් කවුන්සිලයයෙන් කල ඉල්ලීමක් පරිදි වේ.
ආකෘතිය
[සංස්කරණය]ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන ICC පූර්ණ සාමාජික රටවල් 5 හා අර්ධ සාමාජිකයන් අතර පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයන් සමග රටවල් 6 ක් සහභාගී විය. මූලික වටයේ කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 2 කට බෙදා කාණ්ඩය තුල සියළු කණ්ඩායම් අනික් කණ්ඩායම් සමග එක් වතාවක් තරග කරන අතර ඉන් පලමු ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 4 සුපර් ෆෝ වටයට සුදුසුකම් ලැබීය. සුපර් ෆෝ වටයේදීද සියළු කණ්ඩායම් අනික් කණ්ඩායම් සමග එක් වතාවක් තරග කර ඉන් පලමු හා දෙවන් ස්ථාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
රටවල්
[සංස්කරණය]Afghanistan, ICC පූර්ණ සාමාජික
බංග්ලාදේශය, ICC පූර්ණ සාමාජික
ඉන්දියාව, ICC පූර්ණ සාමාජික
පකිස්තානය, ICC පූර්ණ සාමාජික
ශ්‍රී ලංකාව, ICC පූර්ණ සාමාජික
හොංකොං, 2018 ආසියානු කුසලාන සුදුසුකම් ලැබිමේ ශූරතාවය
තරග නිළධාරීන්
[සංස්කරණය]- තරග තීරකයින්
|
|
ක්‍රීඩාංගන
[සංස්කරණය]එක්සත් අරාබි එමීර් රාජ්‍ය | |
---|---|
ඩුබායි | අබුඩාබි |
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය | ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය |
සමකක්ෂය: 25°2′48″N 55°13′8″E / 25.04667°N 55.21889°E | සමකක්ෂය: 24°23′47″N 54°32′26″E / 24.39639°N 54.54056°E |
ධාරිතාවය: 25,000 | ධාරිතාවය: 20,000 |
තරග: 8 | තරග: 5 |
![]() |
මූලික වටය
[සංස්කරණය]බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති මුල්ම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වුනි. ඒ බංගලාදේශය ඩුබායි හිදී 1995 පාකිස්ථානය සමග ආසියානු කුසලානයේදී සහාභාගී වූ තරගයට පසු සහභාගී වූ ප්‍රථම තරගය විය. ශ්‍රී ලංකාව හා හොංකො මූලිකවටයේ සියළු තරග පරාජය වී තරගාවලියෙන් ඉවතට විසිවිය.
A කාණ්ඩය
[සංස්කරණය]රට | ත | ජ | ප | ස | විනැ | ල | දලවේ |
---|---|---|---|---|---|---|---|
![]() |
2 | 2 | 0 | 0 | 0 | 4 | +1.474 |
![]() |
2 | 1 | 1 | 0 | 0 | 2 | +0.284 |
![]() |
2 | 0 | 2 | 0 | 0 | 0 | -1.748 |
එ
|
||
- හොංකොං කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
බාබර් අසාම් විසින් එදිජා තරගවල ලකුණු 2000 සීමාව පසුකිරීමට වැයකල අඩුම ඉනිම් වාර්ථාවේ සම-දෙවනි ස්ථානයට මෙම තරගයේදී පත්විය
එ
|
||
- හොංකොං කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි
කලීල් අහමඩ් ගේ මංගල එදිජා තරගය.
නිශාකට් ඛාන් හා
අන්ෂුමන් රත් අතර පැවති සම්බන්දතාව එදිජා තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොංකොං කණ්ඩායමේ වාර්ථාවකි (174)
එ
|
||
- පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- ඉන්දියාව විසින් පකිස්ථානයට එරෙහිව දෙවන වර පන්දුවට පහරදී වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ජයගත් තරගය (126)
B කාණ්ඩය
[සංස්කරණය]රට | ත | ජ | ප | ස | විනැ | ලකුණු | දලවේ |
---|---|---|---|---|---|---|---|
![]() |
2 | 2 | 0 | 0 | 0 | 4 | +2.270 |
![]() |
2 | 1 | 1 | 0 | 0 | 2 | +0.010 |
![]() |
2 | 0 | 2 | 0 | 0 | 0 | -2.280 |
එ
|
||
- බංගලිදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- ශ්‍රී ලංකාව බංගලිදේශය හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වේ
එ
|
||
- ඇෆ්ගනිස්ථානය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වූ පළමු අවස්ථාව
එ
|
||
- ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
අබු හයිඩර් සහ
නස්මුල් හුසේන් ෂැන්ටො මංගල එදිජා තරගය වේ
සුපිරි හතර
[සංස්කරණය]රට | ත | ජ | ප | ස | විනැ | ලකුණු | දලවේ |
---|---|---|---|---|---|---|---|
![]() |
3 | 2 | 0 | 1 | 0 | 5 | +0.863 |
![]() |
3 | 2 | 1 | 0 | 0 | 4 | -0.156 |
![]() |
3 | 1 | 2 | 0 | 0 | 2 | -0.599 |
![]() |
3 | 0 | 2 | 1 | 0 | 1 | -0.044 |
එ
|
||
- ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි
එ
|
||
- ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
ශාහීන් අෆ්රිඩි ගේ මංගල එදිජා තරගයයි
එ
|
||
ෂිකර් ධවාන් 114 (100)
|
- පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
යුස්වේන්ද්‍ර චහාල් එදිජා කඩුළු 50 ලබා ගත් තරගය
රෝහිත් ෂර්මා එදිජා ලකුණු 7,000 ලබා ගත් තරගය
රෝහිත් ෂර්මා සහ
ෂිකර් ධවාන් ගේ ලකුණු 210 ක සබදතාව දෙවන වර පන්දුවට පහරදී ආසියානු කුසලානයකදී 1 වන කඩුල්ලේ හොදම සබදතාවයි
- ඉන්දියාව පකිස්ථානයට එරෙහිව දෙවන වර පන්දුවට පහර දී ලබා ගත් විශාලම ජයග්‍රහණය
එ
|
||
- බංගලාදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
නස්මුල් ඉස්ලාම් ගේ මංගල එදිජා තරගය
මෂ්රෆෙ මොටාසා එදිජා කඩුළු 250 ලබා ගත් තරගය
එ
|
||
- ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
දීපක් චහාර් ගේ මංගල එදිජා තරගයයි
එම්.එස්. දෝනි නායකත්වය දැරූ 200 වන එදිජා තරගය
- ආසියානු කුසලාන එදිජා තරගයක් සම වූ හා ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කර සම වූ ප්‍රථම අවස්ථාව
එ
|
||
- බංගලාදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- ආසියානු කුසලාන එදිජා තරගයකදී බංගලාදේශය විසින් පකිස්ථානයට එරෙහිව වාර්ථා කල ප්‍රථම ජයග්‍රහණය