Jump to content

2018 ආසියානු කුසලානය

විකිපීඩියා වෙතින්
ආසියානු කුසලාන එදිජා ක්‍රිකට් තරගාවලිය 2018
(එක්සත් අරාබි එමීර් රාජ්‍ය)
කාලය2018 සැප්තැම්බර් 15 – 2018 සැප්තැම්බර් 28
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජ්‍යාතයන්තර තරඟ
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසාන තරගය
සත්කාරකත්වයUnited Arab Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍ය
ශූරයන්ඉන්දියාව ඉන්දියාව (7 වන වරට)
සහභාගීත්වය6
තරඟ13
තරඟාවලියේ වීරයාඉන්දියාව ශිකර් ධවාන්
වැඩිම ලකුණුඉන්දියාව ශිකර් ධවාන් (342)
වැඩිම කඩුලුඇෆ්ගනිස්ථානය රෂීඩ් ඛාන් (10)
බංගලාදේශය මුස්ටෆිෂ රහ්මන් (10)
ඉන්දියාව කුල්දීප් යාදේව් (10)
2016
2022


ආසියානු කුසලානය 2018 එදිජා තරගාවලියක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ලදී. ඒ එම රටේදී මෙම තරගාවලිය පවත්වන 3 අවස්ථාව වේ. මීට පෙර 1984 හා 1995 දී මෙම තරගාවලිය පවත්වා ඇත.මෙම තරගාවලියේ දී ඉන්දියාව ශූරයන් වූ අතර අවසාන මහා තරගාවලියේදී බංගලාදේශය කඩුළු 3 කින් පරාජය කරමිනි.

පසුබිම

[සංස්කරණය]

මුලින්ම මෙම තරගාවලිය 2018 වසර සදහා ඉන්දියාවේදී පැවැත්වීමට සූදානම් වුවත් එවකට තිබූ දේශපාලන හේතු මත පාකිස්ථානය තරගාවලිය සදහා සහභාගීත්වය අවිනිශ්චිතව පැවතුනි. පසුව මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරා ගැනිනි. ඒ අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු වූ මොහොමඩ් බින් අල් නහ්-යන් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හා ආසියානු ක්‍රිකට් කවුන්සිලයයෙන් කල ඉල්ලීමක් පරිදි වේ.

ආකෘතිය

[සංස්කරණය]

ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන ICC පූර්ණ සාමාජික රටවල් 5 හා අර්ධ සාමාජිකයන් අතර පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයන් සමග රටවල් 6 ක් සහභාගී විය. මූලික වටයේ කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 2 කට බෙදා කාණ්ඩය තුල සියළු කණ්ඩායම් අනික් කණ්ඩායම් සමග එක් වතාවක් තරග කරන අතර ඉන් පලමු ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 4 සුපර් ෆෝ වටයට සුදුසුකම් ලැබීය. සුපර් ෆෝ වටයේදීද සියළු කණ්ඩායම් අනික් කණ්ඩායම් සමග එක් වතාවක් තරග කර ඉන් පලමු හා දෙවන් ස්ථාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

රටවල්

[සංස්කරණය]

තරග නිළධාරීන්

[සංස්කරණය]
තරග තීරකයින්

තරග විනිසුරුවරුන් - සහභාගී වන රටවල්

තරග විනිසුරුවරුන් - ස්වාධීන රටවල්

ක්‍රීඩාංගන

[සංස්කරණය]
එක්සත් අරාබි එමීර් රාජ්‍ය
ඩුබායි අබුඩාබි
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය
සමකක්ෂය: 25°2′48″N 55°13′8″E / 25.04667°N 55.21889°E / 25.04667; 55.21889 සමකක්ෂය: 24°23′47″N 54°32′26″E / 24.39639°N 54.54056°E / 24.39639; 54.54056
ධාරිතාවය: 25,000 ධාරිතාවය: 20,000
තරග: 8 තරග: 5

මූලික වටය

[සංස්කරණය]

බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති මුල්ම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වුනි. ඒ බංගලාදේශය ඩුබායි හිදී 1995 පාකිස්ථානය සමග ආසියානු කුසලානයේදී සහාභාගී වූ තරගයට පසු සහභාගී වූ ප්‍රථම තරගය විය. ශ්‍රී ලංකාව හා හොංකො මූලිකවටයේ සියළු තරග පරාජය වී තරගාවලියෙන් ඉවතට විසිවිය.

A කාණ්ඩය

[සංස්කරණය]
රට විනැ දලවේ
 ඉන්දියාව Q 2 2 0 0 0 4 +1.474
 පකිස්තානය Q 2 1 1 0 0 2 +0.284
 හොංකොං 2 0 2 0 0 0 -1.748
2018 සැප්තැම්බර් 16
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
හොංකොං 
116 (ඕවර 37.1)
 පකිස්තානය
120/2 (ඕවර 23.4)
පකිස්ථානය කඩුළු 8 කින් ජය ගනී
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: පකිස්ථානය උස්මන් ඛාන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ෂෝන් ජෝර්ජ් සහ ඇෆ්ගනිස්ථානය අහමඩ් ෂා පක්ටීන්
  • හොංකොං කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • පකිස්ථානය බාබර් අසාම් විසින් එදිජා තරගවල ලකුණු 2000 සීමාව පසුකිරීමට වැයකල අඩුම ඉනිම් වාර්ථාවේ සම-දෙවනි ස්ථානයට මෙම තරගයේදී පත්විය

2018 සැප්තැම්බර් 18
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඉන්දියාව 
285/7 (ඕවර 50)
 හොංකොං
259/8 (ඕවර 50)
ඉන්දියාව ලකුණු 26 කින් ජය ගනී
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: ඉන්දියාව ශිකර් ධවාන්
විනිසුරුවන්: බංගලාදේශය අනිසූර් රහ්මාන් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • හොංකොං කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි
  • ඉන්දියාව කලීල් අහමඩ් ගේ මංගල එදිජා තරගය.
  • හොංකොං නිශාකට් ඛාන් හා හොංකොං අන්ෂුමන් රත් අතර පැවති සම්බන්දතාව එදිජා තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොංකොං කණ්ඩායමේ වාර්ථාවකි (174)

2018 සැප්තැම්බර් 19
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
පකිස්තානය 
162 (ඕවර 43.1)
 ඉන්දියාව
164/2 (ඕවර 29)
  • පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ඉන්දියාව විසින් පකිස්ථානයට එරෙහිව දෙවන වර පන්දුවට පහරදී වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ජයගත් තරගය (126)

B කාණ්ඩය

[සංස්කරණය]
රට විනැ ලකුණු දලවේ
 ඇෆ්ගනිස්තානය Q 2 2 0 0 0 4 +2.270
 බංග්ලාදේශය Q 2 1 1 0 0 2 +0.010
 ශ්‍රී ලංකාව 2 0 2 0 0 0 -2.280
2018 සැප්තැම්බර් 15
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
261 (ඕවර 49.3)
 ශ්‍රී ලංකාව
124 (ඕවර 35.2)
  • බංගලිදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ශ්‍රී ලංකාව බංගලිදේශය හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වේ

2018 සැප්තැම්බර් 17
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
 ශ්‍රී ලංකාව
158 (ඕවර 41.2)
ඇෆ්ගනිස්ථානය ලකුණු 91 කින් ජය ගනී
ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: ඇෆ්ගනිස්ථානය රහ්මට් ෂා
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ග්‍රෙගරි බ්‍රැත්වයිට් සහ පකිස්ථානය අහ්සන් රාසා
  • ඇෆ්ගනිස්ථානය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වූ පළමු අවස්ථාව

2018 සැප්තැම්බර් 20
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
 බංග්ලාදේශය
119 (ඕවර 42.1)
ඇෆ්ගනිස්ථානය ලකුණු 136 කින් ජය ගනී
ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: ඇෆ්ගනිස්ථානය රශීඩ් ඛාන්
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනන් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්

සුපිරි හතර

[සංස්කරණය]
රට විනැ ලකුණු දලවේ
 ඉන්දියාව 3 2 0 1 0 5 +0.863
 බංග්ලාදේශය 3 2 1 0 0 4 -0.156
 පකිස්තානය 3 1 2 0 0 2 -0.599
 ඇෆ්ගනිස්තානය 3 0 2 1 0 1 -0.044
2018 සැප්තැම්බර් 21
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
173 (ඕවර 49.1)
 ඉන්දියාව
174/3 (ඕවර 36.2)
  • ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි

2018 සැප්තැම්බර් 21
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
 පකිස්තානය
258/7 (ඕවර 49.3)
පකිස්ථානය කඩුළු 3 කින් ජය ගනී
ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: පකිස්ථානය ෂොයිබ් මලික්
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්‍රි සහ දකුණු අප්‍රිකාව ෂෝන් ජෝර්ජ්
  • ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • පකිස්ථානය ශාහීන් අෆ්රිඩි ගේ මංගල එදිජා තරගයයි

2018 සැප්තැම්බර් 23
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
පකිස්තානය 
237/7 (ඕවර 50)
 ඉන්දියාව
238/1 (ඕවර 39.3)
  • පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ඉන්දියාව යුස්වේන්ද්‍ර චහාල් එදිජා කඩුළු 50 ලබා ගත් තරගය
  • ඉන්දියාව රෝහිත් ෂර්මා එදිජා ලකුණු 7,000 ලබා ගත් තරගය
  • ඉන්දියාව රෝහිත් ෂර්මා සහ ඉන්දියාව ෂිකර් ධවාන් ගේ ලකුණු 210 ක සබදතාව දෙවන වර පන්දුවට පහරදී ආසියානු කුසලානයකදී 1 වන කඩුල්ලේ හොදම සබදතාවයි
  • ඉන්දියාව පකිස්ථානයට එරෙහිව දෙවන වර පන්දුවට පහර දී ලබා ගත් විශාලම ජයග්‍රහණය

2018 සැප්තැම්බර් 23
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
249/7 (ඕවර 50)
බංගලාදේශය ලකුණු 3 කින් ජය ගනී
ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: බංගලාදේශය මහමුදුල්ලා
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස් සහ ඉන්දියාව නිතින් මෙනන්

2018 සැප්තැම්බර් 25
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
 ඉන්දියාව
252 (ඕවර 49.5)
  • ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ඉන්දියාව දීපක් චහාර් ගේ මංගල එදිජා තරගයයි
  • ඉන්දියාව එම්.එස්. දෝනි නායකත්වය දැරූ 200 වන එදිජා තරගය
  • ආසියානු කුසලාන එදිජා තරගයක් සම වූ හා ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කර සම වූ ප්‍රථම අවස්ථාව

2018 සැප්තැම්බර් 26
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
239 (ඕවර 48.5)
 පකිස්තානය
202/9 (ඕවර 50)
  • බංගලාදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ආසියානු කුසලාන එදිජා තරගයකදී බංගලාදේශය විසින් පකිස්ථානයට එරෙහිව වාර්ථා කල ප්‍රථම ජයග්‍රහණය

අවසන් තරගය

[සංස්කරණය]
2018 සැප්තැම්බර් 28
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
222 (ඕවර 48.3)
 ඉන්දියාව
223/7 (ඕවර 50)
  • ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි
  • බංගලාදේශය ලිටන් දාස් ගේ පලමු එදිජා ශතකය වාර්ථා විය
"https://si.wikipedia.org/w/index.php?title=2018_ආසියානු_කුසලානය&oldid=580590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි