Jump to content

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2006

විකිපීඩියා වෙතින්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2006
 
  ශ්‍රී ලංකාව ඉන්දියාව
දිනයs 2006 අගෝස්තු 12 – 2006 අගෝස්තු 22
නායකයන් මහේල ජයවර්ධන රාහුල් ඩ්‍රාවිඩ්
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය 3-match series drawn 0–0

යුනිටෙක් කුසලානය අවලංගු කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගමාලාවක් පැවැත්වීමට සැලසුම් විය. තරගමාලාවට කාලගුණය හරස්වීම නිසා එකදු තරගයක් හෝ තීරණයක් සහිතව අවසන් නොවූ අතර අවසාන තරග 2 එකදු පන්දුවක් හෝ යැවුවේ නැත.

පුහුණු තරගය

[සංස්කරණය]
2006 අගෝස්තු 12
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ඒ ශ්‍රී ලංකාව
202/9 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
203/7 (ඕවර 44.3)
ඉන්දියාවට කඩුලු 3ක ජයක්
කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ඩිල්ෂාන් ද සිල්වා සහ ශ්‍රී ලංකාව ගාමිණී දිසානායක
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.

එදිජා තරගමාලාව

[සංස්කරණය]

1 වන එදිජා තරගය

[සංස්කරණය]
2006 අගෝස්තු 18
ලකුණු පුවරුව
ඉන්දියාව 
11/0 (ඕවර 3.4)
එරෙහි
ප්‍රතිඵලයක් නැත.
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අශෝක ද සිල්වා සහ නවසීලන්තය බිලී බෝඩන්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • වර්ෂාව නිසා තරගය අත්හරින ලදී.

2 වන එදිජා තරගය

[සංස්කරණය]
2006 අගෝස්තු 20
ලකුණු පුවරුව
එරෙහි
ප්‍රතිඵලයක් නැත.
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන සහ නවසීලන්තය බිලී බෝඩන්
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • වර්ෂාව නිසා තරගය අත්හරින ලදී.

3 වන එදිජා තරගය

[සංස්කරණය]
2006 අගෝස්තු 22
ලකුණු පුවරුව
එරෙහි
ප්‍රතිඵලයක් නැත.
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අශෝක ද සිල්වා සහ නවසීලන්තය බිලී බෝඩන්
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • වර්ෂාව නිසා තරගය අත්හරින ලදී.
  • තරගමාලාව 0-0 ලෙස සම විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග