එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003-04
Appearance
(එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003 වෙතින් යළි-යොමු කරන ලදි)
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003 | |||||
ශ්‍රී ලංකාව | එංගලන්තය | ||||
දින වකවානුව | 2003 නොවැම්බර් 15 – 2003 දෙසැම්බර් 21 | ||||
නායකයන් | හෂාන් තිලකරත්න (ටෙස්ට්) මාවන් අතපත්තු (එදිජා) |
මයිකල් වෝගන් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (334) | මයිකල් වෝගන් (221) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (26) | ඇෂ්ලි ගයිල්ස් (18) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මුත්තයියා මුරලිදරන් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | සනත් ජයසූරිය (46) | පෝල් කොලින්වුඩ් (31) | |||
වැඩිම කඩුළු | චමින්ද වාස් (3) | කිසිවෙකු කඩුලු දවා ගත්තේ නැත | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | චමින්ද වාස් |
තරග 3කින් සමන්විත එදිජා තරගමාලාව 1-0 කින් සහ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවද 1-0 ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.[1]
එදිජා තරගමාලාවේ අවසන් තරග 2 අතහැර දමන ලදී.
ක්‍රීඩාංගණ
[සංස්කරණය]පුහුණු තරග
[සංස්කරණය]එදිජා තරගමාලාව ආරම්භයට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල හා එංගලන්ත කණ්ඩායම අතර "ලිස්ට් ඒ" තරගයක් මොරටුවේදී පැවති අතර වර්ෂාව හේතුවෙන් එම තරගය විසදුමක් රහිතව අවසන් වූ අතර ටෙස්ට් තරගමාලාවට පෙර එම කණ්ඩායම් දෙකම් අතර සී.සී.සී. පිටියේ පැවති "පළමු පෙල" තුන් දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
එංගලන්තය එ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI එක්දින තරගය
[සංස්කරණය] 2003 නොවැම්බර් 15
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
76/1 (ඕවර 17.1) | |
ඇන්ඩෲ ස්ට්රවුස් 83 (88)
නන්දික රංජිත් 2/32 (ඕවර 8) අකලංක ගනේගම 2/49 (ඕවර 8) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
එංගලන්තය එ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI තුන්දින තරගය
[සංස්කරණය]2003 නොවැම්බර් 26-28
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
|
එ
|
|
135/4 (ඕවර 44)
මයිකල් වැන්ඩෝට් 42 (46) ගැරත් බට්ටි 1/29 (ඕවර 13) රොබට් ක්‍රොෆ්ට් 1/18 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
එදිජා තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
සනත් ජයසූරිය 46* (41)
|
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඇන්ඩෲ ස්ට්රවුස්, දිනූෂ ප්‍රනාන්දු සහ නුවන් කුලසේකර ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කරන ලදී.
2 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත
- වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැව්වේ නැත.
3 වන එදිජා තරගය
[සංස්කරණය] 2003 නොවැම්බර් 23
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැව්වේ නැත.
ටෙස්ට් තරඟමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2003 දෙසැම්බර් 2-6
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පෝල් කොලින්වුඩ් සහ දිනූෂ ප්‍රනාන්දු තම මංගල ටෙස්ට් වරම් ලබා ගත්හ.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2003 දෙසැම්බර් 10-14
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
3 වැනි ටෙස්ට්
[සංස්කරණය]2003 දෙසැම්බර් 18-21
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
යොමුව
[සංස්කරණය]- ^ "2003/04 ශ්‍රී ලංකාවේ එංගලන්ත සංචාරය". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 June 2022.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග