1996 සිංගර් ක්‍රිකට් කුසලානය (එ.අ.එමීර්)
සිංගර් කුසලානය 1996–97 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | ![]() |
අනුශූරයන් | ![]() |
සහභාගීත්වය | 3 |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | ![]() |
1996 සිංගර් චැම්පියන්ස් කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී 1996 නොවැම්බර් 7-15 අතර පැවැත්විණි. ජාතික කණ්ඩායම් තුනක් සහභාගී වූහ. එනම් නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව .
1996 චැම්පියන්ස් කුසලානය ආරම්භ වූයේ ද්විත්ව රවුන්ඩ් රොබින් තරගාවලියකින් වන අතර එහිදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමග දෙවරක් ක්‍රීඩා කළහ. අවසන් තරඟය සඳහා ප්‍රමුඛ කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබීය. පාකිස්තානය තරඟාවලිය ජයග්‍රහණය කළ අතර ඇමරිකානු ඩොලර් 30,000 ක් දිනා ගත්තේය. අනුශූරතාව දිනාගත් නවසීලන්තය ඇමරිකානු ඩොලර් 15,000 ක් දිනා ගත්තේය. [1]
මෙම තරඟාවලියේ ප්‍රතිලාභීන් වූයේ තලාත් අලි, සාදික් මොහොමඩ් සහ ඉජාස් අහමඩ් (පකිස්තානය) යන තිදෙනාම ඇමරිකානු ඩොලර් 35,000 ක් ලබා ගත්හ. [2]
සංචිත
[සංස්කරණය]
![]() |
![]() |
![]() |
---|---|---|
|
|
|
තරග
[සංස්කරණය]කණ්ඩායම් අදියර
[සංස්කරණය]කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ | ශු.ල.වේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
![]() |
4 | 3 | 1 | 0 | 0 | -0.174 | 6 |
![]() |
4 | 1 | 2 | 1 | 0 | 0.025 | 3 |
![]() |
4 | 1 | 2 | 1 | 0 | 0.151 | 3 |
අවසාන තරගය
[සංස්කරණය]නවසීලන්තය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ ඔවුන් මුහුණට මුහුණලා ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු ලබා ගත් බැවිනි. [6]
මේවාද බලන්න
[සංස්කරණය]බාහිර සබැදි
[සංස්කරණය]- ක්‍රිකට් ලේඛනාගාරය: සිංගර් චැම්පියන්ස් කුසලානය 1996/97
- ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ: සිංගර් චැම්පියන්ස් කුසලානය, 1996/97
යොමු කිරීම්
[සංස්කරණය]- ^ Engel 1998, පිටු අංකය: 1160.
- ^ Engel 1998.
- ^ "නවසීලන්ත සංචිතය".
- ^ "ශ්‍රී ලංකා සංචිතය".
- ^ "පාකිස්ථාන සංචිතය".
- ^ Engel 1998, පිටු අංකය: 1164.