පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005-06
පෙනුම
(පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2006 වෙතින් යළි-යොමු කරන ලදි)
| පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2006 | |||
|---|---|---|---|
|
|
| ||
| ශ්‍රී ලංකාව | පාකිස්ථානය | ||
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | පාකිස්ථානය won the 2-match series 1–0 | ||
| වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (288) | ඉම්රාන් ෆර්හාත් (191) | |
| වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (11) | මොහොමඩ් අසීෆ් (17) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | පාකිස්ථානය won the 3-match series 2–0 | ||
| වැඩිම ලකුණු | තිලකරත්න ඩිල්ෂාන් (92) | මොහොමඩ් යූසුෆ් (125) | |
| වැඩිම කඩුළු | ෆර්වීස් මහරුෆ් (5) |
නවේඩ්-උල්-හසන් (5) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම 2006 මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කිරීමටය. පාකිස්තානය ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගත්තේ තරගයක් ජය පරාජයෙන් තොරවයි.
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය
[සංස්කරණය]පළමු ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- පළමු දිනයේ කිසිදු ක්‍රීඩාවක් නොවීය.
දෙවන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින තුනකින්.
ඉෆ්ටිකාර් අන්ජුම් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.
එක්දින තරගමාලාව
[සංස්කරණය]පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට පකිස්ථානය සමත් විය.
1 වන එදිජා තරගය
[සංස්කරණය]2006 මාර්තු 17 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
[සංස්කරණය]3 වන එදිජා තරගය
[සංස්කරණය]බාහිර සබැදි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග