බංග්ලාදේශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බංග්ලාදේශ ජනතා සමූහාණ්ඩුව
গণপ্রজাতন্ত্রী বাংলাদেশ
ජාතික ගීය: Amar Shonar Bangla
My Golden Bangla

අගනුවර ඩකා
23°42′N 90°21′E / 23.700°N 90.350°E / 23.700; 90.350
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) බෙංගාලි
ජාති නාමය Bangladeshi
රජය ඒකීය රජයක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
 -  ජනාධිපති සිල්ලූර් රහමන්
 -  අගමැති ෂීක් හසීනා වසෙඩ්
නිදහස පාකිස්ථානයෙන් 
 -  ප්‍රකාශ කළේ 1971 මාර්තු 26 දින 
 -  Victory Day 1971 දෙසැම්බර් 16 දින 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 147,570 කිමී2 (93th)
55,599 සතරැස් සැත 
 -  ජලය (%) 6.9
ජනගහණය
 -  2009 ඇස්තමේන්තුව 162,221,000 (7th)
 -  ඝණත්වය 1,099.3/කිමී2 (9th)
2,917.6/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $241.295 billion 
 -  ඒක පුද්ගල $1,465 
දදේනි (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $94.507 billion 
 -  ඒක පුද්ගල $624 
Gini (2000) 33.4
මධ්‍යම
මාසද (2007) 0.543
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 146th
ව්‍යවහාර මුදල ටකා (BDT)
වේලා කලාපය BST (UTC+6)
රිය පදවන්නේ left
අන්තර්ජාල TLD .bd
ඇමතුම් කේතය 880
1 Adjusted population, p.4,

බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබා‍දෙයි.

වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්‍රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

රාජ්‍ය සහ දේශපාලනය[සංස්කරණය කරන්න]

පාර්ලිමේන්තුව හඳුන්වන නම - සංසද් භවාන්
පාර්ලිමේන්තුව නිර්මාණය කරන ලද්දේ - ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිස් ඩාන් විසිනි.

විදේශීය ආණ්ඩුක්‍රමය සහ හමුදාව[සංස්කරණය කරන්න]

ජන්ද විමසීම්, දිස්ත්‍රික්ක සහ පළාත්[සංස්කරණය කරන්න]

භූගෝලය සහ දේශගුණය[සංස්කරණය කරන්න]

වෘක්ෂලතා සහ සත්වයින්[සංස්කරණය කරන්න]

ජාතික පක්ෂියා - පොල්කිචිචා
ජාතික පළතුර - පැණි වරකා

ආර්ථිකය[සංස්කරණය කරන්න]

භාවිතා වන මුදල් ඒකකය - ටකා

ජනවිකාස[සංස්කරණය කරන්න]

සංස්කෘතිය[සංස්කරණය කරන්න]

බංලාදේශ ජනගහණයෙන් 100% මුස්ලිමි ජාතිකයින්ය
බහුලවම භාවිතා වන රථය - රික්ෂෝව

අධ්‍යාපනය[සංස්කරණය කරන්න]

සෙල්ලම්[සංස්කරණය කරන්න]

මෙයද බලන්න[සංස්කරණය කරන්න]

ඔබ දන්නවාද?
බංග්ලාදේශය තුළ පොලිතීන් භාවිතය සපුරා තහනමි බව.

බංග්ලාදේශය ගැන බොහෝ තොරතුරු ලඟදීම

විමර්ශන[සංස්කරණය කරන්න]

බාහිර සැබැදි[සංස්කරණය කරන්න]

Find more information on බංග්ලාදේශය by searching Wikipedia's sister projects:

Wiktionary-logo.svg Dictionary definitions from Wiktionary
Wikibooks-logo.svg Textbooks from Wikibooks
Wikiquote-logo.svg Quotations from Wikiquote
Wikisource-logo.png Source texts from Wikisource
Commons-logo.svg Images and media from Commons
Wikinews-logo.png News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=බංග්ලාදේශය&oldid=368740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි