ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1999

විකිපීඩියා වෙතින්
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1999
ශ්‍රී ලංකාව
ඕස්ට්‍රේලියාව
නායකයන් සනත් ජයසූරිය ස්ටීව් වෝ
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අරවින්ද ද සිල්වා (192) රිකී පොන්ටින් (253)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (15) කොලින් මිලර් (8)

ෂේන් වෝන් (8)

තරගමාලාවේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව රිකී පොන්ටින්

තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමු තරඟයේදී ඔවුන් ලැබූ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟ වලදී ලැබූ පළමු ජයග්‍රහණයයි.[1]

තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා - මුත්තයියා මුරලිදරන්

පුහුණු තරග[සංස්කරණය]

එක්දින තරගය[සංස්කරණය]

1999 අගෝස්තු 19
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI
208/5 (ඕවර 50)
සජිත් ප්‍රනාන්දු 67 (96)
ග්ලෙන් මැක්ග්‍රාත් 2/17 (ඕවර 7)
ජේසන් ගිලෙස්පි 2/40 (ඕවර 9)
රිකී පොන්ටින් 60rh (106)
රසල් ආර්නෝල්ඩ් 2/43 (ඕවර 8.1)
ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු 5ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: {{{motm}}}
විනිසුරුවන්: සැකිල්ල:Falgicon ඊ. කේ. ජී. විජේවර්ධන සහ සැකිල්ල:Falgicon ටී. එම්. සමරසිංහ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපතිගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

සිව්දින තරගය[සංස්කරණය]

1999 සැප්තැම්බර් 03-06
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය XI
179 (ඕවර 57.5)
ස්ටීව් වෝ 43 (85)
රංගන හේරත් 4/57 (ඕවර 23)
ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු 4ක ජයක්
පී සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව කරුණාරත්න බොතේජු සහ ශ්‍රී ලංකාව සෝමසිරි දිසානායක
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1999 සැප්තැම්බර් 9-11
ලකුණු පුවරුව
234 (ඕවර 66.3)
අරවින්ද ද සිල්වා 78 (146)
ෂේන් වෝන් 5/52 (ඕවර 16)
140 (ඕවර 60.2)
රිකී පොන්ටින් 51 (118)
චමින්ද වාස් 3/15 (ඕවර 15)
ශ්‍රී ලංකාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
අස්ගිරි ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා සහ ඕස්ට්‍රේලියාව රිකී පොන්ටින්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල් සහ ඉන්දියාව ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින තුනකින් අවසන් විය.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1999 සැප්තැම්බර් 22-26
ලකුණු පුවරුව
296 (ඕවර 106.5)
අරවින්ද ද සිල්වා 64 (162)
ෂේන් වෝන් 3/29 (ඕවර 25)
55/0 (ඕවර 17.2)
මාවන් අතපත්තු 28* (61)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • සිව්වන දිනයේදී ක්‍රීඩාවක් නොතිබුණි.
  • ශ්‍රී ලංකාව රංගන හේරත් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.

3 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1999 සැප්තැම්බර් 30 - ඔක්තෝබර් 4
ලකුණු පුවරුව
342 (ඕවර 136.4)
රිකී පොන්ටින් 105* (171)
චමින්ද වාස් 4/54 (ඕවර 23.4)
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • අවසන් දිනයේ කිසිදු ක්‍රීඩාවක් නොතිබුණි.

බාහිර සබැදි[සංස්කරණය]

තරගමාලාව ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ හි

යොමුව[සංස්කරණය]

  1. "The original Indian hero". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 September 2017.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග