1995–96 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
Appearance
(ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 1995–96 වෙතින් යළි-යොමු කරන ලදි)
ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 1995–96 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව |
ශූරයන් | ඕස්ට්‍රේලියාව |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 3 |
තරඟ | 14 |
තරඟාවලියේ වීරයා | මාර්ක් ටේලර් |
වැඩිම ලකුණු | මාර්ක් ටේලර් (423) |
වැඩිම කඩුලු | ඔටිස් ගිබ්සන් (16) |
1995-96 ලෝක තරගාවලිය යනු ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සහභාගීත්වයෙන් පැවති එක්දින ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියකි. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර ඕස්ට්‍රේලියාව 2-0 ලෙස ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 1984-85 තරග වාරයෙන් පසුව ප්‍රථම වතාවට තුන්කොන් තරඟාවලියට තරඟ කළහ
සංචිත
[සංස්කරණය]ඕස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | බටහිර ඉන්දීය කොදෙව් |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
[සංස්කරණය]ස්ථානය | කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ | සම | ප්‍රසාද ලකුණු | ශු.ල.වේ |
---|---|---|---|---|---|---|---|---|
1 | ඕස්ට්‍රේලියාව | 8 | 5 | 3 | 0 | 0 | 10 | +0.368 |
2 | ශ්‍රී ලංකාව | 8 | 3 | 4 | 1 | 0 | 7 | -0.282 |
3 | බටහිර ඉන්දීය කොදෙව් | 8 | 3 | 4 | 1 | 0 | 7 | -0.439 |
මූලික වටය
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය]1995 දෙසැම්බර් 15
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසියේය.
2 වන තරගය
[සංස්කරණය]1995 දෙසැම්බර් 15
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව්, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.
- වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 47කට සීමා විය
- ෂේන් ලී ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය
3 වන තරගය
[සංස්කරණය]1995 දෙසැම්බර් 19 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
- මයිකල් බෙවන් ගේ මංගල එදිජා තරගය
4 වන තරගය
[සංස්කරණය]1995 දෙසැම්බර් 21 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
5 වන තරගය
[සංස්කරණය]1996 ජනවාරි 1 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- තරගය වර්ෂාව නිසා එක් පිලකට ඕවර 43කට සීමා විය
6 වන තරගය
[සංස්කරණය]7 වන තරගය
[සංස්කරණය]1996 ජනවාරි 5 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
8 වන තරගය
[සංස්කරණය]9 වන තරගය
[සංස්කරණය]1996 ජනවාරි 9 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
10 වන තරගය
[සංස්කරණය]1996 ජනවාරි 12 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
11 වන තරගය
[සංස්කරණය]1996 ජනවාරි 14
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය
12 වන තරගය
[සංස්කරණය]1996 ජනවාරි 16 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
අවසාන තරග
[සංස්කරණය]ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් මහා තරග 3 න් 2-0 ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය දිනා ගත්තේය. (3 වන තරගය පැවැත්වූයේ නැත.)
1 වන අවසන් තරගය
[සංස්කරණය]1996 ජනවාරි 18 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
2 වන අවසන් තරගය
[සංස්කරණය]1996 ජනවාරි 20 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
- ශ්‍රී ලංකා පිලට ඕවර 25කදී ලකුණු 168ක ඉලක්කයක් හිමිවිය
බාහිර සම්බන්ධක
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග