නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1986-87
| නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරය 1986-87 | |||
|---|---|---|---|
|
|
| ||
| ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||
| දිනයs | 1987 අප්‍රියෙල් 16 – 1987 මැයි 14 | ||
| නායකයන් | දුලිප් මෙන්ඩිස් | ජෙෆ් ක්‍රෝ | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | 3-match series drawn 0–0 | ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | 4-match series drawn 0–0 | ||
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම 1987 දී ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග 3 ක් සහ එක්දින තරග 4 කට ක්‍රීඩා කිරීමේ අදහසිනි. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. දෙවන හා තෙවන ටෙස්ට් තරග දෙකම හා එක්දින තරග 4 අවලංගු වූයේ සිවිල් කැලඹීම් හේතුවෙනි. කොළඹ නවසීලන්ත කණ්ඩායමේ හෝටලය අසල බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් සංචාරය අතරමග නැවතුනි.[1] සිවිල් වැසියන් 113 දෙනෙකු ඝාතනය කිරීමට වගකිව යුතු ත්‍රස්ත බෝම්බය දෙමළ කොටින්ගේ බෙදුම්වාදී ව්‍යාපාරය විසින් සිදු කරන ලදී. කෙසේ වෙතත්, ටෙස්ට් තරග තුනක සංචාරයේ එක් ටෙස්ට් තරගයකින් පසුව ආපසු සිය රට බලා යාමට නවසීලන්ත කණ්ඩායමට සිදු විය. සිද්ධියෙන් ඉක්බිතිව 1992 වන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාත්‍යන්තර තරග සංචාරයක් සිදු නොවීය.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]පලමු තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- අප්‍රේල් 17 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
ඇන්ඩෲ ජෝන්ස් සහ
බ්‍රෙන්ඩන් කුරුප්පු ටෙස්ට් පිටියට පිවිසියේ මෙම තරගයෙනි.
දෙවන තරගය
[සංස්කරණය]එ
|
||
- අප්‍රේල් 27 විවේක දිනයක් ලෙස සැලසුම් කරන ලදී.
තෙවන තරගය
[සංස්කරණය]එ
|
||
- මැයි 8 විවේක දිනයක් ලෙස සැලසුම් කරන ලදී.
එක්දින තරගමාලාව
[සංස්කරණය]1වන එදිජා
[සංස්කරණය]තරගය අවලංගු විය
2වන එදිජා
[සංස්කරණය]තරගය අවලංගු විය
3වන එදිජා
[සංස්කරණය]තරගය අවලංගු විය
4වන එදිජා
[සංස්කරණය]තරගය අවලංගු විය
යොමුව
[සංස්කරණය]- ^ "Saved by the detour". ESPN Cricinfo. 12 September 2009. සම්ප්‍රවේශය 26 February 2015.