ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003
පෙනුම
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003 | |||
|---|---|---|---|
|
|
| ||
| බටහිර ඉන්දීය කොදෙව් | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 2003 ජුනි 4 – 2003 ජුනි 29 | ||
| නායකයන් | බ්‍රයන් ලාරා |
හෂාන් තිලකරත්න (ටෙස්ට්) | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | බටහිර ඉන්දීය කොදෙව් won the 2-match series 1–0 | ||
| වැඩිම ලකුණු | බ්‍රයන් ලාරා (299) | මාවන් අතපත්තු (211) | |
| වැඩිම කඩුළු | කොරේ කොලිමෝර් (14) | මුත්තයියා මුරලිදරන් (9) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 3-match series 2–1 | ||
| වැඩිම ලකුණු | බ්‍රයන් ලාරා (194) | උපුල් චන්දන (122) | |
| වැඩිම කඩුළු | කොරේ කොලිමෝර් (5) |
චමින්ද වාස් (4) මුත්තයියා මුරලිදරන් (4) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2003 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කිරීමටය.[1] ශ්‍රී ලංකාව එක්දින තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තද, එක් ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොරව බටහිර ඉන්දීය කොදෙව්වන් ටෙස්ට් තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.


ක්‍රීඩාංගණ
[සංස්කරණය]සංචිත
[සංස්කරණය]| ටෙස්ට් | එදිජා | ||
|---|---|---|---|
|
|
|
|
පුහුණු තරඟ
[සංස්කරණය]ඕවර 50 (ලිස්ට් ඒ): ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI එ ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය] 2003 ජූනි 4
ලකුණු පුවරුව |
එ
|
ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI
128/9 (ඕවර 50) | |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ක්‍රිෂ්ණා අර්ජුන්, ජේසන් බෙනට් සහ ජෙරොම් ටේලර් (සියලුම ක්‍රීඩකයන් ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI) ඔවුන්ගේ පළමු "ලිස්ට් ඒ" තරගය ක්‍රීඩා කලේය.
පළමු පෙළ: බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ XI එ ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය]2003 ජූනි 14-16
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය ඕවර 18 කට සීමා විය.
එක්දින තරඟමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය] 2003 ජූනි 7
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
[සංස්කරණය] 2003 ජූනි 8
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
3 වන එදිජා තරගය
[සංස්කරණය] 2003 ජූනි 11
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දුවාර 42කට සීමා විය.
ජෙරොම් ටේලර් ඔහුගේ පළමු එදිජා තරගයට පිවිසියේය.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2003 ජූනි 20-24
ලකුණු පුවරුව |
එ
|
||
126/0 (ඕවර 34)
සනත් ජයසූරිය 72* (113) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් 4 වන දින තරගයක් පැවැත්වීමට නොහැකි විය.
ජෙරොම් ටේලර් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
2 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]2003 ජූනි 27-29
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
තිලාන් තුෂාර සහ
ෆිදෙල් එඩ්වර්ඩ්ස් ඔවුන්ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළහ.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ CricketArchive – tour itinerary සංරක්ෂණය කළ පිටපත 2012-11-06 at the Wayback Machine. Retrieved on 13 December 2010.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග