ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003-04
Appearance
(ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2004 වෙතින් යළි-යොමු කරන ලදි)
|
|
| ||
| ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ||
| දිනයs | 2004 පෙබරවාරි 20 – 2004 මාර්තු 28 | ||
| නායකයන් |
හෂාන් තිලකරත්න (ටෙස්ට්) මාවන් අතපත්තු (එදිජා) | රිකී පොන්ටින් | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඕස්ට්‍රේලියාව won the 3-match series 3–0 | ||
| වැඩිම ලකුණු | සනත් ජයසූරිය (294) | ඩැරන් ලීමන් (375) | |
| වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (28) | ෂේන් වෝන් (26) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඕස්ට්‍රේලියාව won the 5-match series 3–2 | ||
| වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (250) | රිකී පොන්ටින් (257) | |
| වැඩිම කඩුළු | චමින්ද වාස් (7) | බ්‍රැඩ් හොග් (9) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 2003-04 තරගවාරයේ ශ්‍රී ලංකාවේ කල සංචාරය 2004 පෙබරවාරි 20 සිට 2004 මාර්තු 28 දක්වා පැවතුනි. මෙම තරගමාලාවට ටෙස්ට් තරග තුනක් සහ එක්දින තරග පහක් ඇතුළත් විය. ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගමාලාව 3-0ක් ලෙසත් එක්දින තරගාවලිය 3-2 ක් ලෙසත් ජයග්‍රහණය කළේය.[1]


ක්‍රීඩාංගණය
[සංස්කරණය]පහත ක්‍රීඩාංගණ සංචාරය සඳහා ස්ථාන ලෙස තෝරාගෙන 2003 ඔක්තෝබර් 30 දින ප්‍රකාශයට පත් කරන ලදී.[2]
සංචිත
[සංස්කරණය]| ටෙස්ට් | එදිජා | ||
|---|---|---|---|
|
|
|
|
පුහුණු තරග
[සංස්කරණය]ඕස්ට්‍රේලියාව එ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI එක්දින තරගය
[සංස්කරණය] 2004 පෙබරවාරි 17
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
283/8 (ඕවර 50) |
එ
|
|
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඕස්ට්‍රේලියාව එ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI තුන්දින තරගය
[සංස්කරණය]2004 මාර්තු 2-4
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
| |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
එදිජා තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
3 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
4 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
5 වන එදිජා තරගය
[සංස්කරණය]ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2004 මාර්තු 8-12
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඇන්ඩෲ සයිමන්ඩ් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]3 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2004 මාර්තු 24-28
ලකුණු පුවරුව |
එ
|
||
- ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
යොමු
[සංස්කරණය]- ^ "Tour Home". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 June 2022.
- ^ "Press Released". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 June 2022.
බාහිර සබැඳි
[සංස්කරණය]Cricinfo හි තරගමාලාවේ මුල් පිටුව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග