නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1983-84
පෙනුම
නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 1983-84 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ ටෙස්ට් තරග 3 කට හා එදිජා තරග 3 කට ක්‍රීඩා කළේය. නවසීලන්තය ටෙස්ට් තරග 2-0 ලෙස හා එදිජා තරග 2-1 ලෙස ජය ගත්තේය
| නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1983-84 | |||
|---|---|---|---|
|
|
| ||
| ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||
| දිනය | 1984 මාර්තු 3 - 1984 අප්‍රේල් 1 | ||
| නායකයන් | දුලිප් මෙන්ඩිස් | ජෙෆ් හොවාර්ත් | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | නවසීලන්තය won the 3-match series 2–0 | ||
| වැඩිම ලකුණු | රන්ජන් මඩුගල්ලේ (242) | ජෝන් රීඩ් (243) | |
| වැඩිම කඩුළු | රවී රත්නායක (8) | රිචඩ් හැඩ්ලි (23) | |
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | නවසීලන්තය won the 3-match series 2–1 | ||
| වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (79) | මාටින් ක්‍රෝ (106) | |
| වැඩිම කඩුළු | අර්ජුන රණතුංග (7) | රිචඩ් හැඩ්ලි (7) | |
ටෙස්ට් තරගාවලිය
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]1984 මාර්තු 9-14
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනා නවසීලන්තය පලමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.
ජයන්ත අමරසිංහ සහ
සනත් කලුපෙරුම ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහ.- මාර්තු 12 සඳුදා විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]1984 මාර්තු 16-21
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගෙන නවසීලන්තය පන්දු රැකීමට තීරණය කලා.
- මාර්තු 19 සඳුදා විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
මාටින් ක්‍රෝව් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමේදී පන්දු රැකීමේදී සිදුවූ බඩේ ආබාධයක් හේතුවෙන් සෙමින් ලකුණු රැස් කල අතර ලකුණු 10 ක් රැස් කිරීමට මිනිත්තු 210 ක් වැය විය. (වාර්තාවක්)
3 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]1984 මාර්තු 24-29
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
- විවේක දිනයක් ලෙස ගත් මාර්තු 27 අඟහරුවාදා.
ජෝන් රීඩ් (නවසීලන්තය) මිනිත්තු 685 කදී පන්දු 445 කට මුහුණ දුන්නේ ඔහුගේ ඉහළම ලකුණු ප්‍රමාණය (180) සඳහා ය.
එක්දින ජාත්‍යන්තර තරග (එදිජා)
[සංස්කරණය]නවසීලන්තය තරගමාලාව 2-1 ලෙස ජය ගත්තේය.
1 වන එදිජා තරගය
[සංස්කරණය] 1984 මාර්තු 3
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- තරගය ඕවර 45 සිට ඕවර 42 දක්වා අඩු කරන ලදී.
2 වන එදිජා තරගය
[සංස්කරණය] 1984 මාර්තු 31
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය නවසීලන්තය දිනා පන්දු රැකීමට පැමිණියේය.
- තරගය ඕවර 45 සිට ඕවර 40 දක්වා තරගය ආරම්භ කිරීමට පෙර අඩු කරන ලදී.
අරවින්ද ද සිල්වා,
උවයිස් කර්නයින් සහ
ඩෙරෙක් ස්ටර්ලිං ඔවුන්ගේ එක්දින තරග දිවිය ආරම්භ කලහ.
3 වන එදිජා තරගය
[සංස්කරණය] 1984 අප්‍රේල් 1
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පලමුව පන්දු රැකීමට තීරණය කලේය.
- තරගය ඕවර 45 සිට ඕවර 44 දක්වා අඩු කරන ලදී.
බාහිර සබැදි
[සංස්කරණය]Result New Zealand cricket team in Sri Lanka, 1983/84
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග