2008 කැනඩා වි20 ක්‍රිකට් තරඟාවලිය

විකිපීඩියා වෙතින්
(කැනඩා වි20 ක්‍රිකට් තරඟාවලිය 2008 වෙතින් යළි-යොමු කරන ලදි)
කැනඩා වි20 කුසලානය 2008
පරිපාලක(යෝ)කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියවි20ජා තරග
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසාන තරගය
සත්කාරකත්වය කැනඩාව
ශූරයන් ශ්‍රී ලංකාව (1 වන වරට)
අනුශූරයන් පකිස්තානය
සහභාගීත්වය4
තරඟ8
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස්
වැඩිම ලකුණුසිම්බාබ්වේ හැමිල්ටන් මසකඩ්සා (169)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස් (11)

2008 කැනඩාවේ පැවති චතුරස්‍ර විස්සයි20 තරඟාවලිය, 2008 ඔක්තෝබර් 10 සිට 13 දක්වා කැනඩාවේ පැවති වි20ජා ක්‍රිකට් තරඟාවලියකි. කැනඩාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් හතර සහභාගී විය. ඔන්ටාරියෝ හි කිං සිටි හි මේපල් ලීෆ් ක්‍රිකට් සමාජයේ වයඹ ක්‍රීඩාංගණයේදී තරග පැවැත්විණි. අවසන් මහා තරගයේදී පාකිස්තානය කඩුලු පහකින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.[1]

සංචිත[සංස්කරණය]

 කැනඩාව  පකිස්තානය[2]  ශ්‍රී ලංකාව[3]  සිම්බාබ්වේ
  • සුනිල් ධනිරාම් (නා)
  • අබ්දුල් සමද් (උප)
  • හාවිර් බයිඩ්වාන්
  • බාලාජි රාඕ
  • උමාර් භාට්ටි
  • මනෝජ් ඩේවිඩ්
  • අබ්සාල් ඩීන්
  • කරුන් ජේති
  • සන්දීප් ජෝති
  • ඉයොන් කච්චේ
  • මොහොමඩ් ඉක්බාල්
  • අෂිෆ් මුල්ලා (කරැ)
  • හෙන්රි ඔසින්දේ
  • රිස්වාන් චීමා
  • ෂොයිබ් මලික් (නා)
  • මිස්බා-උල්-හක් (උප)
  • අබ්දුර් රවුෆ්
  • අන්වර් අලි
  • ෆවාඩ් අලාම්
  • කම්රාන් අක්මාල් (කරැ)
  • කාලිඩ් ලතීෆ්
  • සල්මන් බට්
  • ෂාහිඩ් අෆ්රිඩි
  • ෂොයිබ් අක්තාර්
  • ෂොයිබ් ඛාන්
  • සොහේල් ඛාන්
  • සොහයිල් තන්වීර්
  • උමර් ගුල්
  • යුනිස් ඛාන්
  • මහේල ජයවර්ධන (නා)
  • දිල්හාර ලොකුහෙට්ටිගේ
  • තිලකරත්න ඩිල්ෂාන් (කරැ)
  • දිල්හාර ප්‍රනාන්දු
  • සනත් ජයසූරිය
  • තිළිණ කණ්ඩම්බි
  • චාමර කපුගෙදර
  • නුවන් කුලසේකර
  • ජීවන්ත කුලතුංග
  • ෆර්වීස් මහරුෆ්
  • අජන්ත මෙන්ඩිස්
  • ජෙහාන් මුබාරක්
  • තිලාන් තුෂාර
  • මහේල උඩවත්ත
  • කෞශල්‍ය වීරරත්න
  • ප්‍රොස්පර් උත්සේයා (නා)
  • රෙජිස් චකබ්වා (කරැ)
  • චමු චිභභ
  • එල්ටන් චිගුඹුර
  • ග්‍රේම් ක්‍රීමර්
  • කීත් ඩබෙන්ග්වා
  • ටිමිසන් මරුමා
  • හැමිල්ටන් මසකඩ්සා
  • ස්ටුවර්ට් මැට්සිකේන්යෙරි
  • ක්‍රිස් ම්පෝෆු
  • තව්ද මුපරිව
  • ටවුරායි මුසරබානි
  • රේ මිල
  • ටටෙන්ඩා ටයිබු (කරැ)
  • සීෆාස් ෂුවාඕ

කණ්ඩායම් අදියර[සංස්කරණය]

ලකුණු වගුව[සංස්කරණය]

ස්ථා කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
1  පකිස්තානය 3 3 0 0 0 6 0.828
2  ශ්‍රී ලංකාව 3 2 1 0 0 4 0.315
3  සිම්බාබ්වේ 3 1 2 0 0 2 -0.295
4  කැනඩාව 3 0 3 0 0 0 -0.833

තරග[සංස්කරණය]

2008 ඔක්තෝබර් 10
13:30 GMT
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
106/8 (ඕවර 17)
 ශ්‍රී ලංකාව
107/5 (ඕවර 16)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
මේපල් ලීෆ් ක්‍රිකට් සමාජය, කිං සිටි, ඔන්ටාරියෝ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස්
විනිසුරුවන්: කැනඩාව කරන් බේනි සහ එංගලන්තය මාක් බෙන්සන්

2008 ඔක්තෝබර් 10
17:30 GMT
ලකුණු පුවරුව
පකිස්තානය 
137/7 (ඕවර 20)
 කැනඩාව
102/9 (ඕවර 20)
පාකිස්තානයට ලකුණු 35ක ජයක්
මේපල් ලීෆ් ක්‍රිකට් සමාජය, කිං සිටි, ඔන්ටාරියෝ
තරගයේ වීරයා: පකිස්ථානය සල්මන් බට්
විනිසුරුවන්: කැනඩාව කරන් බේනි සහ එංගලන්තය මාක් බෙන්සන්

2008 ඔක්තෝබර් 11
13:30 GMT
ලකුණු පුවරුව
කැනඩාව 
135/7 (ඕවර 20)
 සිම්බාබ්වේ
135/9 (ඕවර 20)
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • සිම්බාබ්වේ පිල බෝල් අවුට් ක්‍රමයෙන් 3-1ක් ලෙස ජය ගත්තේය.
  • සිම්බාබ්වේ සීෆාස් ෂුවාඕ ගේ මංගල වි20ජා තරගය.

2008 ඔක්තෝබර් 11
17:30 GMT
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
137/9 (ඕවර 20)
 පකිස්තානය
141/7 (ඕවර 19.5)
පාකිස්තානයට කඩුලු 3ක ජයක්
මේපල් ලීෆ් ක්‍රිකට් සමාජය, කිං සිටි, ඔන්ටාරියෝ
තරගයේ වීරයා: පකිස්ථානය ෂොයිබ් මලික්
විනිසුරුවන්: කැනඩාව කරන් බේනි සහ එංගලන්තය මාක් බෙන්සන්

2008 ඔක්තෝබර් 12
13:30 GMT
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
107/8 (ඕවර 20)
 පකිස්තානය
110/3 (ඕවර 19)
පාකිස්තානයට කඩුලු 7ක ජයක්
මේපල් ලීෆ් ක්‍රිකට් සමාජය, කිං සිටි, ඔන්ටාරියෝ
තරගයේ වීරයා: පකිස්ථානය ෂොයිබ් ඛාන්
විනිසුරුවන්: කැනඩාව කරන් බේනි සහ එංගලන්තය මාක් බෙන්සන්

2008 ඔක්තෝබර් 12
17:30 GMT
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
153/7 (ඕවර 20)
 කැනඩාව
138 (ඕවර 20)
ශ්‍රී ලංකාවට ලකුණු 15ක ජයක් හිමිවිය
මේපල් ලීෆ් ක්‍රිකට් සමාජය, කිං සිටි, ඔන්ටාරියෝ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස්
විනිසුරුවන්: කැනඩාව කරන් බේනි සහ එංගලන්තය මාක් බෙන්සන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.[5]
  • කැනඩාව අබ්සාල් ඩීන් සහ කැනඩාව සන්දීප් ජෝති ගේ මංගල වි20ජා තරගය.

තුන්වන ස්ථානය තරගය[සංස්කරණය]

2008 ඔක්තෝබර් 13
13:30 GMT
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
184/5 (ඕවර 20)
 කැනඩාව
75 (ඕවර 19.2)
සිම්බාබ්වේ පිලට ලකුණු 109ක ජයක් හිමිවිය
මේපල් ලීෆ් ක්‍රිකට් සමාජය, කිං සිටි, ඔන්ටාරියෝ
තරගයේ වීරයා: සිම්බාබ්වේ හැමිල්ටන් මසකඩ්සා
විනිසුරුවන්: කැනඩාව කරන් බේනි සහ එංගලන්තය මාක් බෙන්සන්
  • කාසියේ වාසිය දිනූ කැනඩාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • සිම්බාබ්වේ ග්‍රේම් ක්‍රීමර් ගේ මංගල වි20ජා තරගය.

අවසාන තරගය[සංස්කරණය]

2008 ඔක්තෝබර් 13
17:30 GMT
ලකුණු පුවරුව
පකිස්තානය 
132/7 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
133/5 (ඕවර 19)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
මේපල් ලීෆ් ක්‍රිකට් සමාජය, කිං සිටි, ඔන්ටාරියෝ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: කැනඩාව කරන් බේනි සහ එංගලන්තය මාක් බෙන්සන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Jayasuriya and Mendis hand Sri Lanka title". ESPNcricinfo. 13 October 2008. සම්ප්‍රවේශය 26 August 2017.
  2. "Shoaib in for Canada, but not Yousuf". ESPNcricinfo. 7 October 2008. සම්ප්‍රවේශය 26 August 2017.
  3. "Vaas and Silva omitted for Canada series". ESPNcricinfo. 17 September 2008. සම්ප්‍රවේශය 26 August 2017.
  4. "Khan and Butt propel Pakistan into final". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 August 2017.
  5. "Sri Lanka made to sweat by Cheema". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 August 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග