ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2010
Appearance
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී 2010 | |||||
ඔස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2010 ඔක්තෝබර් 31 – 2010 නොවැම්බර් 7 | ||||
නායකයන් | මයිකල් ක්ලාක් (වි20ජා, 1 සහ 3 වන එදිජා) රිකී පොන්ටින් (2 වන එදිජා) |
කුමාර් සංගක්කාර | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මයිකල් ක්ලාක් (102) | උපුල් තරංග (117) | |||
වැඩිම කඩුළු | ක්ලින්ට් මැකේ (5) | තිසර පෙරේරා (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ලසිත් මාලිංග | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | බ්‍රැඩ් හැඩින් (35) | කුමාර් සංගක්කාර (44) | |||
වැඩිම කඩුළු | පීටර් සිඩ්ල් (1) | සුරාජ් රන්දිව් (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සුරාජ් රන්දිව් |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2010 ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 7 අතර ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත විය. මෙම සංචාරය වි20ජා තරග එකක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ තුනකින් සමන්විත විය. ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ගේ පළමු තරගාවලි ජයග්‍රහණය විය.[1]
සංචිත
[සංස්කරණය]වි20ජා තරගමාලාව
[සංස්කරණය]එකම වි20ජා තරගය
[සංස්කරණය] 2010 ඔක්තෝබර් 31
ලකුණු පුවරුව |
එ
|
||
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ජෝන් හේස්ටිංග්ස් සහ ක්ලින්ට් මැකේ ඔවුන්ගේ වි20ජා මංගල තරගය ක්‍රීඩා කළහ.
එක්දින තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය] 2010 නොවැම්බර් 3
ලකුණු පුවරුව |
එ
|
||
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- සේවියර් ඩොහර්ටි ඔහුගේ පළමු එක්දින තරගයට පිවිසියේය.
- ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග අතර ලකුණු 132ක සබඳතාව එක්දින ක්‍රිකට් පිටියේ නවවැනි කඩුල්ලට ඉහළම සබඳතාව විය.[2]
2 වන එදිජා තරගය
[සංස්කරණය] 2010 නොවැම්බර් 5
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාවෙන් පළමුව තරගය එක් පිලකට ඕවර 45කට සීමා විය. තවදුරටත් වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 41.1කින් නතර වූ අතර ඔස්ට්‍රේලියාවේ ඉලක්කය ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඕවර 38කදී ලකුණු 240කට සකස් කෙරිණි.
3 වන එදිජා තරගය
[සංස්කරණය]පුහුණු තරග
[සංස්කරණය]ලැයිස්තු ඒ: ක්වීන්ස්ලන්තය එ ශ්‍රී ලංකාව
[සංස්කරණය]ලැයිස්තු ඒ: නිව් සවුත් වේල්ස් එ ශ්‍රී ලංකාව
[සංස්කරණය]වි20: නිව් සවුත් වේල්ස් එ ශ්‍රී ලංකාව
[සංස්කරණය] 2010 ඔක්තෝබර් 27
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා නිව් සවුත් වේල්ස් පිලේ ඉලක්කය ඕවර 14කදී ලකුණු 123කට සීමා විය.
මාධ්‍ය ආවරණය
[සංස්කරණය]රූපවාහිනිය
[සංස්කරණය]- Star Cricket: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව
- Sky Sports: එක්සත් රාජධානිය
- Nine Network/GEM: ඔස්ට්‍රේලියාව
- Arab Radio and Television Network: මැද පෙරදිග
- Willow Cricket: ඇමරිකා එක්සත් ජනපදය
- ATN Cricket Plus: කැනඩාව
යොමු කිරීම්
[සංස්කරණය]- ^ English, Peter (5 November 2010). "Sri Lanka break series drought on rainy night". ESPNcricinfo. ESPN EMEA.
- ^ "Sri Lanka comeback stuns Australia in Melbourne". BBC Sport. 3 November 2010. සම්ප්‍රවේශය 3 November 2010.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග