ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2010
Appearance
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී 2010 | |||||
![]() |
![]() | ||||
දින වකවානුව | 2010 ඔක්තෝබර් 31 – 2010 නොවැම්බර් 7 | ||||
නායකයන් | මයිකල් ක්ලාක් (වි20ජා, 1 සහ 3 වන එදිජා) රිකී පොන්ටින් (2 වන එදිජා) |
කුමාර් සංගක්කාර | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මයිකල් ක්ලාක් (102) | උපුල් තරංග (117) | |||
වැඩිම කඩුළු | ක්ලින්ට් මැකේ (5) | තිසර පෙරේරා (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | බ්‍රැඩ් හැඩින් (35) | කුමාර් සංගක්කාර (44) | |||
වැඩිම කඩුළු | පීටර් සිඩ්ල් (1) | සුරාජ් රන්දිව් (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2010 ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 7 අතර ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත විය. මෙම සංචාරය වි20ජා තරග එකක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ තුනකින් සමන්විත විය. ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ගේ පළමු තරගාවලි ජයග්‍රහණය විය.[1]
සංචිත
[සංස්කරණය]වි20ජා තරගමාලාව
[සංස්කරණය]එකම වි20ජා තරගය
[සංස්කරණය] 2010 ඔක්තෝබර් 31
ලකුණු පුවරුව |
එ
|
||
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ජෝන් හේස්ටිංග්ස් සහ
ක්ලින්ට් මැකේ ඔවුන්ගේ වි20ජා මංගල තරගය ක්‍රීඩා කළහ.
එක්දින තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය] 2010 නොවැම්බර් 3
ලකුණු පුවරුව |
එ
|
||
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
සේවියර් ඩොහර්ටි ඔහුගේ පළමු එක්දින තරගයට පිවිසියේය.
ඇන්ජලෝ මැතිව්ස් සහ
ලසිත් මාලිංග අතර ලකුණු 132ක සබඳතාව එක්දින ක්‍රිකට් පිටියේ නවවැනි කඩුල්ලට ඉහළම සබඳතාව විය.[2]
2 වන එදිජා තරගය
[සංස්කරණය] 2010 නොවැම්බර් 5
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාවෙන් පළමුව තරගය එක් පිලකට ඕවර 45කට සීමා විය. තවදුරටත් වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 41.1කින් නතර වූ අතර ඔස්ට්‍රේලියාවේ ඉලක්කය ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඕවර 38කදී ලකුණු 240කට සකස් කෙරිණි.
3 වන එදිජා තරගය
[සංස්කරණය]පුහුණු තරග
[සංස්කරණය]ලැයිස්තු ඒ: ක්වීන්ස්ලන්තය එ ශ්‍රී ලංකාව
[සංස්කරණය]ලැයිස්තු ඒ: නිව් සවුත් වේල්ස් එ ශ්‍රී ලංකාව
[සංස්කරණය]වි20: නිව් සවුත් වේල්ස් එ ශ්‍රී ලංකාව
[සංස්කරණය] 2010 ඔක්තෝබර් 27
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා නිව් සවුත් වේල්ස් පිලේ ඉලක්කය ඕවර 14කදී ලකුණු 123කට සීමා විය.
මාධ්‍ය ආවරණය
[සංස්කරණය]රූපවාහිනිය
[සංස්කරණය]- Star Cricket: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව
- Sky Sports: එක්සත් රාජධානිය
- Nine Network/GEM: ඔස්ට්‍රේලියාව
- Arab Radio and Television Network: මැද පෙරදිග
- Willow Cricket: ඇමරිකා එක්සත් ජනපදය
- ATN Cricket Plus: කැනඩාව
යොමු කිරීම්
[සංස්කරණය]- ^ English, Peter (5 November 2010). "Sri Lanka break series drought on rainy night". ESPNcricinfo. ESPN EMEA.
- ^ "Sri Lanka comeback stuns Australia in Melbourne". BBC Sport. 3 November 2010. සම්ප්‍රවේශය 3 November 2010.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග