ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023
Appearance
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023 | |||||
ශ්‍රී ලංකාව | ඇෆ්ගනිස්ථානය | ||||
දින වකවානුව | 2023 ජුනි 2 – 2023 ජුනි 7 | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | පැතුම් නිශ්ශංක (132) | ඊබ්‍රාහිම් සද්‍රන් (174) | |||
වැඩිම කඩුළු | වනිඳු හසරංග (6) දුෂ්මන්ත චමීර (6) |
ෆරීඩ් අහමඩ් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | දුෂ්මන්ත චමීර |
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2023 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.[1][2][3] මෙම තරඟ 2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟය සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේ කොටසක් වනු ඇත.[4]
සංචිත
[සංස්කරණය]ශ්‍රී ලංකාව[5] | ඇෆ්ගනිස්තානය[6] |
---|---|
|
|
ඇෆ්ගනිස්ථානය ගුල්බඩින් නයිබ්, ෂහිදුල්ලා කමල්, යමින් අහමඩ්සායි සහ සියා-උර්-රෙහ්මාන් ද අතිරේක ලෙස නම් කළේය.[7] 2023 මැයි 31 වන දින, රෂීඩ් ඛාන් කොන්දේ ආබාධයක් හේතුවෙන් පළමු එක්දින තරඟ දෙකෙන් ඉවත් විය.[8][9]
එක්දින තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- දුෂාන් හේමන්ත සහ මතීෂ පතිරණ දෙදෙනාම ඔවුන්ගේ මංගල එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කළහ.
2 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
3 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Afghanistan Men's National Team Tour of Sri Lanka 2023 | Fixture". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 11 May 2023.
- ^ "Sri Lanka announce schedule for Afghanistan series". International Cricket Council. සම්ප්‍රවේශය 11 May 2023.
- ^ "Afghanistan to Tour Sri Lanka for a White-ball Series in Early June". Afghanistan Cricket Board. සම්ප්‍රවේශය 11 May 2023.
- ^ "Sri Lanka vs Afghanistan 2023 Schedule, Squad – Full Details". Times of Sports. සම්ප්‍රවේශය 13 May 2023.
- ^ "Sri Lanka announces 16-member squad for High-Stakes ODI Series against Afghanistan". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 31 May 2023.
- ^ "ACB Name Squad for the Sri Lanka ODI Series". Afghanistan Cricket Board. සම්ප්‍රවේශය 15 May 2023.
- ^ "Afghanistan name strong 15-member squad for ODI series in Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 May 2023.
- ^ "Rashid out of first two ODIs against Sri Lanka with lower-back injury". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 June 2023.
- ^ "Afghanistan star ruled out of opening ODIs of Sri Lanka series". International Cricket Council. සම්ප්‍රවේශය 1 June 2023.
බාහිර සබැඳි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග