ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023

විකිපීඩියා වෙතින්
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023
ශ්‍රී ලංකාව
ඇෆ්ගනිස්ථානය
දින වකවානුව 2023 ජුනි 2 – 2023 ජුනි 7
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු පැතුම් නිශ්ශංක (132) ඊබ්‍රාහිම් සද්‍රන් (174)
වැඩිම කඩුළු වනිඳු හසරංග (6)

දුෂ්මන්ත චමීර (6)

ෆරීඩ් අහමඩ් (4)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව දුෂ්මන්ත චමීර

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2023 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.[1][2][3] මෙම තරඟ 2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟය සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේ කොටසක් වනු ඇත.[4]

සංචිත[සංස්කරණය]

 ශ්‍රී ලංකාව[5]  ඇෆ්ගනිස්තානය[6]
  • දසුන් ශානක (නා)
  • කුසල් මෙන්ඩිස් (උප, කරැ)
  • චරිත් අසලංක
  • දුෂ්මන්ත චමීර
  • ධනංජය ද සිල්වා
  • වනිඳු හසරංග
  • දුෂාන් හේමන්ත
  • චාමික කරුණාරත්න
  • ලහිරු කුමාර
  • දිමුත් කරුණාරත්න
  • ඇන්ජලෝ මැතිව්ස්
  • පැතුම් නිශ්ශංක
  • මතීෂ පතිරණ
  • කසුන් රාජිත
  • සධීර සමරවික්‍රම (කරැ)
  • මහේෂ් තීක්ෂණ
  • හෂ්මතුල්ලා ෂාහිඩි (නා)
  • රහමත් ෂා (උප)
  • ෆරීඩ් අහමඩ්
  • නූර් අහමඩ්
  • ඉක්‍රම් අලිඛිල් (කරැ)
  • ෆසාල්හක් ෆාරුකි
  • රහ්මානුල්ලා ගුර්බාස් (කරැ)
  • රියාස් හසන්
  • රෂීඩ් ඛාන්
  • මොහොමඩ් නබි
  • අස්මතුල්ලා ඕමාර්සායි
  • අබ්දුල් රහ්මාන්
  • මුජීබ් උර් රහ්මාන්
  • ඊබ්‍රාහිම් සද්‍රාන්
  • නජිබුල්ලා සාද්‍රාන්

ඇෆ්ගනිස්ථානය ගුල්බඩින් නයිබ්, ෂහිදුල්ලා කමල්, යමින් අහමඩ්සායි සහ සියා-උර්-රෙහ්මාන් ද අතිරේක ලෙස නම් කළේය.[7] 2023 මැයි 31 වන දින, රෂීඩ් ඛාන් කොන්දේ ආබාධයක් හේතුවෙන් පළමු එක්දින තරඟ දෙකෙන් ඉවත් විය.[8][9]

එක්දින තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

2023 ජුනි 2
10:00
ලකුණු පුවරුව
 ඇෆ්ගනිස්තානය
269/4 (ඕවර 46.5)
  • ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව දුෂාන් හේමන්ත සහ ශ්‍රී ලංකාව මතීෂ පතිරණ දෙදෙනාම ඔවුන්ගේ මංගල එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කළහ.

2 වන එදිජා තරගය[සංස්කරණය]

4 ජුනි 2023
10:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
323/6 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන එදිජා තරගය[සංස්කරණය]

2023 ජූනි 7
10:00
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
120/1 (ඕවර 16)
  • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Afghanistan Men's National Team Tour of Sri Lanka 2023 | Fixture". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 11 May 2023.
  2. "Sri Lanka announce schedule for Afghanistan series". International Cricket Council. සම්ප්‍රවේශය 11 May 2023.
  3. "Afghanistan to Tour Sri Lanka for a White-ball Series in Early June". Afghanistan Cricket Board. සම්ප්‍රවේශය 11 May 2023.
  4. "Sri Lanka vs Afghanistan 2023 Schedule, Squad – Full Details". Times of Sports. සම්ප්‍රවේශය 13 May 2023.
  5. "Sri Lanka announces 16-member squad for High-Stakes ODI Series against Afghanistan". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 31 May 2023.
  6. "ACB Name Squad for the Sri Lanka ODI Series". Afghanistan Cricket Board. සම්ප්‍රවේශය 15 May 2023.
  7. "Afghanistan name strong 15-member squad for ODI series in Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 May 2023.
  8. "Rashid out of first two ODIs against Sri Lanka with lower-back injury". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 June 2023.
  9. "Afghanistan star ruled out of opening ODIs of Sri Lanka series". International Cricket Council. සම්ප්‍රවේශය 1 June 2023.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග