පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000
Appearance
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000 | |||||
පාකිස්ථානය | ශ්‍රී ලංකාව | ||||
නායකයන් | මොයින් ඛාන් | සනත් ජයසූරිය | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් පාකිස්ථානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | වසීම් අක්‍රම් (198) | මාවන් අතපත්තු (380) | |||
වැඩිම කඩුළු | අර්ෂාඩ් ඛාන් (12) | මුත්තයියා මුරලිදරන් (12) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | වසීම් අක්‍රම් |
පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කලේ තරග 3 කින් යුත් ටෙස්ට් තරගමාලාවකට හා සිංගර් කුසලානය 2000 සදහා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව සමග තරග වැදීමටයි. ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස්ට් තරගමාලාව එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර 2-0 ක් ලෙස පාකිස්තානය ජය ගත්තේය.
දෙදින පුහුණු තරගය
[සංස්කරණය]2000 ජූනි 10-11
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය XI
|
එ
|
|
- නුසුදුසු පිටියේ තත්වයන් නිසා තරගය අතහැර දැමීය.
ටෙස්ට් තරඟමාලාවේ සාරාංශය
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
- දිල්හාර ප්‍රනාන්දු ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
2 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
3 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- හතරවෙනි පස්වැනි දවස්වල ක්‍රීඩා කලේ නැත.
- ප්‍රසන්න ජයවර්ධන ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
බාහිර සබැඳි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග