පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000

විකිපීඩියා වෙතින්
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000
පාකිස්ථානය
ශ්‍රී ලංකාව
නායකයන් මොයින් ඛාන් සනත් ජයසූරිය
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් පාකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු වසීම් අක්‍රම් (198) මාවන් අතපත්තු (380)
වැඩිම කඩුළු අර්ෂාඩ් ඛාන් (12) මුත්තයියා මුරලිදරන් (12)
තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය වසීම් අක්‍රම්

පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කලේ තරග 3 කින් යුත් ටෙස්ට් තරගමාලාවකට හා සිංගර් කුසලානය 2000 සදහා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව සමග තරග වැදීමටයි. ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස්ට් තරගමාලාව එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර 2-0 ක් ලෙස පාකිස්තානය ජය ගත්තේය.

දෙදින පුහුණු තරගය[සංස්කරණය]

2000 ජූනි 10-11
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය XI
  • නුසුදුසු පිටියේ තත්වයන් නිසා තරගය අතහැර දැමීය.

ටෙස්ට් තරඟමාලාවේ සාරාංශය[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2000 ජූනි 14-17
(දින-5 තරඟය)
ලකුණු පුවරුව
273 (ඕවර 97.2)
මහේල ජයවර්ධන 77 (145)
අර්ෂාඩ් ඛාන් 4/62 (ඕවර 31)
123 (ඕවර 61.3)
මාවන් අතපත්තු 40 (96)
වසිම් අක්‍රම් 5/45 (ඕවර 15.3)
පාකිස්තානයට කඩුලු 5ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: පකිස්ථානය වසිම් අක්‍රම්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ ශ්‍රී ලංකාව බී. සී. කුරේ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
  • ශ්‍රී ලංකාව දිල්හාර ප්‍රනාන්දු ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

2 වැනි ටෙස්ට් තරගය[සංස්කරණය]

2000 ජූනි 21-24
(දින-5 තරඟය)
ලකුණු පුවරුව
181 (ඕවර 64.3)
මහේල ජයවර්ධන 72 (127)
අබ්දුල් රසාක් 3/35 (ඕවර 12)
256 (ඕවර 90.1)
අර්ජුන රණතුංග 65 (80)
වකාර් යුනිස් 4/40 (ඕවර 19.1)
පාකිස්තානයට ඉනිමක සහ ලකුණු 163ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: පකිස්ථානය වසිම් අක්‍රම්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.

3 වැනි ටෙස්ට් තරගය[සංස්කරණය]

2000 ජූනි 28 -2000 ජූලි 2
(දින 5 තරගය)
ලකුණු පුවරුව
467/5 (ඕවර 155.4)
මාවන් අතපත්තු 207* (457)
අර්ෂාඩ් ඛාන් 3/137 (ඕවර 52)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර

විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නර් සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • හතරවෙනි පස්වැනි දවස්වල ක්‍රීඩා කලේ නැත.
  • ශ්‍රී ලංකාව ප්‍රසන්න ජයවර්ධන ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග