2011 ක්‍රිකට් ලෝක කුසලානයේ පුහුණු තරග

විකිපීඩියා වෙතින්

ලෝක කුසලානය ආරම්භ වීමට පෙර පහත පුහුණු තරඟ 14 ක් ක්‍රීඩා කරන ලදී.[1][2] සංඛ්‍යානමය අරමුණු සඳහා, මෙම තරඟ එක්දින ජාත්‍යන්තර තරඟ ලෙස නොසැලකේ.

තරග[සංස්කරණය]

2011 පෙබරවාරි 12
ලකුණු පුවරුව
 කෙන්යාව
192 (ඕවර 45.3)
බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 61ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
2011 පෙබරවාරි 12
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
351/5 (ඕවර 50)
 නෙදර්ලන්තය
195 (ඕවර 47.3)
ශ්‍රී ලංකාවට ලකුණු 156ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
කැනඩාව 
112 (ඕවර් 37.3)
 බංග්ලාදේශය
113/1 (ඕවර 19.2)
සිම්බාබ්වේ 
152 (ඕවර 41.5)
දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්
එම්. A. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නායි
2011 පෙබරවාරි 15
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
244/8 (ඕවර 50)
 අයර්ලන්තය
245/6 (ඕවර 49.3)
2011 පෙබරවාරි 15
ලකුණු පුවරුව
කෙන්යාව 
263/5 (ඕවර 50)
 නෙදර්ලන්තය
264/8 (ඕවර 49.1)
නෙදර්ලන්තයට කඩුලු 2ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්
එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලූර්
 ශ්‍රී ලංකාව
282/6 (ඕවර 47.3)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
2011 පෙබරවාරි 16
ලකුණු පුවරුව
එංගලන්තය 
243 (ඕවර 49.4)
 කැනඩාව
227 (ඕවර 46.1)
ඉන්දියාව 
360/5 (ඕවර 50)
 නවසීලන්තය
243 (ඕවර 43.1)
එංගලන්තය 
273 (ඕවර 49.4)
 පකිස්තානය
206 (ඕවර 46.1)

යොමු කිරීම්[සංස්කරණය]

  1. Warm up matches schedule. සංරක්ෂණය කළ පිටපත 23 ජනවාරි 2011 at the Wayback Machine Cricinfo. Retrieved 1 February 2011.
  2. World Cup Warm up matches schedule. සංරක්ෂණය කළ පිටපත 25 ජනවාරි 2011 at the Wayback Machine Yahoo! Cricket. Retrieved 1 February 2011.