1989-90 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක ශූරතා තරගාවලිය 1989-90
කාලය1989 දෙසැම්බර් 26 – 1990 පෙබරවාරි 25
පරිපාලක(යෝ)ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ අවසාන තරගමාලාව
සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව
ශූරයන් ඕස්ට්‍රේලියාව
සහභාගීත්වය3
තරඟ14
තරඟාවලියේ වීරයාඕස්ට්‍රේලියාව ඩීන් ජෝන්ස්
වැඩිම ලකුණුඕස්ට්‍රේලියාව ඩීන් ජෝන්ස් (461)
වැඩිම කඩුලුඕස්ට්‍රේලියාව සයිමන් ඕ ඩොනෙල් (20)

1989-90 ලෝක තරඟාවලිය එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ත්‍රිත්ව තරගාවලියක් වන අතර එහිදී ඕස්ට්‍රේලියාව පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අවසන් මහා තරගයට පිවිසි අතර ඕස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේදී රාජකීය නිල් පැහැයෙන් සැරසී සිටියේය.

තරග ජය පරාජ සම ප්‍රල
 ඕස්ට්‍රේලියාව 8 6 2 0 12
 පකිස්තානය 8 5 3 0 10
 ශ්‍රී ලංකාව 8 1 7 0 2

ප්‍රසාද ලකුණු

ජය - 2, සම හෝ විසදුමක් නැති - 1, පරාජ - 0

මූලික වටය[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

1989 දෙසැම්බර් 26
ලකුණු පුවරුව
ඕස්ට්‍රේලියාව 
228/5 (ඕවර 48.5)
 ශ්‍රී ලංකාව
198 (ඕවර 47.2)
ඔස්ට්‍රේලියාවට ලකුණු 30ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය

2 වන තරගය[සංස්කරණය]

1989 දෙසැම්බර් 30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
203/9 (ඕවර 48)
 ඕස්ට්‍රේලියාව
204/1 (ඕවර 38.5)
ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්
WACA ක්‍රීඩාංගණය, පර්ත්

3 වන තරගය[සංස්කරණය]

1989 දෙසැම්බර් 31
ලකුණු පුවරුව
පකිස්තානය 
222/7 (ඕවර 47)
 ශ්‍රී ලංකාව
223/7 (ඕවර 45.3)
ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්
WACA ක්‍රීඩාංගණය, පර්ත්

4 වන තරගය[සංස්කරණය]

1990 ජනවාරි 03
ලකුණු පුවරුව
පකිස්තානය 
161 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය

5 වන තරගය[සංස්කරණය]

1990 පෙබරවාරි 04
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
129 (ඕවර 41)
ඔස්ට්‍රේලියාවට ලකුණු 73ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය

6 වන තරගය[සංස්කරණය]

1989 පෙබරවාරී 10
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
253/5 (ඕවර 50)
 පකිස්තානය
254/5 (ඕවර 47)
පාකිස්තානයට කඩුලු 5ක ජයක්
බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගණය

7 වන තරගය[සංස්කරණය]

1990 පෙබරවාරි 11
ලකුණු පුවරුව
 පකිස්තානය
233 (ඕවර 39.1)
ඕස්ට්‍රේලියාවට ලකුණු 67ක ජයක්
බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගණය

8 වන තරගය[සංස්කරණය]

1990 පෙබරවාරි 13
ලකුණු පුවරුව
 පකිස්තානය
167/5 (ඕවර 48.3)
පාකිස්තානයට කඩුලු 5ක ජයක්
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය

9 වන තරගය[සංස්කරණය]

1989 පෙබරවාරී 15
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
195 (ඕවර 47.5)
 පකිස්තානය
198/4 (ඕවර 48.3)
පාකිස්තානයට කඩුලු 6ක ජයක්
බෙලරයිව් ඕවල්, හොබාර්ට්

10 වන තරගය[සංස්කරණය]

1990 පෙබරවාරි 17
ලකුණු පුවරුව
පකිස්තානය 
315/3 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
288/8 (ඕවර 50)
පාකිස්තානයට ලකුණු 27ක ජයක්
ඕවල්, ඇඩිලේඩ්

11 වන තරගය[සංස්කරණය]

1990 පෙබරවාරි 18
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
158 (ඕවර 40.4)
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
ඕවල්, ඇඩිලේඩ්

12 වන තරගය[සංස්කරණය]

1990 පෙබරවාරි 20
ලකුණු පුවරුව
පකිස්තානය 
220/8 (ඕවර 49)
පාකිස්තානයට ලකුණු 2ක ජයක්
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය

අවසාන තරගමාලාව[සංස්කරණය]

පාකිස්තානයට එරෙහි අවසන් තරග තුනෙන් ඔස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය. (3 වන තරගය පැවැත්වූයේ නැත.)

1වන අවසන් තරගය[සංස්කරණය]

1990 පෙබරවාරි 23
ලකුණු පුවරුව
පකිස්තානය 
162 (ඕවර 47.5)
 ඕස්ට්‍රේලියාව
163/3 (ඕවර 45.5)
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය

2වන අවසන් තරගය[සංස්කරණය]

1990 පෙබරවාරි 25
ලකුණු පුවරුව
 පකිස්තානය
186 (ඕවර 45)
ඕස්ට්‍රේලියාවට ලකුණු 69ක ජයක්
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග