ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001

විකිපීඩියා වෙතින්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 2001 ජූලි 18 – 2001 සැප්තැම්බර් 2
නායකයන් සනත් ජයසූරිය සෞරව් ගංගුලි
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මහේල ජයවර්ධන (296) රාහුල් ඩ්‍රාවිඩ් (235)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (23) වෙන්කටේෂ් ප්‍රසාද් (11)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2001 ජූලි 18 සහ සැප්තැම්බර් 2 අතර ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. දෙපිල නවසීලන්තය සමග තුන්කොන් එක්දින තරගාවලියකට ද ක්‍රීඩා කළ අතර ඉන් අනතුරුව ඔවුන් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ද ක්‍රීඩා කළහ.

ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලියේදී ඉන්දියාව 2-1ක පරතරයකින් පරාජය කරමින් ජය ගත්තේය. පළමු සහ අවසන් ටෙස්ට් තරඟ ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවන තරඟය ඉන්දියාව ජයග්‍රහණය කළේය. එය 1999 සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණයෙන් පසු පරාජයන් තුනකට පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලබාගත් දෙවන තරඟාවලි ජයග්‍රහණය සහ මව්බිමේදී ලබාගත් පළමු තරඟාවලියයි [1] මහේල ජයවර්ධන ලකුණු 296ක් ලබා දෙපිලේ වැඩිම ලකුණු ලාභියා වූ අතර කඩුලු 23ක් දවාගත් මුත්තයියා මුරලිදරන් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.

 ශ්‍රී ලංකාව [2]  ඉන්දියාව [3]
  • සෞරව් ගංගුලි (නා)
  • රාහුල් ඩ්‍රාවිඩ්
  • ශිව් සුන්දර් දාස්
  • සදගොප්පන් රමේෂ්
  • හේමං බදානි
  • ජවගල් ශ්‍රීනාත්
  • හර්වින්දර් සිං
  • දිනේෂ් මොංගියා
  • සමීර් දීගේ (කරැ)
  • රාහුල් සංග්වි
  • මොහොමඩ් කයිෆ්
  • සචින් ටෙන්ඩුල්කාර්
  • සයිරාජ් බහුතුලේ
  • සහීර් ඛාන්
  • වෙන්කටේෂ් ප්‍රසාද්
  • හර්බජන් සිං

සචින් තෙන්ඩුල්කාර් සංචාරයෙන් ඉවත් වූයේ, තුවාල වූ ඔහුගේ දකුණු ඇඟිල්ලේ ස්කෑන් පරීක්ෂණයකින් පසුව, සුව වී නොමැති බව අනාවරණය වීමෙන් පසුවය. ඒ සමඟින්, 1989 දී ඔහු පිට පිට තරග 84 ක් ක්‍රීඩා කිරීමෙන් පසු පළමු වරට ටෙස්ට් වරම් අහිමි විය. [4]

පුහුණු තරගය[සංස්කරණය]

2001 අගෝස්තු 8-10
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය XI
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලලිත් ජයසුන්දර සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI ක්‍රීඩකයින් 11 දෙනෙකු සමඟ ද ඉන්දීය ක්‍රීඩකයින් 15 දෙනෙකු ද සමඟින් ක්‍රීඩා කළ අතර, පිතිකරණ 11 ක් සහ පන්දු රැකීම 11 ක් සමඟින්.
  • තණතීරුව පිතිකරණයට “භයානක” එකක් බවට පත්වීමෙන් පසු අවසන් දිනයේ උදෑසන ඕවරයකට පසුව ඉන්දීය ක්‍රීඩකයෝ සිය ඉනිම අත්හිටුවීම ප්‍රකාශ කළහ.[5]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2001 අගෝස්තු 14-17
ලකුණු පුවරුව
362 (ඕවර 107.5)
සනත් ජයසූරිය 111 (138)
ජවගල් ශ්‍රීනාත් 5/114 (ඕවර 24.5)
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරමින් ලකුණු 2,000 සම්පූර්ණ කළේය.[6]
  • ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර ඔහුගේ පළමු ටෙස්ට් ශතකය වාර්තා කළේය.''

2 වැනි ටෙස්ට් තරගය[සංස්කරණය]

2001 අගෝස්තු 22-25
ලකුණු පුවරුව
274 (ඕවර 78.3)
මහේල ජයවර්ධන 104
සහීර් ඛාන් 3/62 (ඕවර 22)
ඉන්දියාවට කඩුලු 7ක ජයක්
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: ඉන්දියාව සෞරව් ගංගුලි
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන

3 වැනි ටෙස්ට් තරගය[සංස්කරණය]

2001 අගෝස්තු 29 - සැප්තැම්බර් 2
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 77ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව තිලාන් සමරවීර ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
  • ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන් ගේ ශ්‍රී ලංකාව තුල ඉනිමක හොඳම පන්දු යැවීම (8/87)"[8]
  • ඉන්දියාව රාහුල් ඩ්‍රාවිඩ් ටෙස්ට් ලකුණු 4,000 පසු කළේය.
  • ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය ඉනිමක පරාජයක් ලැබූ ප්‍රථම අවස්ථාව.''

යොමු කිරීම්[සංස්කරණය]

  1. Thawfeeq, Sa'adi. "Tour report, The Indians in Sri Lanka, 2001". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.
  2. "Sri Lankan selectors recall Hashan Tillakaratne for Test series". ESPN Cricinfo. 10 August 2001. සම්ප්‍රවේශය 12 August 2017.
  3. "Venkatesh Prasad back in Indian team". ESPN Cricinfo. 2 August 2001. සම්ප්‍රවේශය 12 August 2017.
  4. "Tendulkar pulls out of Test series in Lanka". ESPN Cricinfo. 10 August 2001. සම්ප්‍රවේශය 12 August 2017.
  5. "Practice match abandoned because of dangerous wicket". ESPNcricinfo. සම්ප්‍රවේශය 15 November 2016.
  6. "1st Test, India v Sri Lanka, Statistical Highlights". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.
  7. 7.0 7.1 7.2 "August 26, 2001 2nd Test, India v Sri Lanka, Statistical Highlights". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.
  8. "3rd Test, India v Sri Lanka, Statistical Highlights". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග