ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1988
Appearance
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1988 | |||
|---|---|---|---|
|
|
| ||
| එංගලන්තය | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 1988 අගෝස්තු 25 – 1988 සැප්තැම්බර් 4 | ||
| නායකයන් | ග්‍රැහැම් ගූච් | රන්ජන් මඩුගල්ල | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | එංගලන්තය won the 1-match series 1–0 | ||
| වැඩිම ලකුණු | ග්‍රැහැම් ගූච් (111) | රවී රත්නායක (91) | |
| වැඩිම කඩුළු | ෆිල් නිව්පෝට් (7) | ග්‍රේම් ලැබ්රෝයි (4) | |
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | එංගලන්තය won the 1-match series 1–0 | ||
| වැඩිම ලකුණු | කිම් බාර්නෙට් (84) | දුලිප් මෙන්ඩිස් (60) | |
| වැඩිම කඩුළු | ග්ලැඩ්ස්ටන් ස්මෝල් (3) | ග්‍රේම් ලැබ්රෝයි (3) | |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1988 තරගවාරයේදී එංගලන්තයට ගොස් එංගලන්තයට එරෙහිව එක් ටෙස්ට් තරගයක් හා එක්ක් එක්දින තරගයක් ක්‍රීඩා කළේය.
එංගලන්තය ටෙස්ට් හා එක්දින තරගමාලාව 1-0 ලෙස ජය ගත්තේය.
ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- අගෝස්තු 28 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
කිම් බාර්නෙට්,
ඩේවිඩ් ලෝරන්ස්,
ෆිල් නිව්පෝට්,
ජැක් රසල් සහ
රංජිත් මදුරසිංහ,
අතුල සමරසේකර මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
එක්දින තරගමාලාව
[සංස්කරණය]එංගලන්තය ටෙක්සාකෝ කුසලානය 1-0 ලෙස ජය ගත්තේය.
එක්දින තරගය
[සංස්කරණය]1988 සැප්තම්බර් 4
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
කිම් බාර්නෙට්,
රොබින් ස්මිත් සහ
රංජිත් මදුරසිංහ මංගල එක්දින තරගය විය.
බාහිර ප්‍රභවයන්
[සංස්කරණය]වාර්ෂික සමාලෝචන
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග