2010 සිම්බාබ්වේ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
2010 සිම්බාබ්වේ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
කාලය2010 මැයි 28 – ජුනි 09
පරිපාලක(යෝ)සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑදිජා
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ අවසන් තරගය
සත්කාරකත්වය සිම්බාබ්වේ
ශූරයන් ශ්‍රී ලංකාව
සහභාගීත්වය3
තරඟ7
තරඟාවලියේ වීරයානවසීලන්තය බ්‍රෙන්ඩන් ටේලර්
වැඩිම ලකුණුශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ෂාන් (328)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව සුරාජ් රන්දිව් (6)

2010 දී සිම්බාබ්වේ හිදී පැවති තුන්කොන් තරඟාවලිය (මයික්‍රොමැක්ස් කුසලානය සහ සිම්බාබ්වේ තුන්කොන් තරගාවලිය 2010 ලෙසද හැඳින්වේ) යනු සිම්බාබ්වේ හි ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ නමයි. සිම්බාබ්වේ පාලක මණ්ඩල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟින් වඩා හොඳ අනුග්‍රාහකත්ව පිරිනැමීම් බලාපොරොත්තු විය.[තහවුරු කර නොමැත] අවසන් මහා තරගයේදී සිම්බාබ්වේ පිල පරදවා ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තේය.[1]

සංචිත[සංස්කරණය]

සංචිත
 ඉන්දියාව  ශ්‍රී ලංකාව  සිම්බාබ්වේ
  • සුරේෂ් රයිනා (නා)
  • විරාත් කෝලි (උප)
  • රවීන්ද්‍ර ජඩේජා
  • අමිත් මිශ්ර‍රා
  • ප්‍රග්‍යාන් ඕජා
  • යූසුෆ් පතාන්
  • මුරලි විජේ
  • උමේෂ් යාදව්
  • අශෝක් දින්ඩා
  • දිනේෂ් කාර්තික් (කරැ)
  • නාමන් ඕජා
  • පන්කජ් සිං
  • රෝහිත් ෂර්මා
  • විනේ කුමාර
  • රවිචන්ද්‍රන් අශ්වින්
  • තිලකරත්න ඩිල්ෂාන් (නා)
  • ඇන්ජලෝ මැතිව්ස් (උප)
  • සුරාජ් රන්දිව්
  • නුවන් කුලසේකර
  • ජීවන් මෙන්ඩිස්
  • තිලාන් සමරවීර
  • උපුල් තරංග
  • තිලාන් තුෂාර
  • තිසර පෙරේරා
  • දිනේෂ් චන්දිමාල් (කරැ)
  • දිල්හාර ප්‍රනාන්දු
  • චාමර කපුගෙදර
  • අජන්තා මෙන්ඩිස්
  • චාමර සිල්වා
  • ලහිරු තිරිමාන්න
  • එල්ටන් චිගුඹුර (නා)
  • චමු චිභභ
  • ග්‍රේම් ක්‍රීමර්
  • ග්‍රෙග් ලැම්බ්
  • ක්‍රිස් ම්පෝෆු
  • එඩ් රේන්ස්ෆර්ඩ්
  • ප්‍රොස්ෆර් උට්සේයා
  • ඇන්ඩි බ්ලිග්නාට්
  • චාල්ස් කවුන්ට්‍රි
  • ටටෙන්ඩා ටයිබු (කරැ)
  • ක්‍රේග් අර්වින්
  • හැමිල්ටන් මසකඩ්සා
  • රේ ප්‍රයිස්
  • වුසි සිබඳ
  • බ්‍රෙන්ඩන් ටේලර්

ලකුණු වගුව[සංස්කරණය]

ස්ථා කණ්ඩායම සම විනැ අති.ප්‍ර ප්‍රසාද ශුලවේ
1 සිම්බාබ්වේ 4 3 1 0 0 1 13 0.214
2 ශ්‍රී ලංකාව 4 2 2 0 0 1 9 0.104
3 ඉන්දියාව 4 1 3 0 0 0 4 -0.278

කණ්ඩායම් අදියර[සංස්කරණය]

1 වන වටය[සංස්කරණය]

2010 මැයි 28
ලකුණු පුවරුව
ඉන්දියාව 
285/5 (ඕවර 50)
 සිම්බාබ්වේ
289/4 (ඕවර 48.2)
සිම්බාබ්වේ පිලට කඩුලු 6ක ජයක්
ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ
තරගයේ වීරයා: සිම්බාබ්වේ බ්‍රෙන්ඩන් ටේලර්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බ්‍රයන් ජර්ලින් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්

2010 මැයි 30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
242 (ඕවර 49.5)
 ඉන්දියාව
243/3 (ඕවර 43.3)
ඉන්දියාවට කඩුලු 7ක ජයක්
ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ
තරගයේ වීරයා: ඉන්දියාව රෝහිත් ෂර්මා
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බ්‍රයන් ජර්ලින් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

සිම්බාබ්වේ 
118 (ඕවර 24.5)
 ශ්‍රී ලංකාව
119/1 (ඕවර 15.2)
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් හිමිවිය
ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සුරාජ් රන්දිව්
විනිසුරුවන්: සිම්බාබ්වේ ඔවන් චිරොම්බේ සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්

2 වන වටය[සංස්කරණය]

ඉන්දියාව 
194/9 (ඕවර 50)
 සිම්බාබ්වේ
197/3 (ඕවර් 38.2)
සිම්බාබ්වේ පිලට කඩුලු 7ක ජයක්
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: සිම්බාබ්වේ බ්‍රෙන්ඩන් ටේලර්
විනිසුරුවන්: සිම්බාබ්වේ ඔවන් චිරොම්බේ සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • සිම්බාබ්වේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඉන්දියාව 
268/9 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
270/4 (ඕවර 48.2)
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් හිමිවිය.
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දිනේෂ් චන්දිමාල්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්

ශ්‍රී ලංකාව 
236 (ඕවර 47.5)
 සිම්බාබ්වේ
240/2 (ඕවර 47.5)
සිම්බාබ්වේ පිලට කඩුලු 8ක ජයක්
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: බ්‍රෙන්ඩන් ටේලර්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • සිම්බාබ්වේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

අවසාන තරගය[සංස්කරණය]

සිම්බාබ්වේ 
199 (ඕවර 49)
 ශ්‍රී ලංකාව
203/1 (ඕවර් 34.4)
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් හිමිවිය.
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ෂාන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

මාධ්‍ය ආවරණය[සංස්කරණය]

රූපවාහිනිය[සංස්කරණය]

අන්තර්ජාල[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Dilshan century drives Sri Lanka to title". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 June 2010.
  2. "Taylor and Ervine seal terrific win". ESPNcricinfo. සම්ප්‍රවේශය 28 May 2010.
  3. "Sri Lanka field in 26-over fixture". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 June 2010.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග