ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2008-09
පෙනුම
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2008-09 | |||
|---|---|---|---|
|
|
| ||
| බංග්ලාදේශය | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 2008 දෙසැම්බර් 21 – 2009 ජනවාරි 14 | ||
| නායකයන් | මොහොමඩ් අෂ්රෆුල් | මහේල ජයවර්ධන | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 2-match series 2–0 | ||
| වැඩිම ලකුණු | ෂකීබ් අල් හසන් (168) | තිලකරත්න දිල්ෂාන් (366) | |
| වැඩිම කඩුළු | ෂකීබ් අල් හසන් (11) | මුත්තයියා මුරලිදරන් (13) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2008 දෙසැම්බර් 21 සිට 2009 ජනවාරි 14 දක්වා කාලය තුළ බංග්ලාදේශයේ සංචාරය කළේය. කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කළ අතර සිම්බාබ්වේ සමඟින් එදිජා තරගාවලියකටද සහභාගි විය.
සංචිත
[සංස්කරණය]පුහුණු තරඟ
[සංස්කරණය]තුන්දින: බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය XI එදිරිව ශ්‍රී ලංකා කණ්ඩායම
[සංස්කරණය]2008 දෙසැම්බර් 21-23
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
- මීදුම නිසා පළමු දිනයේ ක්‍රීඩා කිරීමට නොහැකි විය. මීදුම නිසා දෙවන දිනය කෙටි විය.
- එක් පැත්තකට ක්‍රීඩකයන්: බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය XI 14 (පිතිකරණය 11, පන්දු රැකීම 11); ශ්‍රී ලංකා පිල 12 (පන්දු රැකීම 11, පන්දු රැකීම 11)
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2008 දෙසැම්බර් 26-31
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
- 2008 බංග්ලාදේශ මහ මැතිවරණය හේතුවෙන් දෙසැම්බර් 29 නිවාඩු දිනයක් විය
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග