දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000
Appearance
| දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000 | |||
|---|---|---|---|
|
|
| ||
| දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 2000 ජූලි 20 – 2000 අගෝස්තු 10 | ||
| නායකයන් | ෂෝන් පොලොක් | සනත් ජයසූරිය | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | 3-match series drawn 1–1 | ||
| වැඩිම ලකුණු | ලාන්ස් ක්ලූස්නර් (275) [1] | මහේල ජයවර්ධන (321) [2] | |
| වැඩිම කඩුළු | ෂෝන් පොලොක් (11) [3] | මුත්තයියා මුරලිදරන් (26) [4] | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
ටෙස්ට් තරගමාලාව 1-1ක් ලෙස අවසන් වූයේ තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වීමෙනි. හැන්සි ක්‍රොනියේ නෙරපා හැරීමෙන් පසු ෂෝන් පොලොක් දකුණු අප්‍රිකාවේ 28 වැනි ටෙස්ට් නායකයා බවට පත් විය.
පුහුණු තරග
[සංස්කරණය]එක්දින තරගය
[සංස්කරණය]2000 ජූලි 04
(ලකුණු පුවරුව) |
එරෙහි
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
228/9 (ඕවර 50) | |
ජැක් කලිස් 56 (97)
රුචිර පෙරේරා 2/29 (ඕවර 9) කෞෂල්‍ය වීරරත්න 2/50 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
පලමු දෙදින තරගය
[සංස්කරණය]2000 ජූලි 16-17
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
| |
දෙවන දෙදින තරගය
[සංස්කරණය]2000 ජූලි
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
|
එ
|
|
ටෙස්ට් තරඟමාලාවේ සාරාංශය
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2000 ජූලි 20-23
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
කුමාර් සංගක්කාර සහ
නීල් මැකෙන්සි ඔවුන්ගේ මංගල ටෙස්ට් වරම් ලබා ගත්හ.
2 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]2000 ජූලි 30 - 2000 අගෝස්තු 2
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
3 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග