කුමාර් සංගක්කාර

විකිපීඩියා වෙතින්
කුමාර් සංගක්කාර
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම කුමාර් චොක්ශානද සංගක්කාර
උපත 27 ඔක්තෝබර් 1977 (1977-10-27) (වයස 46)
මාතලේ, ශ්‍රී ලංකාව
අපනාමය සංගා | GOAT of Cricket (GOAT යනු Greatest Of All Time එනම් සදාකාලිකවම ශ්‍රේෂ්ඨ)
පන්දුවට පහර දීමේ ශෛලිය වමත්
පක්දු යැවීමේ ශෛලිය දකුණත් පා දඟ
භූමිකාව කඩුළු රකින්නා, පිතිකරු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාව
ටෙස්ට් මංගලාවතරණය (වරම 84) ජූලි 20 2000 සඳහා දකුණු අප්‍රිකාවට එරෙහිව
අවසාන ටෙස්ට් තරගය ජනවාරි 3-7 2015 සඳහා නවසීලන්තයට එරෙහිව
එදිජා මංගලවාතරණය (cap 93) ජූලි 5 2000 v පකිස්ථානය
අවසාන එදිජා තරගය මාර්තු 18 2015 v දකුණු අප්‍රිකාව
එදිජා කමිස අංකය. 11
Domestic team information
වසර කණ්ඩායම
1997–වර්තමානය එන්සීසී
2008–2010 කිංග්ස් XI පංජාබ්
2007 වෝර්වික්ෂයර්
2011 ඩෙකෑන් චාර්ජර්ස්
2015–වර්තමානය සරේ ප්‍රාන්ත පිළ
වෘත්තීමය සංඛ්‍යායන
තරගාවලිය ටෙස්ට් තරග එදිජා පපෙ ලැඒ
තරග 130 404 230 504
රැස්කල ලකුණු ගණන 12,203 14,234 17,829 18,141
පිතිකරණයේ සාමාන්‍යය 58.66 41.98 51.07 42.68
100s/50s 38/51 25/93 52/76 34/114
වැඩිම ලකුණු ගණන 319 169 319 169
පන්දු යැවීම් 84 246
කඩුලු 0 1
පන්දු වැවීමේ සාමාන්‍යය 150.00
ඉනිමකදී කඩුලු 5 0
තරගයකදී කඩුලු 10 0
හොඳම පන්දු යැවීම 1/13
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් 178/20 402/99 347/33 506/124
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 11 ජුනි 2015

කුමාර් සංගක්කාර (උපත 27 ඔක්තෝම්බර් 1977, මාතලේ, ශ්‍රී ලංකාව) යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි සාමාජිකයෙක් මෙන්ම හිටපු නායකයාද වේ. ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. ඔහු කඩුළු රකින්නා හා මුල් පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියත්, ටෙස්ට් ක්‍රීඩාවේ කඩුළු රැකීමෙන් ඉවත්වීමත් සමගම ඔහුගේ පිතිකරණයේ සැලකිය යුතු වෙනසක් ඇති විය. ඔහුගේ ක්‍රීඩා දිවියේ අවස්ථා කීපයකදිම ලොව අංක 1 ටෙස්ට් පිතිකරු බවට පත් වීමට ඔහුට හැකි විය.[1] ලෝක කුසලානයේදි ඉන්දියාවට එරෙහිව ලද පරාජයත් සමගම ඔහු නායකත්වයෙන් ඉවත් විය. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට(12) පසුව ලොව වැඩිම ටෙස්ට් ද්විතව ශතක ගණනක් රැස්කර ඇත්තේ සංගක්කාර (11) වේ. ඔහු සිය 11වන ටෙස්ට් ද්විත්ව ශතකය 2015 ජනවාරි 4 දින නවසීලන්තයෙ වෙලින්ටන් හිදී නවසීලන්තයට ඒරෙහිව ලබාගන්නා ලදී.[2]

මුල් කාලය[සංස්කරණය]

කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977දී මාතලේ දී කුමාර සංගක්කාර උපත ලබන ලදි. සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛතම පාසලක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් (අස්ගිරිය ක්‍රීඩාංගණය) හිමි ලෝකයේ එකම පාසල වන ත්‍රිත්ව විද්‍යාලයෙනි. වරක් ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන්ද පිදුම් ලැබීය.[3] 1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමටද ඔහුට හැකි විය. සංගක්කාර පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ අතර ඒ හේතුවෙන් වරක් පාසලේ එවකට විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගක්කාරගේ මවට ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසද ඉල්ලීමක්ද කොට ඇත.[3] මොහු පිලිබඳ අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය.මේ වන විට ලොව හොදම පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන සිටී.2015 ලෝක කුසලානයේදී තරග හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින් , ක්‍රිකට් වාර්තා පොත මෙතෙක් සටහන් නොවූ කඩ ඉමක් කරා ගෙනයාමට සමත්ව සිටී .

ආශ්‍රිත[සංස්කරණය]

මොහු පිලිබඳ අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය.මේ වන විට ලොව හොදම පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන කුසලානයේදී තරග හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින් , ක්‍රිකට් වාර්තා පොත මෙතෙක් සටහන් නොවූ කඩ ඉමක් කරා ගෙනයාමට සමත්ව සිටී .

  1. http://www.espncricinfo.com/ci-icc/content/story/489668.html
  2. http://uk.eurosport.yahoo.com/22102011/63/sangakkara-hits-double-century.html
  3. 3.0 3.1 Cricket world.com | Principal Delighted With Former Student Sangakkara සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine retrieved 3 March 2008 {{Wayback | url=http://www.cricketworld.com/sri_lanka/article/?aid=12329 සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2007-12-02 at the Wayback Machine | date=20071202092104}
"https://si.wikipedia.org/w/index.php?title=කුමාර්_සංගක්කාර&oldid=653621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි