ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය 2020-21
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය 2020-21 | |||||
දකුණු අප්‍රිකානු | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2020 දෙසැම්බර් 26 – 2021 ජනවාරි 7 | ||||
නායකයන් | ක්වින්ටන් ඩි කොක් | දිමුත් කරුණාරත්න | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–2 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | ඩීන් එල්ගර් (253) | කුසල් පෙරේරා (141) | |||
වැඩිම කඩුළු | ඇන්රිච් නොර්ට්ජේ (11) | විශ්ව ප්‍රනාන්දු (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ඩීන් එල්ගර් |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා 2020 දෙසැම්බර් සහ 2021 ජනවාරි මාසවල දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය.[1][2] ටෙස්ට් තරඟාවලිය සමාරම්භක 2019-2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[3][4] සංචාරයට පෙර දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකයා ලෙස ක්වින්ටන් ඩි කොක් නම් කරන ලදී.[5]
2020 දෙසැම්බරයේදී, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවේ එක්දින ජාත්‍යන්තර (එදිජා) කල් දමන ලදී.[6] එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ශ්‍රී ලංකාවේදී මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට හෝ දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීය.[7] කෙසේ වෙතත්, ක්‍රිකට් මණ්ඩල දෙක අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලය පැවසුවේ ජෛව ආරක්ෂණ විධිවිධාන පිළිබඳව තමන් සතුටු වන බවයි.[8]
දකුණු අප්‍රිකාව පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් ජය ගත්තා.[9] ෆෆ් ඩු ප්ලෙසිස් සිය දිවියේ හොඳම ලකුණු 199 රැස් කළේය.[10] දෙවැනි ටෙස්ට් තරගය කඩුලු දහයකින් ජයගත් දකුණු අප්‍රිකාව තරගමාලාව 2-0ක් ලෙස ජය ගත්තේය.[11]
සංචිත
[සංස්කරණය]2020 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී ආබාධයකට ලක්වීමෙන් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් විය.[14] 2020 දෙසැම්බර් 16 වෙනිදා මිගායෙල් ප්‍රිටෝරියස් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් සංචිතයට එක් කරන ලදී.[15] දින දෙකකට පසු, ඩ්වේන් ප්‍රිටෝරියස්, රේනාඩ් වැන් ටොන්ඩර් සහ ලුතෝ සිපම්ලා දකුණු අප්‍රිකානු සංචිතයට ද එක් කර ඇත.[16] 2020 දෙසැම්බර් 22 වන දින, බියුරන් හෙන්ඩ්‍රික්ස් සහ කීගන් පීටර්සන් යන ක්‍රීඩකයන් දෙදෙනාම කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසුව, දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත් කරන ලදී.[17] පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ධනංජය ද සිල්වා ගේ වම් කලවා ප්‍රදේශය ඉරීමකට ලක් වූ අතර, එම සංචාරයේ ඉතිරි කාලය සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් විය.[18] 2020 දෙසැම්බර් 28 වන දින, කගිසෝ රබාඩා දෙවන ටෙස්ට් තරගය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට එක් කරන ලදී.[19] දින දෙකකට පසුව, බියුරන් හෙන්ඩ්‍රික්ස් දෙවන ටෙස්ට් තරගය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නැවත ඇතුළත් කරන ලදී.[20] ඒ උරහිසේ ආබාධයක් හේතුවෙන් මිගේල් ප්‍රිටෝරියස් නිදහස් වීමත් සමඟය.[21]
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2020 දෙසැම්බර් 26-30
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින 5 කට සැලසුම් කර තිබූ නමුත් එය දින 4කින් අවසන් විය.
- ලුතෝ සිපම්ලා සහ වනිඳු හසරංග දෙදෙනාම ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළහ.
- ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු වරට ටෙස්ට් නායකත්වය දැරුවේය.[22]
- ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් පිටියේ විනිසුරුවරයෙකු ලෙස ඔහුගේ පළමු ටෙස්ට් තරගයට පෙනී සිටියේය.[23]
- කුසල් මෙන්ඩිස් ඔහුගේ ටෙස්ට් ලකුණු 3,000 ලබා ගත්තේය.[24]
- ෆාෆ් ඩු ප්ලෙසිස් ඔහුගේ 4,000 වැනි ලකුණ සහ ඔහුගේ දසවන ටෙස්ට් ශතකය වාර්තා කළේය.[25]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: දකුණු අප්‍රිකාව 60, ශ්‍රී ලංකාව 0.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2021 ජනවාරි 3-7
ලකුණු පුවරුව |
එ
|
||
67/0 (ඕවර 13.2)
ඒඩන් මාක්‍රම් 36* (53) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින 5කට සැලසුම් කර තිබූ නමුත් දීන 3කින් අවසන් විය.
- මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දු යන දෙදෙනාම ඔවුන්ගේ මංගල ටෙස්ට් වරම් ලබා ගත්හ.
- ඩීන් එල්ගර් ඔහුගේ ටෙස්ට් ලකුණු 4,000 ලබා ගත්තේය.[26]
- විශ්ව ප්‍රනාන්දු ඔහුගේ පළමු ටෙස්ට් කඩුලු 5 දවාලීම.[27]
- නිරෝෂන් දික්වැල්ල ඔහුගේ ටෙස්ට් ලකුණු 2,000 ලබා ගත්තේය.[28]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: දකුණු අප්‍රිකාව 60, ශ්‍රී ලංකාව 0.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Bumper 2020/2021 international season ahead for the Proteas men". Cricket South Africa. සම්ප්‍රවේශය 27 October 2020.
- ^ "Sri Lanka set to play two-Test series in South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 October 2020.
- ^ "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- ^ "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- ^ "De Kock named Proteas Test captain for 2020/2021 season as three new Test call-ups are made for Sri Lanka tour". Cricket South Africa. සම්ප්‍රවේශය 11 December 2020.
- ^ "South Africa v England: ODI series called off after Covid-19 tests". BBC Sport. සම්ප්‍රවේශය 9 December 2020.
- ^ "Covid-19 outbreak: Sri Lanka consider cancelling tour of South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 December 2020.
- ^ "Sri Lanka's tour of South Africa likely to go ahead as planned". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 December 2020.
- ^ "Wiaan Mulder, Lutho Sipamla impress as South Africa bowlers seal innings win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 December 2020.
- ^ "Du Plessis 199 lights up Centurion". Cricket South Africa. සම්ප්‍රවේශය 29 December 2020.
- ^ "Dynamic Ngidi and Sipamla share seven scalps as Proteas cruise to series win". News24. සම්ප්‍රවේශය 5 January 2021.
- ^ "South Africa call up uncapped Sarel Erwee, Kyle Verreynne and Glenton Stuurman for Sri Lanka Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 December 2020.
- ^ "Sri Lanka to take 22 players to South Africa". The Papare. සම්ප්‍රවේශය 14 December 2020.
- ^ "Injured Angelo Mathews likely to miss South Africa tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 December 2020.
- ^ "Migael Pretorius called up to bolster South Africa pace attack for Sri Lanka Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 December 2020.
- ^ "Three players added to Proteas Test squad". Cricket South Africa. සම්ප්‍රවේශය 18 December 2020.
- ^ "Beuran Hendricks, Keegan Petersen withdrawn from South Africa Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 December 2020.
- ^ "Dhananjaya de Silva suffers torn thigh and will play no further part in South Africa Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 December 2020.
- ^ "Kagiso Rabada returns to South Africa Test squad". ESPN Crcinfo. සම්ප්‍රවේශය 28 December 2020.
- ^ "Proteas Squad Update". Cricket South Africa. සම්ප්‍රවේශය 30 December 2020.
- ^ "Beuran Hendricks returns to South Africa squad for second Sri Lanka Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 December 2020.
- ^ "Armed with a stronger seam attack, Sri Lanka look to beat the odds again". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 December 2020.
- ^ "South Africa vs Sri Lanka Test series: Marais Erasmus and Adrian Holdstock appointed as on-field umpires". Inside Sport. සම්ප්‍රවේශය 26 December 2020.
- ^ "Emphatic win ends South African's barren-run against Sri Lanka". Batsman. සම්ප්‍රවේශය 31 December 2020.
- ^ "Faf du Plessis gets a century, Temba Bavuma walks and Kagiso Rabada is back". IOL. සම්ප්‍රවේශය 28 December 2020.
- ^ "Centurion Dean Elgar joins elite Proteas list". News24. සම්ප්‍රවේශය 3 January 2021.
- ^ "Vishwa Fernando claims maiden five-for as Sri Lanka rally after Dean Elgar century". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 January 2021.
- ^ "SA beat Sri Lanka, win Test series 2-0: Records broken". Yahoo. සම්ප්‍රවේශය 7 January 2021.