Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 1982-83

විකිපීඩියා වෙතින්
 
  ශ්‍රී ලංකාව නවසීලන්තය
දිනයs 1983 මාර්තු 02 – 1983 මාර්තු 20
නායකයන් සෝමචන්ද්‍ර ද සිල්වා ජෙෆ් හොවාර්ත්
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය නවසීලන්තය won the 2-match series 2–0
වැඩිම ලකුණු රන්ජන් මඩුගල්ල් (149) ජෙරමි කෝනි (103)
වැඩිම කඩුළු විනෝදන් ජෝන් (8) රිචඩ් හැඩ්ලි (10)
ඊවන් චැට්ෆීල්ඩ් (10)
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය නවසීලන්තය won the 3-match series 3–0
වැඩිම ලකුණු යොහාන් ගුනසේකර (69) ග්ලේන් ටර්නර් (183)
වැඩිම කඩුළු රුමේෂ් රත්නායක (5) ලාන්ස් කෙයාන්ස් (6)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1983 මාර්තු මාසයේ නවසීලන්තයේ සංචාරය කළ අතර නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග දෙකක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. නවසීලන්තය තරගාවලිය 2–0ක් ලෙස ජය ගත්තේය. නවසීලන්තය නායකත්වය දැරුවේ ජෙෆ් හොවාර්ත් සහ ශ්‍රී ලංකාව සෝමචන්ද්‍ර ද සිල්වා විසිනි. මීට අමතරව තරග තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියක් ක්‍රීඩා කළ අතර එය නවසීලන්තය 3-0 ලෙස ජය ගත්තේය. [1]

සංචිතය

[සංස්කරණය]
 ශ්‍රී ලංකාව  නවසීලන්තය
ටෙස්ට්
එදිජා
ටෙස්ට්
එදිජා
  • සිදත් වෙත්තමුනි
  • සුසිල් ප්‍රනාන්දු
  • මිත්‍රා වෙත්තමුනි
  • යොහාන් ගූනසේකර
  • රන්ජන් මඩුගලේ
  • අමල් සිල්වා
  • සෝමචන්ද්‍ර ද සිල්වා (නා)
  • රවී රත්නායක
  • ගයි ඩි අල්විස්
  • ශ්‍රීධරන් ජෙගනාදන්
  • රුමේෂ් රත්නායක
  • විනෝදන් ජෝන්
  • සිදත් වෙත්තමුනි
  • සුසිල් ප්‍රනාන්දු
  • මිත්‍රා වෙත්තමුනි
  • යොහාන් ගූනසේකර
  • රන්ජන් මඩුගලේ
  • දුලීප් මෙන්ඩිස්
  • සෝමචන්ද්‍ර ද සිල්වා (නා)
  • අශාන්ත ද මෙල්
  • රවී රත්නායක
  • ගයි ඩි අල්විස්
  • ශ්‍රීධරන් ජෙගනාදන්
  • රුමේෂ් රත්නායක
  • විනෝදන් ජෝන්
  • ග්ලෙන් ටර්නර්
  • බෲස් එඩ්ගර්
  • ජෝන් රයිට්
  • ජෙෆ් ක්‍රෝ
  • ජෙරමි කෝනි
  • ජෙෆ් හොවාර්ත් (නා)
  • ලාන්ස් කෙයාන්ස්
  • රිචඩ් හැඩ්ලි
  • මාටින් ස්නෙඩන්
  • වොරන් ලීස්
  • ඊවන් චැට්ෆීල්ඩ්
  • ග්ලෙන් ටර්නර්
  • බෲස් එඩ්ගර්
  • ජෝන් රයිට්
  • ජෙෆ් ක්‍රෝ
  • මාටින් ක්‍රෝ
  • ජෙරමි කෝනි
  • ජෙෆ් හොවාර්ත් (නා)
  • ලාන්ස් කෙයාන්ස්
  • රිචඩ් හැඩ්ලි
  • මාටින් ස්නෙඩන්
  • වොරන් ලීස්
  • ඊවන් චැට්ෆීල්ඩ්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර නායකයා සෝමචන්ද්‍ර සිල්වා වුවද 2 වන හා 3 වන එදිජා තරග සදහා දුලිප් මෙන්ඩිස් නායකත්වය දැරීය.

එක්දින ජාත්‍යන්තර (එදිජා)

[සංස්කරණය]

නවසීලන්තය 3-0 ලෙස රොත්මන්ස් කුසලානය දිනා ගත්තේය.

1 වන එදිජා තරගය

[සංස්කරණය]
1983 මාර්තු 2
ලකුණුපත
නවසීලන්තය 
183/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
118/9 (ඕවර 50)
නවසීලන්තය ලකුණු 65 කින් ජයග්‍රහණය කළේය
කැරිස්බෲක්, ඩුනෙඩින්
තරගයේ වීරයා: නවසීලන්තය ජෝන් රයිට්
විනිසුරුවන්: නවසීලන්තය ස්ටැන් කොව්මන් සහ නවසීලන්තය ඉයන් හිගින්සන්

2 වන එදිජා තරගය

[සංස්කරණය]
1983 මාර්තු 19
ලකුණුපත
ශ්‍රී ලංකාව 
167/8 (ඕවර 50)
 නවසීලන්තය
168/3 (ඕවර 36.4)
නවසීලන්තය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
මැක්ලීන් පාර්ක්, නේපියර්, නවසීලන්තය
තරගයේ වීරයා: නවසීලන්තය මාටින් ක්‍රෝ
විනිසුරුවන්: නවසීලන්තය ෆ්‍රෙඩ් ගුඩාල් සහ නවසීලන්තය ඩේවිඩ් කිංසෙල්ලා
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.

3 වන එදිජා තරගය

[සංස්කරණය]
1983 මාර්තු 20
ලකුණුපත
නවසීලන්තය 
304/5 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
188/6 (ඕවර 50)
නවසීලන්තය ලකුණු 116 කින් ජයග්‍රහණය කළේය
ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා: නවසීලන්තය ග්ලෙන් ටර්නර්
විනිසුරුවන්: නවසීලන්තය ඉයන් හිගින්සන් සහ නවසීලන්තය ස්ටීව් වුඩ්වර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • ශ්‍රී ලංකාව ශ්‍රීධරන් ජෙගනාදන් ඔහුගේ පලමු එදිජා තරගයට පිවිසියේය.

ටෙස්ට් තරගාවලිය

[සංස්කරණය]

පලමු ටෙස්ට් තරගය

[සංස්කරණය]
1983 මාර්තු 4-6
ලකුණුපත
344 (ඕවර 101.5)
වොරන් ලීස් 89 (180)
ආර්.ජේ. රත්නායක 3/93 (ඕවර 31)
නවසීලන්තය ඉනිමකින් සහ ලකුණු 25 කින් ජයග්‍රහණය කළේය
ලැන්කැස්ටර් පාක්, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා: නවසීලන්තය වොරන් ලීස්
විනිසුරුවන්: නවසීලන්තය ෆ්‍රෙඩ් ගුඩාල් සහ නවසීලන්තය ඩේවිඩ් කිංසෙල්ලා

දෙවන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1983 මාර්තු 11-15
ලකුණුපත
නවසීලන්තය කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
බේසින් රිසව්, වෙලින්ටන්

විනිසුරුවන්: නවසීලන්තය ඉයන් හිගින්සන් සහ නවසීලන්තය ස්ටීව් වුඩ්වර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකිමට පිටියට පිවිසියේය.
  • ශ්‍රී ලංකාව අමල් සිල්වා පලමු ටෙස්ට් තරගයට පිවිසියේය.

යොමුව

[සංස්කරණය]
  1. ^ "Sri Lanka in Australia and New Zealand 1983". CricketArchive. සම්ප්‍රවේශය 25 May 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග