2000 සාජා ක්‍රිකට් කුසලානය
Appearance
(සාජා කුසලානය 2000 වෙතින් යළි-යොමු කරන ලදි)
සාජා කුසලානය 2000 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසන් තරගය |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | ඉන්දියාව |
සහභාගීත්වය | ඉන්දියාව සිම්බාබ්වේ |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | සනත් ජයසූරිය |
වැඩිම ලකුණු | සනත් ජයසූරිය (413) |
වැඩිම කඩුලු | මුත්තයියා මුරලිදරන් (15) |
2000-2001 කොකා කෝලා ශූරයන්ගේ කුසලානය යනු 2000 ඔක්තෝබර් 20 සිට 29 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති තුන්කොන් එදිජා ක්‍රිකට් තරගාවලියකි. [1] එය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. එහි නිල අනුග්‍රාහකයා වූයේ Coca-Cola ය. අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
ලකුණු වගුව
[සංස්කරණය]කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 4 | 4 | 0 | 0 | 0 | +1.226 | 8 |
ඉන්දියාව | 4 | 2 | 2 | 0 | 0 | -0.397 | 4 |
සිම්බාබ්වේ | 4 | 0 | 4 | 0 | 0 | -0.819 | 0 |
කණ්ඩායම් අදියර
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
3 වැනි එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
4 වැනි එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
5 වැනි එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
6 වැනි එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
අවසාන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
යොමු කිරීම්
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග