1994 මැන්ඩෙලා ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(මැන්ඩෙලා කුසලානය 1994-95 වෙතින් යළි-යොමු කරන ලදි)
මැන්ඩෙලා කුසලානය
කාලය1994 දෙසැම්බර් 2 – 1995 ජනවාරි 12
පරිපාලක(යෝ)ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑදිජා
සත්කාරකත්වය දකුණු අප්‍රිකාව
ශූරයන් දකුණු අප්‍රිකාව
සහභාගීත්වය4
තරඟ14
තරඟාවලියේ වීරයාපකිස්ථානය අමර් සොහෙයිල්
වැඩිම ලකුණුපකිස්ථානය අමර් සොහෙයිල් (432)
වැඩිම කඩුලුපකිස්ථානය වකාර් යුනිස් (21)

මැන්ඩෙලා කුසලානය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් වන අතර එය 1994 දෙසැම්බර් 2 සිට 1995 ජනවාරි 12 දක්වා පැවැත්විණි. තරඟාවලිය සඳහා සත්කාරකත්වය දැක්වූයේ දකුණු අප්‍රිකාව වන අතර ඔවුන් තරඟ වදින කණ්ඩායම් හතරෙන් එකක් වන අතර අනෙක් කණ්ඩායම් නවසීලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව වේ. කණ්ඩායම් අධියරේදී වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් දෙක අවසන් තරඟයට පිවිසි අතර අවසන් තරගය තරග තුනකින් සමන්විත විය. පලමු හා දෙවන අවසන් තරග ජයගත් දකුණු අප්‍රිකාව කුසලානය ජය ගත්තේය. තුන්වන අවසන් තරගය පැවැත්වූයේ නැත.

තරගාවලියේ වීරයා වන අමර් සොහෙයිල් ලකුණු 432 ක් රැස් කළ අතර ඔහුගේ කණ්ඩායමේ වකාර් යුනිස් තරගාවලියේ ප්‍රමුඛ පෙළේ කඩුලු ලාභියා විය. මෙම තරගාවලියේදී සනත් ජයසූරිය, ඇඩම් පාරෝර්, ඩේව් කැලගන් සහ මයිකල් රින්ඩෙල් සිය මංගල එක්දින ශතකය ලබා ගත්හ.

සංචිත[සංස්කරණය]

 නවසීලන්තය  පකිස්තානය  දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාව
  • කෙන් රදෆර්ඩ් (නා)
  • ඇඩම් පාරෝර් (කරැ)
  • මාටින් ක්‍රෝ
  • රිචඩ් ද ග්‍රෝන්
  • සයිමන් ඩෝල්
  • ස්ටීවන් ෆ්ලෙමින්
  • ලී ජර්මන්
  • ක්‍රිස් හැරිස්
  • බ්ලෙයාර් හාර්ට්ලන්ඩ්
  • ඩියොන් නැෂ්
  • මාර්ක් ප්‍රිස්ට්
  • ක්‍රිස් ප්‍රින්ගල්
  • මර්ෆි සුආ
  • ෂේන් තොම්සන්
  • බ්‍රයන් යන්ග්
  • සලීම් මලික් (නා)
  • රෂීඩ් ලතීෆ් (කරැ)
  • අමර් සොහෙයිල්
  • ආකිබ් ජාවෙඩ්
  • අක්‍රම් රාසා
  • අසීෆ් මුජ්ටාබා
  • අටා-උර්-රෙහ්මාන්
  • බැසිත් අලි
  • ඉජාස් අහමඩ්
  • ඉන්සාමාම් උල් හක්
  • කබීර් ඛාන්
  • මන්සූර් එලහි
  • මොයින් ඛාන්
  • සයීඩ් අන්වර්
  • වකාර් යුනිස්
  • සයීඩ් අන්වර්
  • හැන්සි ක්‍රොන්ජේ (නා)
  • ඩේව් රිචඩ්සන් (කරැ)
  • ඩේව් කැලගන්
  • ඩැරල් කලිනන්
  • ෆැනී ඩිවිලියර්ස්
  • ඇලන් ඩොනල්ඩ්
  • ක්ලයිව් එක්ස්ටීන්
  • ඇන්ඩෲ හඩ්සන්
  • ස්ටීවන් ජැක්
  • ගැරී කර්ස්ටන්
  • බ්‍රයන් මැක්මිලන්
  • ක්‍රේග් මැතිව්ස්
  • ජොන්ටී රෝඩ්ස්
  • මයිකල් රින්ඩෙල්
  • එරික් සයිමන්ස්
  • රිචඩ් ස්නෙල්
  • පැට් සිම්කොක්ස්

ලකුණු වගුව[සංස්කරණය]

ස්ථානය කණ්ඩායම තරග ජය පරාජ වි.නැ ප්‍රසාද
1  පකිස්තානය 6 5 1 0 10
2  දකුණු අප්‍රිකාව 6 4 2 0 8
3  ශ්‍රී ලංකාව 6 2 3 1 5
4  නවසීලන්තය 6 0 5 1 1

කණ්ඩායම් තරඟ[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 2 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
238/5 (ඕවර 50)
එරෙහි
 පකිස්තානය
239/4 (ඕවර 47.5)
පාකිස්තානය කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
කිංස්මීඩ්, ඩර්බන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව කාල් ලිබන්බර්ග් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචඩ්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

2 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 4
ලකුණු පුවරුව
පකිස්තානය 
245/9 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
233/9 (ඕවර 50)
පාකිස්තානය ලකුණු 12 කින් ජයග්‍රහණය කළේය
සෙන්චූරියන් පාර්ක්, සෙන්චූරියන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව විල්ෆ් ඩයිඩ්රික්ස් සහ දකුණු අප්‍රිකාව රූඩි කෝර්ට්සන්
තරගයේ වීරයා: පකිස්ථානය අමර් සොහෙයිල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට තෝරා ගත්තේය.

3 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 6 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
 නවසීලන්තය
134 (ඕවර 39.5)
දකුණු අප්‍රිකාව ලකුණු 69 කින් ජයග්‍රහණය කළේය
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බැරී ලැම්බ්සන් සහ දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව මයිකල් රින්ඩෙල්
  • කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • දකුණු අප්‍රිකාව මයිකල් රින්ඩෙල් ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.

4 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 8 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
288/4 (ඕවර 50)
එරෙහි
 නවසීලන්තය
66/1 (ඕවර 14.3)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • නවසීලන්තය ලී ජර්මන් ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.

5 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 10
ලකුණු පුවරුව
පකිස්තානය 
214 (ඕවර 49.1)
එරෙහි
දකුණු අප්‍රිකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
නිව් වොන්ඩරර්ස්, ජොහැන්නස්බර්ග්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බැරී ලැම්බ්සන් සහ දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව හැන්සි ක්‍රොන්යේ
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

6 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 11
ලකුණු පුවරුව
එරෙහි
 නවසීලන්තය
233 (ඕවර 40.3)
දකුණු අප්‍රිකාව ලකුණු 81 කින් ජයග්‍රහණය කළේය
සෙන්චූරියන් පාර්ක්, සෙන්චූරියන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව කාල් ලිබන්බර්ග් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචඩ්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ඩේව් කැලගන්
  • කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

7 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 13 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
නවසීලන්තය 
201 (ඕවර 49.4)
එරෙහි
 පකිස්තානය
206/5 (ඕවර 46.2)
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.

8 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 15 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
226/8 (ඕවර 50)
එරෙහි
ශ්‍රී ලංකාවට ලකුණු 35ක ජයක් හිමිවිය
ගුඩ්ඉයර් පාර්ක්, බ්ලූම්ෆොන්ටයින්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බැරී ලැම්බ්සන් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචඩ්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකාව ස්ටීවන් ජැක් ඔහුගේ මංගල එදිජා තරගයට ක්‍රීඩා කළේය.

9 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 17
ලකුණු පුවරුව
එරෙහි
 පකිස්තානය
208/2 (ඕවර 35)
පාකිස්තානයට කඩුලු 8ක ජයක්
කිංස්මේඩ් ක්‍රිකට් පිටිය, ඩර්බන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව විල්ෆ් ඩයිඩ්රික්ස් සහ දකුණු අප්‍රිකාව කාල් ලිබන්බර්ග්
තරගයේ වීරයා: පකිස්ථානය ඉජාස් අහමඩ්
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.

10 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 18
ලකුණු පුවරුව
නවසීලන්තය 
255/4 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
257/5 (ඕවර 47.1)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
බෆලෝ පාර්ක්, නැගෙනහිර ලන්ඩන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචඩ්
තරගයේ වීරයා: නවසීලන්තය කෙන් රදර්ෆර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

11 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 19 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
නවසීලන්තය 
172 (ඕවර 47.4)
එරෙහි
 පකිස්තානය
175/5 (ඕවර් 38.5)
පාකිස්තානයට කඩුලු 5ක ජයක්
බෆලෝ පාර්ක්, නැගෙනහිර ලන්ඩන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව විල්ෆ් ඩයිඩ්රික්ස් සහ දකුණු අප්‍රිකාව බැරී ලැම්බ්සන්
තරගයේ වීරයා: පකිස්ථානය වකාර් යුනිස්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

12 වන තරගය[සංස්කරණය]

1994 දෙසැම්බර් 21 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
 ශ්‍රී ලංකාව
139/6 (ඕවර 34)
දකුණු අප්‍රිකාවට ලකුණු 44ක ජයක් (සංශෝධිත ඉලක්කය)
ශාන්ත ජෝර්ජ් පාක් ක්‍රිකට් පිටිය, පෝර්ට් එලිසබෙත්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රූඩි කෝර්ට්සන් සහ දකුණු අප්‍රිකාව කාල් ලිබන්බර්ග්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ක්‍රේග් මැතිව්ස්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකා ඉලක්කය ඕවර 34කදී ලකුණු 184කට සීමා විය.

අවසාන තරග[සංස්කරණය]

පාකිස්තානයට එරෙහි අවසන් තරග 2-0 ලෙස දකුණු අප්‍රිකාව දිනා ගත්තේය.

1 වන අවසන් තරගය[සංස්කරණය]

1995 ජනවාරි 10 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
 පකිස්තානය
178 (ඕවර 42.5)
දකුණු අප්‍රිකාවට ලකුණු 37ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචඩ්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව එරික් සයිමන්ස්
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.

2 වන අවසන් තරගය[සංස්කරණය]

1995 ජනවාරි 12 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
 පකිස්තානය
109 (ඕවර 32.3)
දකුණු අප්‍රිකාවට ලකුණු 157ක ජයක්
නිව් වොන්ඩරර්ස්, ජොහැනස්බර්ග්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව කාල් ලිබන්බර්ග් සහ දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව මයිකල් රින්ඩෙල්
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.

සංඛ්‍යා ලේඛණ[සංස්කරණය]

වැඩිම ලකුණු

ක්‍රීඩකයා ලකුණු සාමාන්‍ය
පකිස්ථානය අමර් සොහෙයිල් 432 54.00
New Zealand ඇඩම් පාරෝර් 279 55.80
ශ්‍රී ලංකාව සනත් ජයසූරිය 269 44.83
ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග 266 66.50
දකුණු අප්‍රිකාව හැන්සි ක්‍රොන්යේ 266 33.25
පකිස්ථානය ඉජාස් අහමඩ් 252 42.00
ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා 237 39.50

වැඩිම කඩුළු

ක්‍රීඩකයා කඩුළු සාමාන්‍ය
පකිස්ථානය වකාර් යුනිස් 21 17.47
දකුණු අප්‍රිකාව එරික් සයිමන්ස් 14 17.78
පකිස්ථානය ආකිබ් ජාවෙඩ් 11 26.45
New Zealand ක්‍රිස් ප්‍රින්ගල් 9 27.77
දකුණු අප්‍රිකාව හැන්සි ක්‍රොන්යේ 8 20.87
ශ්‍රී ලංකාව චමින්ද වාස් 8 25.75
දකුණු අප්‍රිකාව ෆැනී ඩිවිලියර්ස් 8 29.37

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග