බටහිර ඉන්දීය කොදෙව්
Jump to navigation
Jump to search
බටහිර ඉන්දීය කොදෙව් යනු, මහා ඇන්ටිලීස්, කුඩා ඇන්ටිලීස් සහ ලූක්යාන් කොදෙව් රැස යන ප්‍රදේශයන්ට අයත් බොහෝ දිවයින් සහ දිවයින් රාජ්‍යයන් වලින් සමන්විත වන්නාවූ, කැරිබියානු ද්‍රෝණියෙහි සහ උතුරු අත්ලාන්තික් සාගරයෙහි පිහිටි ප්‍රදේශයකි. [1]
ඇමරිකාවන් වෙත ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන අතුරින් පළමුවැන්නෙන් අනතුරුව, නැගෙනහිර ඉන්දීය කොදෙව් (දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව) ප්‍රදේශය වෙතින් වෙන් කර හඳුනාගැනීම සඳහා, යුරෝපීයයන් විසින්, බටහිර ඉන්දීය කොදෙව් යන පදය භාවිතා කිරීම ඇරඹිණි.
කොදෙව් රැස පරිදී රටවල් සහ බලප්‍රදේශ[සංස්කරණය]
මහා ඇන්ටිලීස්[සංස්කරණය]
කුඩා ඇන්ටිලීස්[සංස්කරණය]
ඇන්ගුයිලා (එක්සත් රාජධානිය)
ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා
ඇරුබා (නෙදර්ලන්තය)
බාබඩෝස්
බොනෙයා (නෙදර්ලන්තය)
බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් (එක්සත් රාජධානිය)
කුරකාවෝ (නෙදර්ලන්තය)
ඩොමිනිකා
ග්‍රෙනාඩා
ග්වඩිලූප් (ප්‍රංශය)
මටිනික් (ප්‍රංශය)
මොන්සරාට් (එක්සත් රාජධානිය)
නුවියා එපර්ටා (වෙනිසියුලාව)
සාබා (නෙදර්ලන්තය)
සන්ට් බර්තිලිමි (ප්‍රංශය)
ශාන්ත කිට්ස් සහ නේවිස්
ශාන්ත ලුසියා
සෙන්ට් මාටන් (ප්‍රංශය)
ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
සින්ට් උෂ්ටාෂියස් (නෙදර්ලන්තය)
සින්ට් මාර්ටන්
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
එක්සත් ජනපද වර්ජින් දිවයින් (එක්සත් ජනපදය)
වෙනිසියුලාවේ ෆෙඩරල් පරායත්ත (වෙනිසියුලාව)
ලූක්යාන් කොදෙව් රැස[සංස්කරණය]
බහාමාස්
ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් (එක්සත් රාජධානිය)
මුලාශ්‍ර[සංස්කරණය]
- ↑ කැල්ඩිකොට්, ඇල්ෆ්‍රඩ් (1898). ද චර්ච් ඉන් ද වෙස්ට් ඉන්ඩීස්. ලන්ඩනය: ෆ්‍රෑන්ක් කෑස් සහ සමාගම. පිටුව. 11. https://books.google.com/books?id=kMUSAAAAYAAJ&pg=PA11. Retrieved 12 දෙසැම්බර් 2013.