Jump to content

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1996

විකිපීඩියා වෙතින්
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1996
 
  ශ්‍රී ලංකාව සිම්බාබ්වේ
දිනයs 1996 සැප්තැම්බර් 11 – 1996 සැප්තැම්බර් 21
නායකයන් අර්ජුන රණතුංග ඇලිස්ටෙයාර් කැම්බල්
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 2-match series 2–0
වැඩිම ලකුණු හෂාන් තිලකරත්න (146) ග්‍රාන්ට් ෆ්ලවර් (92)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (14) පෝල් ස්ට්‍රැන්ග් (9)
තරග මාලාවෙහි ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම 1996 සැප්තැම්බර් මාසයේදී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. ටෙස්ට් තරගමාලාව 2-0 ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
සැප්තැම්බර් 11-14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 77 කින් ජයග්‍රහණය කළේය
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නර් සහ ශ්‍රී ලංකාව බී. සී. කුරේ

2 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
සැප්තැම්බර් 18-21
ලකුණු පුවරුව
235 (ඕවර 113.3)
අලි ෂා 62 (268)
මුත්තයියා මුරලිදරන් 3/94 (ඕවර 41)
ශ්‍රී ලංකාව කඩුලු 10 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව හෂාන් තිලකරත්න
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස් සහ දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි
  • කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පිතිකරණය තෝරා ගත්තේය.

බාහිර සබැඳි

[සංස්කරණය]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග