සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001–02
Appearance
| සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001–02 | |||
|---|---|---|---|
|
|
| ||
| ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ | ||
| දිනයs | 2001 දෙසැම්බර් 21 – 2002 ජනවාරි 15 | ||
| නායකයන් | සනත් ජයසූරිය | ස්ටුවර්ට් කාර්ලිස්ල් | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 3-match series 3–0 | ||
| වැඩිම ලකුණු | සනත් ජයසූරිය (295) | ට්‍රෙවර් ග්‍රිපර් (167) | |
| වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (30) | හීත් ස්ට්‍රීක් (7) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| තරග මාලාවෙහි ක්‍රීඩකයා | එල්.ජී අබාන්ස් කුසලානය 2001 බලන්න | ||
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම 2001 දෙසැම්බර් 21 සිට 2002 ජනවාරි 15 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ටෙස්ට් තරග තුනකින් සමන්විත විය.
සංචිත
[සංස්කරණය]
|
|
පුහුණු තරග
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI එ සිම්බාබ්වේ එක්දින තරගය
[සංස්කරණය] 2001 දෙසැම්බර් 1
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI
189/4 (ඕවර 36.1) | |
ඒ. ෆ්ලවර් 66 (94)
රංගන හේරත් 3/23 (ඕවර 6.2) |
උපුල් චන්දන 50* (43)
චාමර සිල්වා 50* (73) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගන්නා ලදී
ශ්‍රී ලංකා 'ඒ' එ සිම්බාබ්වේ එක්දින තරගය
[සංස්කරණය] 2001 දෙසැම්බර් 3
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ඒ
198/6 (ඕවර 46.2) | |
තායිබු 42 (79)
ලියනගේ 2/33 (ඕවර 10) පෙරේරා 2/30 (ඕවර 5) |
රම්‍යකුමාර 61* (90)
ෆ්‍රෙන්ඩ් 3/33 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා 'ඒ' ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගන්නා ලදී
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI එ සිම්බාබ්වේ තෙදින තරගය
[සංස්කරණය]2001 දෙසැම්බර් 21 - 23
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල XI පන්දු රැකීමට තීරණය කළේය
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2001 දෙසැම්බර් 27 - 31
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
- 4 වැනි දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරගය පස්වරු 4.10 ට ආරම්භ වී පස්වරු 6.30 ට අවසන් වීමට නියමිතව තිබිණි.
- පළමු දිනය, අයහපත් කාලගුණය හේතුවෙන් පස්වරු 4:49 ට ක්‍රීඩාව අත්හැර දමන ලදී.
2 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]3 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග