ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1993-94
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1993-94 | |||
|---|---|---|---|
|
|
| ||
| ඉන්දියාව | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 1994 ජනවාරි 22 – පෙබරවාරි 20 | ||
| නායකයන් | මොහොමඩ් අසරුදීන් | අර්ජුන රණතුංග | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඉන්දියාව won the 3-match series 3–0 | ||
| වැඩිම ලකුණු | මොහොමඩ් අසරුදීන් (307) | රොෂාන් මහානාම (282) | |
| වැඩිම කඩුළු | අනිල් කුම්බ්ලේ (21) | මුත්තයියා මුරලිදරන් (12) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඉන්දියාව won the 3-match series 2–1 | ||
| වැඩිම ලකුණු | නවජෝත් සිං සිදු (233) | අර්ජුන රණතුංග (106) | |
| වැඩිම කඩුළු | මනෝජ් ප්‍රභාකර් (5) | මුත්තයියා මුරලිදරන් (3) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග තුනක් සහ එක් දින තරග තුනක් ක්‍රීඩා කිරීමට 1994 ජනවාරි සහ පෙබරවාරි ඉන්දියාවේ සංචාරය කරන ලදී.[1]
මෙම සංචාරය 1993 හීරෝ කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වීමෙන් අනතුරුව අවසන් පූර්ව වටයට පිවිසි අතර එය මහත් ආන්දෝලනයකට ලක්විය.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ සංචාරය කළේ ආරක්ෂක හේතු දක්වමින් පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉවත් වීමෙන් පසුවය.
මෙම තරගමාලාව ක්‍රීඩා කරනු ලැබුවේ දඟ පන්දු යවන තණතීරුවලිනි. 1990-91 දී ශ්‍රී ලංකාව පරාජයට පත්වීමෙන් පසු ඉන්දියාව සිය අටවැනි තම රටේදී ජයග්‍රහණය සහ 1992-93 දී එංගලන්තය පරාජය කිරීමෙන් පසු ඔවුන් පිට පිටම ලැබූ දෙවන වයිට් වොෂ් ජයග්‍රහණය විය.
ඉන්දියාව මෙම ජයග්‍රහණය සැමරීමට තවත් හේතුවක් වූයේ කපිල් දේව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමයි. එය වසර තුනහමාරක් තිස්සේ පැවති රිචඩ් හැඩ්ලිගේ ලකුණු 431 ඉක්මවා ගියේය. [2]
සංචිත
[සංස්කරණය]| ටෙස්ට් | එක්දින | ||
|---|---|---|---|
|
|
|
|
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය]1994 ජනවාරි 18-22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
නයන් මොංගියා ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගී විය.
2 වන තරගය
[සංස්කරණය]3 වන තරගය
[සංස්කරණය]එක්දින තරඟමාලාව
[සංස්කරණය]1 වන එදිජා
[සංස්කරණය] 1994 පෙබරවාරි 15
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
නිසල් ප්‍රනාන්දු,
චමින්ද වාස් සහ
නයන් මොංගියා ඔවුන්ගේ එක්දින ක්‍රිකට් දිවිය ආරම්භ කළහ.
2 වන එදිජා
[සංස්කරණය] 1994 පෙබරවාරි 18
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ
අරුණ ගුණවර්ධන ඔවුන්ගේ මංගල එක්දින තරඟය ආරම්භ කළහ.
3 වන එදිජා
[සංස්කරණය] 1994 පෙබරවාරි 20
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකාව පන්දුවාර 33 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක් අවශ්‍ය විය.
යොමුව
[සංස්කරණය]- ^ "Results | Global | ESPN Cricinfo". Cricinfo. සම්ප්‍රවේශය 2016-10-18.
- ^ "The Sri Lankans in India, 1993-94". Cricinfo. සම්ප්‍රවේශය 2016-10-18.
බාහිර සබැඳි
[සංස්කරණය]- ESPN Cricinfo හි තරගමාලා පිටුව