ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2018-19

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2018-19
නවසීලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2018 දෙසැම්බර් 8 – 2019 ජනවාරි 11
නායකයන් කේන් විලියම්සන් (ටෙස්ට් සහ එක්දින)
ටිම් සවුති (වි20)
දිනේෂ් චන්දිමාල් (ටෙස්ට්)
ලසිත් මාලිංග (එක්දින සහ වි20)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ටොම් ලේතම් (450) ඇන්ජලෝ මැතිව්ස් (258)
වැඩිම කඩුළු ටිම් සවුති (13) ළහිරු කුමාර (9)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රොස් ටේලර් (281) තිසර පෙරේරා (224)
වැඩිම කඩුළු ඊෂ් සෝදි (8) ලසිත් මාලිංග (7)
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඩග් බ්‍රේස්වෙල් (44) තිසර පෙරේරා (43)
වැඩිම කඩුළු ලොකී ෆර්ගියුසන් (3)

ඊෂ් සෝදි (3)

කසුන් රාජිත (3)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 දෙසැම්බර් සිට 2019 ජනවාරි දක්වා ටෙස්ට් තරග 2ක්ද එදිජා තරග 3 ක් හා එක් වි20 තරගයකට සහභාගි වීමට නවසීලන්ත සංචාරයක යෙදී සිටියා.[1][2][3] ටෙස්ට් තරගවලට පෙර තෙදින පුහුණු තරගයකටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී විය.[4]

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න හා සදීර සමරවික්‍රම වසරකට පසු පමණ කණ්ඩායමට ඇතුළු වූ අතර පන්දු යවන්නකු වන නුවන් ප්‍රදීප් ද ආබාධයකට පසු විවේක ගනිමින් සිට කණ්ඩායමට ඇතුළත් විය.[5]

සංචිතය[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20
 නවසීලන්තය[6]  ශ්‍රී ලංකාව[7]  නවසීලන්තය[8]  ශ්‍රී ලංකාව[9]  නවසීලන්තය[10]  ශ්‍රී ලංකාව[9]
  • කේන් විලියම්සන් (නා)
  • ට්‍රෙන්ට් බෝල්ට්
  • කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්
  • මැට් හෙන්රි
  • ටොම් ලේතම්
  • හෙන්රි නිකොල්ස්
  • අජාස් පටෙල්
  • ජීත් රවාල්
  • ටිම් සවුති
  • රොස් ටේලර්
  • නීල් වැග්නර්
  • බීජේ වොට්ලිං (කරැ)
  • විල් යං
  • දිනේෂ් චන්දිමාල් (නා)
  • දිමුත් කරුණාරත්න (උප)
  • දුෂ්මන්ත චමීර
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • ධනුෂ්ක ගුණතිලක
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • දිල්රුවන් පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • කසුන් රාජිත
  • සදීර සමරවික්‍රම
  • ලක්ෂාන් සදකැන්
  • ධනංජය ද සිල්වා
  • රොෂේන් සිල්වා
  • ලහිරු තිරිමාන්න
  • කේන් විලියම්සන් (නා)
  • ට්‍රෙන්ට් බෝල්ට්
  • ඩග් බ්රේස්වෙල්
  • ලොකී ෆර්ගියුසන්
  • මාටින් ගප්ටිල්
  • මැට් හෙන්රි
  • කොලින් මුන්රෝ
  • ජේම්ස් නීෂම්
  • හෙන්රි නිකොල්ස්
  • ටිම් සයිෆර්ට් (කරැ)
  • ඉෂ් සොධි
  • ටිම් සවුති
  • රොස් ටේලර්
  • ලසිත් මාලිංග (නා)
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල්
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • අසේල ගුණරත්න
  • ධනුෂ්ක ගුණතිලක
  • ලහිරු කුමාර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • සීක්කුගේ ප්‍රසන්න
  • කසුන් රාජිත
  • සදීර සමරවික්‍රම
  • ලක්ෂාන් සදකැන්
  • දසුන් ශානක
  • ධනංජය ද සිල්වා
  • ටිම් සවුති (නා)
  • ලොකී ෆර්ගියුසන්
  • මාටින් ගප්ටිල්
  • ස්කොට් කුගෙලෙයිජන්
  • කොලින් මුන්රෝ
  • ජේම්ස් නීෂම්
  • හෙන්රි නිකොල්ස්
  • ග්ලෙන් පිලිප්ස්
  • සෙත් රෑන්ස්
  • මිචෙල් සැන්ට්නර්
  • ටිම් සයිෆර්ට් (කරැ)
  • ඉෂ් සොධි
  • රොස් ටේලර්
  • ලසිත් මාලිංග (නා)
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල්
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • අසේල ගුණරත්න
  • ධනුෂ්ක ගුණතිලක
  • ලහිරු කුමාර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • තිසර පෙරේරා
  • කසුන් රාජිත
  • සදීර සමරවික්‍රම
  • ලක්ෂාන් සදකැන්
  • දසුන් ශානක
  • ධනංජය ද සිල්වා

ඇන්ජලෝ මැතිව්ස් දෙවන ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වීම නිසා,[11]එදිජා හා වි20 තරග සදහා සදීර සමරවික්‍රම නම් විය.[12]

පුහුණු තරගය[සංස්කරණය]

තුන්දින තරගය: නවසීලන්ත XI සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

8–10 දෙසැම්බර් 2018
ලකුණු පුවරුව
270/8 d (ඕවර 82)
සංදීප් පටෙල් 69 (106)
දිල්රුවන් පෙරේරා 2/30 (ඕවර 12)
139/2 (ඕවර 28.3)
විලියම් ඕ'ඩොනෙල් 52* (57)
කසුන් රාජිත 1/12 (ඕවර 5)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2018 දෙසැම්බර් 15-19
ලකුණු පුවරුව
578 (ඕවර 157.3)
ටොම් ලේතම් 264* (489)
ළහිරු කුමාර 4/127 (ඕවර 31.3)
287/3 (ඕවර 115)
කුසල් මෙන්ඩිස් 141* (335)
ටිම් සවුති 2/52 (ඕවර 25)
විසදුමක් නොමැත
ද්‍රෝණි රක්ෂිතය, වෙලින්ටන්
තරගයේ වීරයා: නවසීලන්තය ටොම් ලේතම්
විනිසුරුවන්: එංගලන්තය මයිකල් ගොග් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2018 දෙසැම්බර් 26-30
ලකුණු පුවරුව
178 (ඕවර 50)
ටිම් සවුති 68 (65)
සුරංග ලක්මාල් 5/54 (ඕවර 19)
585/4 d (ඕවර 153)
ටොම් ලේතම් 176 (370)
ළහිරු කුමාර 2/134 (ඕවර 32)
236 (ඕවර 106.2)
කුසල් මෙන්ඩිස් 67 (147)
නීල් වැග්නර් 4/48 (ඕවර 29)
නවසීලන්තය ලකුණු 423 කින් ජයග්‍රහණය කළේය
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා: නවසීලන්තය ටිම් සවුති
විනිසුරුවන්: එංගලන්තය මයිකල් ගොග් සහ එංගලන්තය රිචඩ් ඉලිංවර්ත්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙය නවසීලන්තය ටෙස්ට් තරග වලදී ලකුණු වලින් ලබාගත් විශාලතම ජයග්‍රහණයයි.[15]

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

නවසීලන්තය 
371/7 (ඕවර 50)
නවසීලන්තය ලකුණු 45 කින් ජයග්‍රහණය කළේය
බේ ඕවල්, මව්ංගනුයි කන්ද
තරගයේ වීරයා: නවසීලන්තය මාටින් ගප්ටිල්
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් බ්‍රවුන් සහ ඕස්ට්‍රේලියාව පෝල් විල්සන්
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • නවසීලන්තය ටිම් සයිෆර්ට් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරඟය ආරම්භ කළේය.
  • නවසීලන්තය මාටින් ගප්ටිල් නවසීලන්තය වෙනුවෙන් එක්දින තරඟ වලදී ලකුණු 6,000 රැස් කළ පස්වන පිතිකරු බවට පත්විය.[16]
  • නවසීලන්තය ජේම්ස් නීෂම් නවසීලන්ත පිතිකරුවෙකු එක්දින තරඟයකදී එක් ඕවරයකදී වැඩිම ලකුණු රැස් කළේය (34).[17]

2 වන එදිජා තරගය[සංස්කරණය]

නවසීලන්තය 
319/7 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
298 (ඕවර 46.2)
නවසීලන්තය ලකුණු 21 කින් ජයග්‍රහණය කළේය
බේ ඕවල්, මව්ංගනුයි කන්ද
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිසර පෙරේරා
විනිසුරුවන්: නවසීලන්තය ෂෝන් හේග් සහ එංගලන්තය රිචඩ් ඉලිංවර්ත්
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • නවසීලන්තය කොලින් මුන්රෝ එක්දින තරඟ වලදී ඔහුගේ 1000 වන ලකුණු රැස් කළේය.[18]
  • ශ්‍රී ලංකාව තිසර පෙරේරා එක්දින පිටියේ ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය[19] සහ නවසීලන්තයට එරෙහිව එක්දින තරඟ වලදී වේගවත්ම ශතකය (පන්දු 57).[20]
  • ශ්‍රී ලංකාව තිසර පෙරේරා සිය ඉනිමේදී හයේ පහර 13 රැස් කළ අතර එය ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගයකදී වාර්තා කල වැඩිම හයේ පහර සංඛ්‍යාව වන අතර එය එක්දින තරගයේදී පරාජයට පත් වූ කණ්ඩායමක පිතිකරුවකු රැස් කල වැඩිම හයේ පහර සංඛ්‍යාව විය.[21]

3 වන එදිජා තරගය[සංස්කරණය]

2019 ජනවාරි 8
11:00
ලකුණු පුවරුව
නවසීලන්තය 
364/4 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
249 (ඕවර 41.4)
නවසීලන්තය ලකුණු 115 කින් ජයග්‍රහණය කළේය
සැක්ස්ටන් ඕවල්, නෙල්සන්
තරගයේ වීරයා: නවසීලන්තය රොස් ටේලර්
විනිසුරුවන්: නවසීලන්තය වේන් නයිට්ස් සහ ඕස්ට්‍රේලියාව පෝල් විල්සන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • නවසීලන්තය රොස් ටේලර් එක්දින තරඟ වලදී සිය 20 වන ශතකය වාර්තා කළ අතර ක්‍රීඩාවේ ඕනෑම ආකෘතියක ශතක 20 ක් රැස් කළ පළමු නවසීලන්ත ක්‍රීඩකයා බවට පත්විය.[22]
  • නවසීලන්තය හෙන්රි නිකොල්ස් එක්දින පිටියේ ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.[23]

වි20 තරගමාලාව[සංස්කරණය]

එකම වි20 තරගය[සංස්කරණය]

2019 ජනවාරි 11
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
නවසීලන්තය 
179/7 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
144 (ඕවර 16.5)
නවසීලන්තය ලකුණු 35 කින් ජයග්‍රහණය කළේය
ඊඩන් උද්‍යානය, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා: නවසීලන්තය ඩග් බ්‍රේස්වෙල්
විනිසුරුවන්: නවසීලන්තය ෂෝන් හෙයිග් සහ නවසීලන්තය වේන් නයිට්ස්

යොමුව[සංස්කරණය]

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 December 2017.
  2. "India tour studs New Zealand's packed home summer". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 July 2018.
  3. "Blackcaps/White Ferns in Double-Headers Against India". New Zealand Cricket. සම්ප්‍රවේශය 31 July 2018.
  4. "Sri Lanka's packed Test schedule: three continents in four months". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 July 2018.
  5. "Sri Lanka recall trio for two-Test tour of New Zealand - Times of India". The Times of India. සම්ප්‍රවේශය 1 December 2018.
  6. "Somerville out, Will Young in: New Zealand's squad for Sri Lanka Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 December 2018.
  7. "Lahiru Thirimanne, Nuwan Pradeep back in Sri Lanka squad for New Zealand Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 November 2018.
  8. "James Neesham and Doug Bracewell return to New Zealand ODI side". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 December 2018.
  9. 9.0 9.1 "Malinga to lead ODI and T20I squads in New Zealand". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 December 2018.
  10. "Tim Southee to captain in one-off T20I, Santner returns". International Cricket Council. සම්ප්‍රවේශය 4 January 2019.
  11. "Angelo Mathews ruled out of New Zealand tour". International Cricket Council. සම්ප්‍රවේශය 30 December 2018.
  12. "Seifert set to debut as Sri Lanka, NZ turn attention to World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 January 2019.
  13. "Tom Latham registers highest individual score while carrying bat". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 December 2018.
  14. "New Zealand v Sri Lanka: Tom Latham carries bat for 264 as hosts dominate". BBC Sport. සම්ප්‍රවේශය 17 December 2018.
  15. "Black Caps mop up Sri Lankan tail for largest test win in New Zealand history". Stuff. සම්ප්‍රවේශය 30 December 2018.
  16. "Martin Guptill fifth New Zealander to 6000 ODI runs". Cricket Country. සම්ප්‍රවේශය 3 January 2019.
  17. "Neesham slams 34 in record over". International Cricket Council. සම්ප්‍රවේශය 3 January 2019.
  18. "New Zealand vs Sri Lanka, 2nd ODI, Preview: Another high-scoring thriller awaits at the Bay Oval". CricTracker. සම්ප්‍රවේශය 5 January 2019.
  19. "Black Caps grab series win over Sri Lanka despite Perera's heroics". Stuff. සම්ප්‍රවේශය 5 January 2019.
  20. "Perera ton in vain as batsmen, Sodhi seal series win for New Zealand". International Cricket Council. සම්ප්‍රවේශය 5 January 2019.
  21. "List of records Thisara Perera created with his blistering 140-run knock against New Zealand". CricTracker. සම්ප්‍රවේශය 5 January 2019.
  22. "Ross Taylor goes past Virat Kohli, Sachin Tendulkar in list of most successive fifties in ODI cricket". Times Now News. සම්ප්‍රවේශය 8 January 2019.
  23. "Cricket: Henry Nicholls shines with maiden ODI century for Black Caps against Sri Lanka". New Zealand Herald. සම්ප්‍රවේශය 8 January 2019.

බාහිර සබැදි[සංස්කරණය]