දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018

විකිපීඩියා වෙතින්
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018
දකුණු අප්‍රිකානු
ශ්‍රී ලංකාව
දින වකවානුව 12 ජූලි 2018 – 24 දෙසැම්බර් 2017
නායකයන් ෆැෆ් ඩු ෆෙලෙසිස්
(ටෙස්ට් සහ එදිජා)
ජේ පී ඩුමිනි
(වි20)
සුරංග ලක්මාල්
(ටෙස්ට්)
ඇන්ජලෝ මැතිව්ස්
(එදිජා සහ වි20)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ෆැෆ් ඩු ෆෙලෙසිස් (105) දිමුත් කරුණාරත්න (356)
වැඩිම කඩුළු කේෂව් මහරාජ් (16) දිල්රුවන් පෙරේරා (16)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින්
දකුණු අප්‍රිකානු ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ජේ පී ඩුමිනි (227) ඇන්ජලෝ මැතිව්ස් (235)
වැඩිම කඩුළු ලුංගි න්ගිඩි (10) අකිල ධනංජය (14)
තරගමාලාවේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ජේ පී ඩුමිනි
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඩී කොක් (20) දිනේෂ් චන්දිමාල් (36)
වැඩිම කඩුළු ජූනියර් ඩාලා (2)
කගිසෝ රබාඩා (2)
ටැබ්‍රයිස් ෂාම්සි (2)
ලක්ෂාන් සදකැන් (3)
තරගමාලාවේ ක්‍රීඩකයා එක් තරගයක් පමණි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම 2018 ජූලි සහ අගෝස්තු මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තරග 5 ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර (විස්සයි 20) තරගයක් ක්‍රීඩා කිරීම සඳහා ය.[1][2][3] මුලින් සංචාරය ටෙස්ට් තරඟ තුනක් සඳහා වූ නමුත් තුන්වන තරගය අතහැර දමා ඒ වෙනුවට එක්දින හා ඕවර 20 තරඟ වැඩි කිරීම සිදු විය.[4] 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සූදානම් වීම සඳහා අමතර එක්දින තරඟාවලි භාවිතා කරන ලදී.[5]

සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස නම් කළේය. කෙසේ වෙතත්, 2018 ජූනි මාසයේදී ශාන්ත ලුසියා හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරඟයේදී චන්දිමාල් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක් විය.[6] ඔහුගේ නඩු විභාගය පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර සිදු වූ අතර ඔහු වැරදිකරු විය. ඒ සදහා තරග දෙකක තහනමක් ලැබුනි. ඔහු වෙනුවට සුරංග ලක්මාල් ට නායකත්වය ලැබුණි.[7][8] පළමු ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසු ස්වාධීන අධිකරණ කොමසාරිස්වරයා විසින් චන්දිමාල්ට තවත් අත්හිටුවීමේ ලකුණු අටක් ලබා දුන් අතර එයින් අදහස් කළේ ඔහු තරගමාලාවේ පළමු එක්දින තරඟ හතර සඳහා ද අත්හිටුවා ඇති බවයි.[9]

ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.[10]

එක්දින තරගාවලිය අතරතුරදී දකුණු අප්‍රිකාවේ නායක ෆෆ් ඩු ප්ලෙසි තුන්වන තරඟයේදී තුවාල ලබා එක්දින T20 තරඟය ඇතුළුව සෙසු සංචාරයෙන් ඉවත් විය.[11] තරගාවලියේ අවසන් එක්දින තරග දෙක සඳහා දකුණු අප්‍රිකාවේ නායකයා ලෙස ක්වින්ටන් ඩි කොක් නම් කර තිබේ.[12] විස්සයි20 තරගයේ කණ්ඩායමේ නායකයා ලෙස ද ජේ.පී.ඩුමිනි නම් කර තිබුණා.[13] එක්දින තරගාවලිය 3-2ක් ලෙස දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය.[14] ශ්‍රී ලංකාව වි20 තරගය කඩුලු තුනකින් ජය ගත්තේය.[15]

තරගාවලිය ඇරඹීමට පෙර දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒබී ඩි විලියර්ස් විසින් ඉන්දියාවේදී, ශ්‍රී ලංකාව සමග තරග කිරීම දෙවන පෙළ කණ්ඩායමක් සමග තරග කිරීමක් වැනි ප්‍රකාශයක් සිදුකරන ලදී.[16]

සංචිත[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20
 ශ්‍රී ලංකාව[17]  දකුණු අප්‍රිකාව[18]  ශ්‍රී ලංකාව[19]  දකුණු අප්‍රිකාව[20]  ශ්‍රී ලංකාව[21]  දකුණු අප්‍රිකාව[22]
  • දිනේෂ් චන්දිමාල් (නා)
  • සුරංග ලක්මාල් (නා)
  • අකිල ධනංජය
  • ධනංජය ද සිල්වා
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • ධනුෂ්ක ගුණතිලක
  • රංගන හේරත්
  • දිමුත් කරුණාරත්න
  • ලහිරු කුමාර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • දිල්රුවන් පෙරේරා
  • කුසල් පෙරේරා
  • කසුන් රාජිත
  • ලක්ෂාන් සඳකැන්
  • රොෂේන් සිල්වා
  • ෆැෆ් ඩු ප්ලෙසිස් (නා)
  • හෂීම් අම්ලා
  • ටෙම්බ බවුම
  • තියුනිස් ඩි බෲයින්
  • ක්වින්ටන් ඩි කොක් (කරැ)
  • ඩීන් එල්ගර්
  • හෙන්රිච් ක්ලාසන්
  • කේෂව් මහරාජ්
  • ඒඩන් මාක්‍රම්
  • ලුංගිසානි න්ගිඩි
  • වර්නන් ෆිලැන්ඩර්
  • කගිසෝ රබාඩා
  • ටබ්රායිස් ෂම්සි
  • ඩේල් ස්ටේන්
  • ෂෝන් වොන් බර්ග්
  • ඇන්ජලෝ මැතිව්ස් (නා)
  • අකිල ධනංජය
  • ධනංජය ද සිල්වා
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • ප්‍රභාත් ජයසූරිය
  • ෂෙහාන් ජයසූරිය
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • තිසර පෙරේරා
  • කසුන් රාජිත
  • ලක්ෂාන් සඳකැන්
  • දසුන් ශානක
  • උපුල් තරංග
  • ෆැෆ් ඩු ප්ලෙසිස් (නා)
  • හෂීම් අම්ලා
  • ජූනියර් දලා
  • ක්වින්ටන් ඩි කොක් (කරැ)
  • ජේපී ඩුමිනි
  • රීසා හෙන්ඩ්‍රික්ස්
  • හෙන්රිච් ක්ලාසන්
  • කේෂව් මහරාජ්
  • ඒඩන් මාක්‍රම්
  • ඩේවිඩ් මිලර්
  • වියාන් මෝල්ඩර්
  • ලුංගි එන්ගිඩි
  • ඇන්ඩිලේ පෙහ්ලක්වායෝ
  • කගිසෝ රබාඩා
  • ටබ්රායිස් ෂම්සි
  • ඇන්ජලෝ මැතිව්ස් (නා)
  • දිනේෂ් චන්දිමාල් (කරැ)
  • අකිල ධනංජය
  • ධනංජය ද සිල්වා
  • බිනුර ප්‍රනාන්දු
  • ෂෙහාන් ජයසූරිය
  • ලහිරු කුමාර
  • ෂෙහාන් මධුශංක
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • තිසර පෙරේරා
  • කසුන් රාජිත
  • ලක්ෂාන් සඳකැන්
  • දසුන් ශානක
  • උපුල් තරංග
  • ඉසුරු උදාන
  • ජෙෆ්රි වැන්ඩර්සේ
  • ජේපී ඩුමිනි (නා)
  • හෂීම් අම්ලා
  • කනිෂ්ඨ දලා
  • ක්වින්ටන් ඩි කොක් (කරැ)
  • රීසා හෙන්ඩ්‍රික්ස්
  • හෙන්රිච් ක්ලාසන්
  • කේෂව් මහරාජ්
  • ඒඩන් මාක්‍රම්
  • ඩේවිඩ් මිලර්
  • වියාන් මෝල්ඩර්
  • ලුංගි එන්ගිඩි
  • ඇන්ඩිලේ පෙහ්ලක්වායෝ
  • කගිසෝ රබාඩා
  • ටබ්රායිස් ෂම්සි

දිමුත් කරුණාරත්න, නිශාන් පීරිස්, ඉසුරු උදාන සහ ජෙෆ්රි වැන්ඩර්සේ එක්දින තරගාවලිය සඳහා සූදානම් ක්‍රීඩකයින් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.[23] වි20 තරගයට පෙර දින තරගය සඳහා ඉසුරු උදාන සහ කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ.[24]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

පලමු තරගය[සංස්කරණය]

12–14 ජූලි 2018
ලකුණු පුවරුව
ස්‍රී ලංකාවට ලකුණු 278 ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව පෝල් රීෆල් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකාව ඩීන් එල්ගර් සහ ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න දෙදෙනාම ඔවුන්ගේ 50 වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළහ.[25]
  • ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස් ටෙස්ට් තරග වලදී ඔහුගේ 2000 වැනි ලකුණු ලබා ගත්තේය.[26]
  • ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ පිත්ත රැගෙන ගිය සිව්වන පිතිකරුවා බවට පත් විය.[27]
  • දකුණු අප්‍රිකාව කගිසෝ රබාඩා ටෙස්ට් කඩුලු 150ක් දවාගත් ලාබාලතම පන්දු යවන්නා බවට පත් විය.[28]
  • දකුණු අප්‍රිකාව ඩේල් ස්ටේන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් සම වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත්විය (421).[29]
  • දකුණු අප්‍රිකාවේ දෙවන ඉනිමේ එකතුව 1957 දී එංගලන්තයට එරෙහිව ලකුණු 72 ක් ලබා ගැනීමෙන් පසු ඔවුන් වාර්තා කළ අවම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වේ.[30]

දෙවන තරගය[සංස්කරණය]

338 (ඕවර 104.1)
ධනංජය ද සිල්වා 60 (109)
කේෂව් මහරාජ් 9/129 (ඕවර 41.1)
124 (ඕවර 34.5)
ෆැෆ් ඩු ප්ලෙසි 48 (51)
අකිල ධනංජය 5/52 (ඕවර 13)
290 (ඕවර 86.5)
තියුනිස් ද බෲයින් 101 (232)
රංගන හේරත් 6/98 (ඕවර 32.5)
ශ්‍රී ලංකාව ලකුණු 199 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න
විනිසුරුවන්: එංගලන්තය නයිජල් ලොන්ග් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,000 රැස් කළ 9 වැනි පිතිකරුවා බවට පත්විය.[31]
  • දකුණු අප්‍රිකාව හෂීම් අම්ලා ටෙස්ට් තරඟ වලදී ලකුණු 9,000 ක් ලබා ගත් දකුණු අප්‍රිකාවේ තුන්වන පිතිකරුවා බවට පත්විය.[32]
  • දකුණු අප්‍රිකාව කේෂව් මහරාජ් ටෙස්ට් පිටියේදී තරගයක ඔහුගේ පළමු කඩුලු දහය ලබා ගත්තේය.[33]
  • දකුණු අප්‍රිකාව ක්වින්ටන් ඩි කොක් ක්‍රීඩා කළ තරඟ අනුව (35) ටෙස්ට් තරග වලදී වේගවත්ම දැවී යාම් 150 ක් ලබා ගත් කඩුලු රකින්නා බවට පත්විය.[34]
  • දකුණු අප්‍රිකාව තියුනිස් ද බෲයින් ටෙස්ට් වලදී සිය පළමු ශතකය වාර්තා කළේය.[35]

එක්දින තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2018 ජූලි 29
10:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
193 (ඕවර 34.3)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙස සිය 100 වන එක්දින තරඟයට ක්‍රීඩා කළේය.[36]

2 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
244/8 (ඕවර 50)
දකුණු අප්‍රිකාවට කඩුලු 4 ක ජයක්
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, දඹුල්ල
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව කුයින්ටන් ඩි කොක්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රන්මෝර් මාටිනෙස් සහ ඕස්ට්‍රේලියාව පෝල් රයිෆල්

3 වන තරගය[සංස්කරණය]

2018 අගෝස්තු 05
10:00
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
285 (ඕවර 45.2)
  • තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකාව රීසා හෙන්ඩ්‍රික්ස් ඔහුගේ මංගල එක්දින තරගය ක්‍රීඩා කළේය
  • දකුණු අප්‍රිකාව රීසා හෙන්ඩ්‍රික්ස් එක්දින මංගල තරගයේදී ශතකයක් වාර්තා කළ දකුණු අප්‍රිකාවේ තුන්වන පිතිකරුවා මෙන්ම සමස්තයක් වශයෙන් දහහතරවන පිතිකරු බවට පත්විය.[39] එය මංගල එක්දින තරගයේදී පිතිකරුවෙකු ලබාගත් වේගවත්ම ශතකය ද (පන්දු 88) විය.[40]
  • මෙය ශ්‍රී ලංකාවේදී දකුණු අප්‍රිකාව එක්දින තරගවලදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය.[41][42]

4 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
306/7 (ඕවර 39)
ශ්‍රී ලංකාව ලකුණු 3 කින් ජයග්‍රහණය කළේය (ඩීඑල්එස් ක්‍රමය)
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දසුන් ශානක
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල් සහ ඕස්ට්‍රේලියාව පෝල් රිෆෙල්
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඕවර 21 කදී ලකුණු 191 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි විය.
  • දකුණු අප්‍රිකාව ජූනියර් ඩලා ඔහුගේ මංගල එක්දින තරගය කළේය.
  • දකුණු අප්‍රිකාව ක්වින්ටන් ඩි කොක් එක්දින තරඟ වලදී ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාවේ නායකයා විය.[43]
  • ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ 200 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළේය.[44]
  • ශ්‍රී ලංකාව කුසල් පෙරේරා එක්දින තරඟ වලදී ඔහුගේ 2000 වන ලකුණු රැස් කළේය.[45]
  • දකුණු අප්‍රිකාව ක්වින්ටන් ඩි කොක් එක්දින තරඟ වලදී ඔහුගේ 4000 වන ලකුණු රැස් කළේය.[46]

5 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
299/8 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 178ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අකිල ධනංජය
විනිසුරුවන්: එංගලන්තය නයිජල් ලෝන්ග් සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙය දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග වලදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි.[47]

වි20 තරගමාලාව[සංස්කරණය]

එකම වි20 තරග[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
99/7 (ඕවර 16)
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • මෙය දකුණු අප්‍රිකාවේ වි20 තරග වලදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය.[48]

සටහන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Days නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 24 August 2017.
  2. "CSA, SLC announce itinerary for Proteas tour to Sri Lanka". Cricket South Africa. සම්ප්‍රවේශය 4 April 2018.
  3. "Fixtures confirmed for Proteas' tour to Sri Lanka". Sport24. සම්ප්‍රවේශය 4 April 2018.
  4. "SA to play ODI series, one-off T20I instead of third SL Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 April 2018.
  5. "South Africa to play two Tests in Sri Lanka". International Cricket Council. සම්ප්‍රවේශය 4 April 2018.
  6. "Chandimal picked for South Africa Tests pending ICC hearing". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 July 2018.
  7. "Chandimal, Hathurusingha out of SA Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2018.
  8. "Suranga Lakmal to Captain the Test series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 July 2018.
  9. "Sri Lanka captain, coach and manager suspended for four ODIs along with two Tests". International Cricket Council. සම්ප්‍රවේශය 16 July 2018.
  10. "Sri Lanka wins 2nd test by 199 runs against South Africa". New Zealand Herald. සම්ප්‍රවේශය 23 July 2018.
  11. "Injured du Plessis out of Sri Lanka tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 August 2018.
  12. "De Kock and Duminy to lead Proteas in Faf's absence". Cricket South Africa. සම්ප්‍රවේශය 7 August 2018.
  13. "De Kock and Duminy to lead Proteas in Faf's absence". Cricket South Africa. සම්ප්‍රවේශය 7 August 2018.
  14. "Sri Lanka vs South Africa, 5th ODI: Sri Lanka beat South Africa by 178 runs". The Indian Express. සම්ප්‍රවේශය 12 August 2018.
  15. "Dinesh Chandimal guides Sri Lanka home in low-scoring thriller". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2018.
  16. "AB said, "That's become the off-season."".
  17. "Sri Lanka Test Squad for the South African Test series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 5 July 2018.
  18. "Steyn returns to Test squad for SL tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 June 2018.
  19. "Sri Lanka ODI squad against South Africa announced". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 24 July 2018.
  20. "South Africa rest Imran Tahir from ODI squad for Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 June 2018.
  21. "Malinga snubbed for one-off T20I". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 August 2018.
  22. "Chance for South Africa to finish Sri Lanka tour on a high". International Cricket Council. සම්ප්‍රවේශය 13 August 2018.
  23. "Sri Lanka ODI squad against South Africa announced". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 24 July 2018.
  24. "Sri Lanka T20I squad changes". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 14 August 2018.
  25. "Sri Lanka vs South Africa 2018, Test Series – Statistical Preview". Crictracker. සම්ප්‍රවේශය 12 July 2018.
  26. "Herath, Karunaratne help Sri Lanka end tough day on a high". ESPN cricinfo. සම්ප්‍රවේශය 12 July 2018.
  27. "Dimuth Karunaratne becomes the 4th Sri Lankan to carry the bat through a completed innings". Cricket Country. සම්ප්‍රවේශය 12 July 2018.
  28. "Kagiso Rabada becomes youngest to claim 150 Test wickets". Crictracker. සම්ප්‍රවේශය 14 July 2018.
  29. "Steyn ties Pollock atop all-time SA wicket-taker list". Sport24. සම්ප්‍රවේශය 14 July 2018.
  30. "All out for 73! Proteas crumble in Sri Lanka". Cricket Australia. සම්ප්‍රවේශය 14 July 2018.
  31. "South Africa roar back with Maharaj's eight-for". ESPN cricinfo. සම්ප්‍රවේශය 20 July 2018.
  32. "Hashim Amla Becomes Third South African to Reach 9,000 Test Runs". Cricket Addictor. සම්ප්‍රවේශය 21 July 2018.
  33. "Maharaj's nine-for: South Africa's second-best". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 July 2018.
  34. "SL Vs SA, 2018: Quinton de Kock Fastest to 150 Dismissals in Test Cricket". Cricket Addictor. සම්ප්‍රවේශය 22 July 2018.
  35. "Proteas crash to series defeat despite De Bruyn's ton". Sport24. සම්ප්‍රවේශය 23 July 2018.
  36. "Shamsi, Rabada four-fors take SA 1–0 up". ESPN cricinfo. සම්ප්‍රවේශය 29 July 2018.
  37. "I like responsibility, but don't see myself as any leader - Rabada". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 August 2018.
  38. 38.0 38.1 "De Kock, bowlers, power South Africa to comfortable win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 August 2018.
  39. "Sri Lanka vs South Africa, 3rd ODI: Reeza Hendricks 3rd South African and 14th overall to hit century on ODI debut". Cricket Country. සම්ප්‍රවේශය 5 August 2018.
  40. "Stats: Reeza Hendricks scores a 89-ball 102 on his ODI debut". Crictracker. සම්ප්‍රවේශය 5 August 2018.
  41. "Sri Lanka vs South Africa 2018, 3rd ODI – Statistical Highlights". Crictracker. සම්ප්‍රවේශය 6 August 2018.
  42. "South Africa ride on Hendricks ton, Duminy 92 to seal series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 August 2018.
  43. "'Nervous' de Kock gets opportunity to show he could be next". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 August 2018.
  44. "Angelo Mathews Reaches New Milestone In ODI Cricket". NDTV Sports. සම්ප්‍රවේශය 8 August 2018.
  45. "Collective batting extravaganza lifts SL to 306". Cricbuzz. සම්ප්‍රවේශය 8 August 2018.
  46. "Stats: Batsmen fastest to 4000 runs in ODI cricket". Crictracker. සම්ප්‍රවේශය 8 August 2018.
  47. "Proteas finish ODI Series on disappointing note; win Series 3-2". Cricket South Africa. සම්ප්‍රවේශය 13 August 2018.
  48. "SL vs SA: Proteas sink to record low in one-off T20 against Sri Lanka". The South African. සම්ප්‍රවේශය 14 August 2018.