ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය 1990-91

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය 1990
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 1990 නොවැම්බර් 23 – 1990 දෙසැම්බර් 8
නායකයන් මොහොමඩ් අසාරුදීන් අර්ජුන රණතුංග
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රවී ශාස්ත්‍රි (88) හෂාන් තිලකරත්න (55)
වැඩිම කඩුළු වෙන්කටපති රාජු (8) රූමේෂ් රත්නායක (3)
ජයනන්ද වර්නවීර (3)
රංජිත් මදුරසිංහ (3)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රවී ශාස්ත්‍රි (166) අරවින්ද ද සිල්වා (168)
වැඩිම කඩුළු මනෝජ් ප්‍රභාකර් (4) දොන් අනුසිරි (4)
රූමේෂ් රත්නායක (4)

1990-91 තරගසමයේ දී ශ්‍රී ලංකාවේ, ඉන්දියානු ක්‍රිකට් සංචාරය සමන්විත වූයේ එක් ටෙස්ට් තරගයකින් සහ තරග තුනකින් යුත් එක්දින තරගමාලාවකින්ය. ඉන්දියාව එකම ටෙස්ට් තරගය මෙන්ම එක්දින තරගාවලිය 2-1 ලෙස ජය ගත්තේය

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

එකම ටෙස්ට් තරගය[සංස්කරණය]

1990 නොවැම්බර් 23-27
ලකුණුපත
198 (ඕවර 120.4) (f/o)
හෂාන් තිලකරත්න 55
කපිල් දේව් 4/36 (ඕවර 29.4)
ඉන්දියාව ඉනිමකින් සහ ලකුණු 8 කින් ජයග්‍රහණය කළේය
16 කොටස ක්‍රීඩාංගනය, චන්දිගාර්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව වෙන්කටපති රාජු
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය
  • ශ්‍රී ලංකාව මාවන් අතපත්තු ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

එක්දින තරඟමාලාව[සංස්කරණය]

1 වන එදිජා[සංස්කරණය]

1990 දෙසැම්බර් 1
ලකුණුපත
ඉන්දියාව 
245/5 (ඕවර 45)
 ශ්‍රී ලංකාව
226/7 (ඕවර 45)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • ශ්‍රී ලංකාව මාවන් අතපත්තු ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.

2 වන එදිජා[සංස්කරණය]

1990 දෙසැම්බර් 5
ලකුණුපත
ශ්‍රී ලංකාව 
227/8 (ඕවර 49)
 ඉන්දියාව
230/4 (ඕවර 45.3)
ඉන්දියාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
නේරු ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: ඉන්දියාව සචින් තෙන්ඩුල්කාර්
විනිසුරුවන්: ඉන්දියාව නිලේ දත්තා සහ ඉන්දියාව එස්. ටී. සම්බන්ධම්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • ශ්‍රී ලංකාව ධම්මික රණතුංග ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.

3 වන එදිජා[සංස්කරණය]

1990 දෙසැම්බර් 8
ලකුණුපත
ඉන්දියාව 
136 (ඕවර 40.3)
 ශ්‍රී ලංකාව
137/3 (ඕවර 32.5)
ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ෆටෝඩා ක්‍රීඩාංගනය, මාගෝවා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
විනිසුරුවන්: ඉන්දියාව බෝර්නි ජමුල සහ ඉන්දියාව රංගචාරි විජයරාගවන්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග