2004 ආසියානු ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(ආසියානු කුසලානය 2004 වෙතින් යළි-යොමු කරන ලදි)
ආසියානු කුසලානය 2004
පරිපාලක(යෝ)ආසියානු ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසාන තරගය
සත්කාරකත්වය ශ්‍රී ලංකාව
ශූරයන් ශ්‍රී ලංකාව (3 වන වරට)
අනුශූරයන් ඉන්දියාව
සහභාගීත්වය බංග්ලාදේශය

 හොංකොං
 ඉන්දියාව
 පකිස්තානය
 ශ්‍රී ලංකාව

 එක්සත් අරාබි එමීර්
තරඟ13
2001
2008

අටවැනි ක්‍රිකට් ආසියානු කුසලානය (අනුග්‍රාහක හේතු මත ඉන්දියන් ඔයිල් ආසියානු කුසලානය ලෙසද හැඳින්වේ) වසර 4කට පසුව ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා කුසලානය දිනා ගත්තේය. ටෙස්ට් ක්‍රීඩා කරන ආසියාතික රටවල් 4 ට අමතරව තරඟාවලියට ප්‍රථම වතාවට එක්සත් අරාබි එමීර් හා හොංකොං යන රටවල් සහභාගී විය.

සංචිත[සංස්කරණය]

 බංග්ලාදේශය  හොංකොං  ඉන්දියාව
  • හබිබුල් බෂාර් (නා)
  • ජාවෙඩ් ඕමාර්
  • රජින් සාලේ
  • ෆයිසාල් හොසේන්
  • මොහොමඩ් අෂ්රෆුල්
  • ආලෝක කපාලි
  • මුෂ්ෆිකර් රහ්මාන්
  • කලීඩ් මහමුද්
  • කලීඩ් මෂුඩ්
  • මොහොමඩ් රෆීක්
  • මංජුරල් ඉස්ලාම් රානා
  • තපාෂ් බයිස්යා
  • තාරෙක් අසීස්
  • අබ්දුර් රසාක්
  • රාහුල් ශර්මා (නා)
  • මනෝජ් චෙරුපරම්බිල්
  • ඉලියාස් ගුල්
  • ටිම් ස්මාර්ට්
  • ටබරක් ඩාර්
  • ඇලෙක්සැන්ඩර් ෆ්රෙන්ච්
  • නජීබ් අමර්
  • රෝයි ලාම්සම්
  • නසීර් හමීඩ්
  • ෂර් ලාමා
  • කාලිඩ් ඛාන්
  • නදීම් අහමඩ්
  • අෆ්සාල් හයිඩර්
  • ග්‍රේම් ජාඩින්
  • සව්රව් ගංගුලි (නා)
  • රාහුල් ඩ්‍රාවිඩ් (උප)
  • සචින් ටෙන්ඩුල්කාර්
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • වී.වී.එස්. ලක්ෂ්මන්
  • යුවරාජ් සිං
  • මොහොමඩ් කයිෆ්
  • පාර්තිව් පටෙල්
  • අනිල් කුම්බ්ලේ
  • හර්බජන් සිං
  • සහීර් ඛාන්
  • ලක්ෂ්මිපති බාලාජි
  • ඉර්ෆාන් පතාන්
  • අශිෂ් නේරා
 පකිස්තානය  ශ්‍රී ලංකාව  එක්සත් අරාබි එමීර්
  • ඉන්සමාම්-උල්-හක් (නා)
  • යූසුෆ් යූහානා
  • ඉම්රාන් ෆර්හත්
  • යසීර් හමීඩ්
  • ඉම්රාන් නසීර්
  • යුනිස් ඛාන්
  • මොයින් ඛාන්
  • අබ්දුල් රසාක්
  • ෂොයිබ් මලික්
  • රානා නවේඩ්-උල්-හසන්
  • මොහොමඩ් සාමි
  • ෂොයිබ් අක්තාර්
  • ෂබීර් අහමඩ්
  • ඩැනිෂ් කනේරියා
  • කුරාම් ඛාන් (නා)
  • අර්ෂාඩ් අලි
  • අබ්දුල් රෙහ්මාන්
  • අලි අසාද් අබ්බාස්
  • අස්ගර් අලි
  • අසීම් සයීඩ්
  • ෆහාඩ් උස්මාන්
  • මොහොමඩ් තවුකීර්
  • මොහොමඩ් ෆවාඩ්
  • නයිමුදීන්
  • රාම්වීර් රායි
  • රිස්වාන් ලතීෆ්
  • සමීර් සියා
  • සයිඩ් මක්සූද්

ස්ථාන[සංස්කරණය]

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය සිංහල ක්‍රීඩා සමාජය ක්‍රීඩාංගණය දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය
ධාරිතාව : 35,000 ධාරිතාව : 10,000 ධාරිතාව : 30,000
තරග : 6 තරග : 4 තරග : 3

කණ්ඩායම් අදියර[සංස්කරණය]

A කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම සම විනැ ශුලවේ ප්‍රසාද
 පකිස්තානය 2 2 0 0 0 +2.567 12
 බංග්ලාදේශය 2 1 1 0 0 +0.400 6
 හොංකොං 2 0 2 0 0 -2.979 0


බී කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම සම විනැ ශුලවේ ප්‍රසාද
 ශ්‍රී ලංකාව 2 2 0 0 0 +1.280 11
 ඉන්දියාව 2 1 1 0 0 +1.040 7
 එක්සත් අරාබි එමීර් 2 0 2 0 0 -2.320 0
ඉන්දියාව 
260/6 (ඕවර 50)


ශ්‍රී ලංකාව 
282/4 (ඕවර 50)
 ඉන්දියාව
270/8 (ඕවර 50)

සුපිරි හතර[සංස්කරණය]

කණ්ඩායම සම විනැ ශුලවේ අති. ප්‍රසාද ප්‍රසාද
 ශ්‍රී ලංකාව 3 2 1 0 0 +1.144 2 13
 ඉන්දියාව 3 2 1 0 0 +0.022 2 12
 පකිස්තානය 3 2 1 0 0 +0.162 0 10
 බංග්ලාදේශය 3 0 3 0 0 -1.190 0 1





අවසාන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග