2004 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය
අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය 2004 | |
---|---|
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා පිලිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | එංගලන්තය |
ශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් |
අනුශූරයන් | එංගලන්තය |
සහභාගීත්වය | ඕස්ට්‍රේලියාව බංග්ලාදේශය |
තරඟ | 15 |
තරඟාවලියේ වීරයා | රාම්නරේෂ් සර්වාන් |
වැඩිම ලකුණු | මාකස් ට්‍රෙස්කොතික් (261) |
වැඩිම කඩුලු | ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් (9) |
2004 අයිසීසී ශූරයන්ගේ කුසලානය 2004 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ පැවැත්විණි. කණ්ඩායම් 12ක්, තරග 15ක්, පුරා දින 16ක් පුරා ක්‍රීඩාංගණ තුනකදී තරග වැදුණි
තරඟ කරන ජාතීන්ට ටෙස්ට් රටවල් දහය සහ කෙන්යාව (එදිජා තත්ත්වය) සහ ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර එක්දින තරඟය වන 2004 අයිසීසී සය ජාතික කුසලානය (2004 ICC Six Nations Challenge) කුඩාම පරතරයකින් ජයග්‍රහණය කරමින් සුදුසුකම් ලැබූ එක්සත් ජනපදය ඇතුළත් විය.
ICC ශූරයන්ගේ කුසලානය සත්කාරක එංගලන්තය හමුවේ බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් දිනා ගන්නා ලදී. රම්නරේෂ් සර්වාන් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.
සංචිත
[සංස්කරණය]ප්‍රධාන ලිපිය : 2004 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය කණ්ඩායම් සංචිත
ක්‍රීඩාංගණ
[සංස්කරණය]ලන්ඩන් | සවුතැම්ප්ටන් | බර්මින්හැම් |
---|---|---|
සහභාගී වන කණ්ඩායම්
[සංස්කරණය]- A කාණ්ඩය: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් ජනපද
- B කාණ්ඩය: දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය
- C කාණ්ඩය: පකිස්තානය, ඉන්දියාව, කෙන්යාව
- D කාණ්ඩය: ශ්‍රී ලංකාව, එංගලන්තය, සිම්බාබ්වේ
කණ්ඩායම් අදියර
[සංස්කරණය]"ඒ" කාණ්ඩය
[සංස්කරණය]ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | ඕස්ට්‍රේලියාව | 2 | 2 | 0 | 0 | 0 | 4 | 3.237 |
2 | නවසීලන්තය | 2 | 1 | 1 | 0 | 0 | 2 | 1.603 |
3 | එක්සත් ජනපද | 2 | 0 | 2 | 0 | 0 | 0 | -5.121 |
2004 සැප්තැම්බර් 10
ලකුණු පුවරුව |
එ
|
||
- ඇමෙරිකා එක්සත් ජනපදය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- අයිජාස් අලි, රොහාන් ඇලෙක්සැන්ඩර්, ජිග්නේෂ් දේසායි, හෝවාඩ් ජොන්සන්, මාක් ජොන්සන්, ස්ටීව් මැසියා, රෂීඩ් සියා, ටෝනි රීඩ්, ලියොන් රොමෙරෝ සහ රිචඩ් ස්ටේපල් ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළහ.
- නේතන් ඇස්ට්ල් අයිසීසී ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් රැස් කරන ලද වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව බවට පත් විය.
- ප්‍රසාද ලකුණු: නවසීලන්තය 2, එක්සත් ජනපදය 0.
2004 සැප්තැම්බර් 13
ලකුණු පුවරුව |
එ
|
||
- ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ඩොනොවන් බ්ලේක් සහ නසීර් ජාවෙඩ් ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළහ.
- ප්‍රසාද ලකුණු: ඕස්ට්‍රේලියාව 2, එක්සත් ජනපදය 0.
2004 සැප්තැම්බර් 16
ලකුණු පුවරුව |
එ
|
||
- ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ඕස්ට්‍රේලියාව 2, නවසීලන්තය 0.
"බී" කාණ්ඩය
[සංස්කරණය]ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | බටහිර ඉන්දීය කොදෙව් | 2 | 2 | 0 | 0 | 0 | 4 | 1.471 |
2 | දකුණු අප්‍රිකාව | 2 | 1 | 1 | 0 | 0 | 2 | 1.552 |
3 | බංග්ලාදේශය | 2 | 0 | 2 | 0 | 0 | 0 | -3.111 |
2004 සැප්තැම්බර් 12
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- අෆ්තාබ් අහමඩ් සහ නස්මුල් හොසේන් ඔවුන්ගේ මංගල ODI ක්‍රීඩා කළහ.
- ප්‍රසාද ලකුණු: දකුණු අප්‍රිකාව 2, බංග්ලාදේශය 0.
2004 සැප්තැම්බර් 15
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 2, බංග්ලාදේශය 0
2004 සැප්තැම්බර් 18-19
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ ක්‍රීඩා කළ හැක්කේ ඕවර 6ක් පමණි. ඉතිරිය අතිරේක දිනයේදී ක්‍රීඩා කරන ලදී.[3]
- ප්‍රසාද ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 2, දකුණු අප්‍රිකාව 0
"සී" කාණ්ඩය
[සංස්කරණය]ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | පකිස්තානය | 2 | 2 | 0 | 0 | 0 | 4 | 1.413 |
2 | ඉන්දියාව | 2 | 1 | 1 | 0 | 0 | 2 | 0.944 |
3 | කෙන්යාව | 2 | 0 | 2 | 0 | 0 | 0 | -2.747 |
2004 සැප්තැම්බර් 11
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ කෙන්යාව පන්දු රැකීමට තීරණය කළේය.
- රාගෙබ් අගා සහ මොරිස් ඔමා ඔවුන්ගේ මංගල එදිජා තරග දිවිය ආරම්භ කළහ.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 2, කෙන්යාව 0.
2004 සැප්තැම්බර් 14-15
ලකුණු පුවරුව |
එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- සැප්තැම්බර් 14 වැනි දින කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි වූ නිසා අතිරේක දිනය භාවිත කිරීමට සිදු විය.
- මල්හාර් පටෙල් ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.
- ප්‍රසාද ලකුණු: පාකිස්තානය 2, කෙන්යාව 0.
"ඩී" කාණ්ඩය
[සංස්කරණය]ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | එංගලන්තය | 2 | 2 | 0 | 0 | 0 | 4 | 2.716 |
2 | ශ්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 0 | 2 | -0.252 |
3 | සිම්බාබ්වේ | 2 | 0 | 2 | 0 | 0 | 0 | -1.885 |
2004 සැප්තැම්බර් 10-11
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා එංගලන්ත ඉනිමේ ක්‍රීඩා කළ හැක්කේ ඕවර 38ක් පමණි. ඉතිරිය අතිරේක දිනයේදී ක්‍රීඩා කරන ලදී.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 2, සිම්බාබ්වේ 0.
2004 සැප්තැම්බර් 14
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 2, සිම්බාබ්වේ 0
2004 සැප්තැම්බර් 17-18
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා එංගලන්ත ඉනිමේ ක්‍රීඩා කළ හැක්කේ ඕවර 32ක් පමණි. ඉතිරිය අතිරේක දිනයේදී ක්‍රීඩා කරන ලදී.
- අතිරේක දිනයේ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 24කට සීමා කරන ලද අතර, සංශෝධිත ඉලක්කය ලකුණු 145ක් විය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 0, එංගලන්තය 2.
පිළිමළුන් පිටුදැකීමේ අධියර
[සංස්කරණය]අවසන් පූර්ව වටය
[සංස්කරණය] 2004 සැප්තැම්බර් 22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- සල්මන් බට් ඔහුගේ මංගල එක්දින තරගය කළේය.
අවසාන තරගය
[සංස්කරණය] 2004 සැප්තැම්බර් 25
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- බටහිර ඉන්දීය කොදෙව්වන් 2004 අයිසීසී ශූරයන්ගේ කුසලානය දිනා ගත්තේය.
සංඛ්‍යා ලේඛණ
[සංස්කරණය]
වැඩිම ලකුණු[6]
|
වැඩිම කඩුලු[7]
|
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
- ^ "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
- ^ "Windies to resume run chase as rain hits again". ABC News. 19 September 2004. 27 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 June 2017.
- ^ "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
- ^ "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
- ^ "Batting and Fielding in ICC Champions Trophy 2004". CricketArchive.
- ^ "Bowling in ICC Champions Trophy 2004". CricketArchive.