2004 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය

විකිපීඩියා වෙතින්
(අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය 2004 වෙතින් යළි-යොමු කරන ලදි)
අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය 2004
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා පිලිමළුන් පිටුදැකීම
සත්කාරකත්වය එංගලන්තය
ශූරයන් බටහිර ඉන්දීය කොදෙව්
අනුශූරයන් එංගලන්තය
සහභාගීත්වය ඕස්ට්‍රේලියාව

 බංග්ලාදේශය
 එංගලන්තය
 ඉන්දියාව
 කෙන්යාව
 නවසීලන්තය
 පකිස්තානය
 දකුණු අප්‍රිකාව
 ශ්‍රී ලංකාව
 එක්සත් ජනපද
 බටහිර ඉන්දීය කොදෙව්

 සිම්බාබ්වේ
තරඟ15
තරඟාවලියේ වීරයාබටහිර ඉන්දීය කොදෙව් රාම්නරේෂ් සර්වාන්
වැඩිම ලකුණුඑංගලන්තය මාකස් ට්‍රෙස්කොතික් (261)
වැඩිම කඩුලුඑංගලන්තය ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් (9)

2004 අයිසීසී ශූරයන්ගේ කුසලානය 2004 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ පැවැත්විණි. කණ්ඩායම් 12ක්, තරග 15ක්, පුරා දින 16ක් පුරා ක්‍රීඩාංගණ තුනකදී තරග වැදුණි

තරඟ කරන ජාතීන්ට ටෙස්ට් රටවල් දහය සහ කෙන්යාව (එදිජා තත්ත්වය) සහ ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර එක්දින තරඟය වන 2004 අයිසීසී සය ජාතික කුසලානය (2004 ICC Six Nations Challenge) කුඩාම පරතරයකින් ජයග්‍රහණය කරමින් සුදුසුකම් ලැබූ එක්සත් ජනපදය ඇතුළත් විය.

ICC ශූරයන්ගේ කුසලානය සත්කාරක එංගලන්තය හමුවේ බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් දිනා ගන්නා ලදී. රම්නරේෂ් සර්වාන් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.

සංචිත[සංස්කරණය]

ප්‍රධාන ලිපිය : 2004 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය කණ්ඩායම් සංචිත

ක්‍රීඩාංගණ[සංස්කරණය]

ලන්ඩන් සවුතැම්ප්ටන් බර්මින්හැම්
ඕවල්
රෝස් බෝල්
එජ්බැස්ටන් ක්‍රීඩාංගණය

සහභාගී වන කණ්ඩායම්[සංස්කරණය]

කණ්ඩායම් අදියර[සංස්කරණය]

"ඒ" කාණ්ඩය[සංස්කරණය]

ස්ථා. කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
1  ඕස්ට්‍රේලියාව 2 2 0 0 0 4 3.237
2  නවසීලන්තය 2 1 1 0 0 2 1.603
3  එක්සත් ජනපද 2 0 2 0 0 0 -5.121
මූලාශ්‍රය: [1]

2004 සැප්තැම්බර් 10
ලකුණු පුවරුව
නවසීලන්තය 
347/4 (ඕවර 50)
 එක්සත් ජනපද
137 (ඕවර 42.4)
නවසීලන්තයට ලකුණු 210ක ජයක්
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: නවසීලන්තය නේතන් ඇස්ට්ල්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් බිලී ඩොක්ට්‍රෝව් සහ එංගලන්තය ඩේවිඩ් ෂෙපර්ඩ්

2004 සැප්තැම්බර් 13
ලකුණු පුවරුව
ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්
රෝස් බෝල්, සවුතැම්ප්ටන්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මයිකල් කැස්ප්‍රොවිච්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ නවසීලන්තය බිලී බෝඩන්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • එක්සත් ජනපද ඩොනොවන් බ්ලේක් සහ එක්සත් ජනපද නසීර් ජාවෙඩ් ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළහ.
  • ප්‍රසාද ලකුණු: ඕස්ට්‍රේලියාව 2, එක්සත් ජනපදය 0.

2004 සැප්තැම්බර් 16
ලකුණු පුවරුව
නවසීලන්තය 
198/9 (ඕවර 50)
 ඕස්ට්‍රේලියාව
199/3 (ඕවර් 37.2)
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: ඇන්ඩෲ සයිමන්ඩ්ස්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ඕස්ට්‍රේලියාව 2, නවසීලන්තය 0.

"බී" කාණ්ඩය[සංස්කරණය]

ස්ථා. කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
1  බටහිර ඉන්දීය කොදෙව් 2 2 0 0 0 4 1.471
2  දකුණු අප්‍රිකාව 2 1 1 0 0 2 1.552
3  බංග්ලාදේශය 2 0 2 0 0 0 -3.111
මූලාශ්‍රය: [2]
2004 සැප්තැම්බර් 12
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
93 (ඕවර් 31.3)
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • බංගලාදේශය අෆ්තාබ් අහමඩ් සහ බංගලාදේශය නස්මුල් හොසේන් ඔවුන්ගේ මංගල ODI ක්‍රීඩා කළහ.
  • ප්‍රසාද ලකුණු: දකුණු අප්‍රිකාව 2, බංග්ලාදේශය 0.

2004 සැප්තැම්බර් 15
ලකුණු පුවරුව
 බංග්ලාදේශය
131 (ඕවර 39.3)
බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 138ක ජයක් හිමිවිය
රෝස් බෝල්, සවුතැම්ප්ටන්
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ එංගලන්තය ජෙරමි ලොයිඩ්ස්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 2, බංග්ලාදේශය 0

2004 සැප්තැම්බර් 18-19
ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 5ක ජයක් හිමිවිය
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් රාම්නරේෂ් සර්වාන්
විනිසුරුවන්: එංගලන්තය ජෙරමි ලොයිඩ්ස් සහ එංගලන්තය ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ ක්‍රීඩා කළ හැක්කේ ඕවර 6ක් පමණි. ඉතිරිය අතිරේක දිනයේදී ක්‍රීඩා කරන ලදී.[3]
  • ප්‍රසාද ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 2, දකුණු අප්‍රිකාව 0

"සී" කාණ්ඩය[සංස්කරණය]

ස්ථා. කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
1  පකිස්තානය 2 2 0 0 0 4 1.413
2  ඉන්දියාව 2 1 1 0 0 2 0.944
3  කෙන්යාව 2 0 2 0 0 0 -2.747
මූලාශ්‍රය: [4]
2004 සැප්තැම්බර් 11
ලකුණු පුවරුව
ඉන්දියාව 
290/4 (ඕවර 50)
 කෙන්යාව
192/7 (ඕවර 50)
ඉන්දියාවට ලකුණු 98ක ජයක්
රෝස් බෝල්, සවුතැම්ප්ටන්
තරගයේ වීරයා: ඉන්දියාව සෞරව් ගංගුලි
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ කෙන්යාව පන්දු රැකීමට තීරණය කළේය.
  • Kenya රාගෙබ් අගා සහ Kenya මොරිස් ඔමා ඔවුන්ගේ මංගල එදිජා තරග දිවිය ආරම්භ කළහ.
  • ප්‍රසාද ලකුණු: ඉන්දියාව 2, කෙන්යාව 0.

2004 සැප්තැම්බර් 14-15
ලකුණු පුවරුව
කෙන්යාව 
94 (ඕවර 32)
 පකිස්තානය
95/3 (ඕවර 18.4)
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • සැප්තැම්බර් 14 වැනි දින කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි වූ නිසා අතිරේක දිනය භාවිත කිරීමට සිදු විය.
  • Kenya මල්හාර් පටෙල් ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.
  • ප්‍රසාද ලකුණු: පාකිස්තානය 2, කෙන්යාව 0.

2004 සැප්තැම්බර් 19
ලකුණු පුවරුව
ඉන්දියාව 
200 (ඕවර 49.5)
 පකිස්තානය
201/7 (ඕවර 49.2)
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

"ඩී" කාණ්ඩය[සංස්කරණය]

ස්ථා. කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
1  එංගලන්තය 2 2 0 0 0 4 2.716
2  ශ්‍රී ලංකාව 2 1 1 0 0 2 -0.252
3  සිම්බාබ්වේ 2 0 2 0 0 0 -1.885
මූලාශ්‍රය: [5]
2004 සැප්තැම්බර් 10-11
ලකුණු පුවරුව
එංගලන්තය 
299/7 (ඕවර 50)
 සිම්බාබ්වේ
147 (ඕවර 39 )
  • තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා එංගලන්ත ඉනිමේ ක්‍රීඩා කළ හැක්කේ ඕවර 38ක් පමණි. ඉතිරිය අතිරේක දිනයේදී ක්‍රීඩා කරන ලදී.
  • ප්‍රසාද ලකුණු: එංගලන්තය 2, සිම්බාබ්වේ 0.

2004 සැප්තැම්බර් 14
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
191 (ඕවර 49.1)
 ශ්‍රී ලංකාව
195/6 (ඕවර 43.5)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: එල්ටන් චිගුම්ඹුරා
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ එංගලන්තය ඩේවිඩ් ෂෙපර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 2, සිම්බාබ්වේ 0

2004 සැප්තැම්බර් 17-18
ලකුණු පුවරුව
එංගලන්තය 
251/7 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
95/5 (ඕවර 24)
එංගලන්තයට ලකුණු 49ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය)
රෝස් බෝල්, සවුතැම්ප්ටන්
තරගයේ වීරයා: එංගලන්තය ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා එංගලන්ත ඉනිමේ ක්‍රීඩා කළ හැක්කේ ඕවර 32ක් පමණි. ඉතිරිය අතිරේක දිනයේදී ක්‍රීඩා කරන ලදී.
  • අතිරේක දිනයේ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 24කට සීමා කරන ලද අතර, සංශෝධිත ඉලක්කය ලකුණු 145ක් විය.
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 0, එංගලන්තය 2.


පිළිමළුන් පිටුදැකීමේ අධියර[සංස්කරණය]

අවසන් පූර්ව වටය[සංස්කරණය]

2004 සැප්තැම්බර් 21
ලකුණු පුවරුව
 එංගලන්තය
262/4 (ඕවර 46.3)
  • කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

2004 සැප්තැම්බර් 22
ලකුණු පුවරුව
පකිස්තානය 
131 (ඕවර 38.2)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 7ක ජයක් හිමිවිය
රෝස් බෝල්, සවුතැම්ප්ටන්
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් රාම්නරේෂ් සර්වාන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පකිස්ථානය සල්මන් බට් ඔහුගේ මංගල එක්දින තරගය කළේය.

අවසාන තරගය[සංස්කරණය]

2004 සැප්තැම්බර් 25
ලකුණු පුවරුව
එංගලන්තය 
217 (ඕවර 49.4)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 2ක ජයක් හිමිවිය
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ඉයන් බ්‍රැඩ්ෂෝ
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • බටහිර ඉන්දීය කොදෙව්වන් 2004 අයිසීසී ශූරයන්ගේ කුසලානය දිනා ගත්තේය.

සංඛ්‍යා ලේඛණ[සංස්කරණය]

වැඩිම ලකුණු[6]

ක්‍රීඩකයා ලකුණු සාමාන්‍ය
එංගලන්තය මාකස් ට්‍රෙස්කොතික් 261 65.25
බටහිර ඉන්දීය කොදෙව් රාම්නරේෂ් සර්වාන් 166 83.00
නවසීලන්තය නේතන් ඇස්ට්ල් 163 163.00
එංගලන්තය පෝල් කොලින්වුඩ් 141 70.50
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල් 139 34.75
එංගලන්තය ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 129 32.25
බටහිර ඉන්දීය කොදෙව් ශිවනාරීන් චන්ද්‍රපෝල් 127 63.50
ඕස්ට්‍රේලියාව ඩේමියන් මාර්ටින් 125 125.00

වැඩිම කඩුලු[7]

ක්‍රීඩකයා කඩුලු සාමාන්‍ය
එංගලන්තය ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 9 14.00
එංගලන්තය ස්ටීව් හාමිසන් 8 17.12
ඕස්ට්‍රේලියාව මයිකල් කැස්ප්‍රොවිච් 7 14.00
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල් 7 17.85
පකිස්ථානය ෂොයිබ් අක්තාර් 6 10.66
නවසීලන්තය ජාකොබ් ඕරම් 6 11.66
ඕස්ට්‍රේලියාව ජේසන් ගිලෙස්පි 6 15.50
බටහිර ඉන්දීය කොදෙව් ඉයන් බ්‍රැඩ්ෂෝ 6 23.66

යොමු කිරීම්[සංස්කරණය]

  1. "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
  2. "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
  3. "Windies to resume run chase as rain hits again". ABC News. 19 September 2004. 27 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 June 2017.
  4. "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
  5. "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
  6. "Batting and Fielding in ICC Champions Trophy 2004". CricketArchive.
  7. "Bowling in ICC Champions Trophy 2004". CricketArchive.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග