ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2022-23

විකිපීඩියා වෙතින්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2023
නවසීලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2023 මාර්තු 9 – 2023 අප්‍රේල් 8
නායකයන් ටිම් සවුති (ටෙස්ට්)

ටොම් ලේතම් (එදිජා හා වි20ජා)

දිමුත් කරුණාරත්න (ටෙස්ට්)

දසුන් ශානක (එදිජා හා වි20ජා)

ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කේන් විලියම්සන් (337) දිමුත් කරුණාරත්න (207)
වැඩිම කඩුළු මැට් හෙන්රි (11) අසිත ප්‍රනාන්දු (7)
තරගමාලාවේ ක්‍රීඩකයා නවසීලන්තය කේන් විලියම්සන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු විල් යං (112) පැතුම් නිශ්ශංක (66)
වැඩිම කඩුළු හෙන්රි ෂිප්ලි (8) චාමික කරුණාරත්න (4)

ළහිරු කුමාර (4)

තරගමාලාවේ ක්‍රීඩකයා නවසීලන්තය හෙන්රි ෂිප්ලි
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ටිම් සීෆර්ට් (167) කුසල් පෙරේරා (121)
වැඩිම කඩුළු ඇඩම් මිල්න් (7) ලහිරු කුමාර (3)
ප්‍රමෝද් මධුෂාන් (3)
තරගමාලාවේ ක්‍රීඩකයා නවසීලන්තය ටිම් සීෆර්ට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 මාර්තු සහ අප්‍රේල් මාසවල නවසීලන්තයේ සංචාරය කරමින් ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර (එදිජා) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.[1] ටෙස්ට් තරඟ 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වන අතර එදිජා තරඟමාලාව සමාරම්භක 2020-2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් වනු ඇත.[2][3]

නවසීලන්තය ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.[4] දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟ නවසීලන්තය එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.[5][6]

පළමු වි20ජා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර,[7] ශ්‍රී ලංකාව සුපිරි ඕවරයේදී තරගය ජය ගැනීමට සමත් විය.[8] නවසීලන්තය දෙවන වි20ජා තරඟය කඩුලු 9කින් ජයගත් අතර,[9] තරඟාවලිය 1-1ක් ලෙස සමකර ගත්තේය.[10] නවසීලන්තය තෙවැනි විස්සයි20 තරගය කඩුලු 4කින් ජයගත් අතර,[11][12] තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.[13][14]

සංචිත[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20ජා
 නවසීලන්තය [15]  ශ්‍රී ලංකාව [16]  නවසීලන්තය[17]  ශ්‍රී ලංකාව[18]  නවසීලන්තය[19]  ශ්‍රී ලංකාව[20]
  • ටිම් සවුති (නා)
  • ටොම් බ්ලන්ඩෙල් (කරැ)
  • මයිකල් බ්‍රේස්වෙල්
  • ඩෙවොන් කොන්වේ (කරැ)
  • මැට් හෙන්රි
  • ස්කොට් කුග්ගේලිජන්
  • ටොම් ලේතම් (කරැ)
  • ඩැරල් මිචෙල්
  • හෙන්රි නිකොල්ස්
  • බ්ලෙයාර් ටික්නර්
  • නීල් වැග්නර්
  • කේන් විලියම්සන්
  • විල් යං
  • ටොම් ලේතම් (නා, කරැ)
  • ෆින් ඇලන්
  • ටොම් බ්ලුන්ඩෙල් (කරැ)
  • චැඩ් බෝව්ස්
  • මයිකල් බ්‍රේස්වෙල්
  • මාර්ක් චැප්මන්
  • ලොකී ෆර්ගසන්
  • මැට් හෙන්රි
  • බෙන්ජමින් ලිස්ටර්
  • ඩැරල් මිචෙල්
  • හෙන්රි නිකොල්ස්
  • ග්ලෙන් ෆිලිප්ස්
  • හෙන්රි ෂිප්ලි
  • ඉෂ් සෝදි
  • බ්ලෙයාර් ටික්නර්
  • විල් යං

2023 මාර්තු 12 වන දින ඩග් බ්‍රේස්වෙල් දෙවන ටෙස්ට් තරගය සඳහා නවසීලන්ත සංචිතයට එක් කරන ලදී. 2023 එම දිනයේම, ප්ලන්කට් පලිහ වාරයේ 7 වන වටයට ක්‍රීඩා කිරීම සඳහා, විල් යන්ග් දෙවන ටෙස්ට් තරඟය සඳහා නවසීලන්ත සංචිතයෙන් නිදහස් කරන ලදී.[21] එදිනම, නවසීලන්තයේ නීල් වැග්නර් ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවත් විය.[22]

ෆින් ඇලන්, ලොකී ෆර්ගියුසන් සහ ග්ලෙන් ෆිලිප්ස් නවසීලන්ත එක්දින සංචිතයට තෝරාගනු ලැබුවේ පළමු එක්දින තරගය සඳහා පමණි,[23] මාර්ක් චැප්මන්, බෙන්ජමින් ලිස්ටර් සහ හෙන්රි නිකොල්ස් අවසන් එක්දින තරග දෙක සඳහා පමණි.[24] 2023 මාර්තු 18 වන දින, 2023 ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ එක් වීමට නවසීලන්ත එක්දින සංචිතයෙන් නිදහස් කරන ලද මයිකල් බ්‍රේස්වෙල්[25] වෙනුවට රචින් රවීන්ද්‍ර පත් කරන ලදී.[26] 2023 මාර්තු 23 වන දින, නවසීලන්තයේ ලොකී ෆර්ගසන් පළමු එක්දින තරගයෙන් ඉවත් කරන ලද අතර,[27] ඔහු වෙනුවට බෙන්ජමින් ලිස්ටර් නම් කරන ලදී.[28]

පුහුණු තරගය[සංස්කරණය]

2023 මාර්තු 4-5
ලකුණු පුවරුව
141/1 (ඕවර 38)
ජැක් බොයිල් 73* (123)
ලහිරු කුමාර 1/16 (ඕවර 5)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
බර්ට් සට්ක්ලිෆ් ඕවල්, ලින්කන්

විනිසුරුවන්: නවසීලන්තය කොරි බ්ලැක් සහ නවසීලන්තය ෂෝන් හේග්
  • කාසියේ වාසිය බැලුවේ නැත. ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය.
  • වර්ෂාව හේතුවෙන් 2 වැනි දින තරගයක් පැවැත්වීමට නොහැකි විය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2023 මාර්තු 9-13
ලකුණු පුවරුව
355 (ඕවර 92.4)
කුසල් මෙන්ඩිස් 87 (83)
ටිම් සවුති 5/64 (ඕවර 26.4)
373 (ඕවර 107.3)
ඩැරල් මිචෙල් 102 (194)
අසිත ප්‍රනාන්දු 4/85 (ඕවර 29.3)
302 (ඕවර 105.3)
ඇන්ජලෝ මැතිව්ස් 115 (235)
බ්ලෙයාර් ටික්නර් 4/100 (පන්දුවාර 28)
නවසීලන්තයට කඩුලු 2ක ජයක්
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා: නවසීලන්තය ඩැරිල් මිචෙල්
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ එංගලන්තය මයිකල් ගොෆ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගයේ පන්දුවාර 15ක් අහිමි විය.
  • වර්ෂාව හේතුවෙන් 5 වැනි දිනයේ තරගයේ පන්දුවාර 38ක් අහිමි විය.
  • ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් සිය 7,000 වන ටෙස්ට් ලකුණ වාර්තා කලේය. එසේ සිදු කල තෙවනි ශ්‍රී ලාංකිකයාද වේ.[29]
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකාව ඉවත් විය.[30]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: නවසීලන්තය 12, ශ්‍රී ලංකාව 0.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2023 මාර්තු 17-21
ලකුණු පුවරුව
580/4d (ඕවර 123)
කේන් විලියම්සන් 215 (296)
කසුන් රාජිත 2/126 (ඕවර 32)
358 (ඕවර 142) (f/o)
ධනංජය ද සිල්වා 98 (185)
ටිම් සවුති 3/51 (ඕවර 27)
නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 58ක ජයක් හිමිවිය
බේසින් රිසව්, වෙලින්ටන්
තරගයේ වීරයා: නවසීලන්තය හෙන්රි නිකොල්ස්
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ එංගලන්තය රිචඩ් ඉලින්වර්ත්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ දී ඕවර 48ක් පමණක් ක්‍රීඩා කිරීමට හැකි විය.
  • ශ්‍රී ලංකාව නිශාන් මධුෂ්ක සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.
  • නවසීලන්තය කේන් විලියම්සන් නවසීලන්තයෙන් ටෙස්ට් ලකුණු 8,000ක් රැස් කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් විය.[31]
  • නවසීලන්තය කේන් විලියම්සන් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභියා බවට පත් විය (41).[32]
  • නවසීලන්තය හෙන්රි නිකොල්ස් ඔහුගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළේය..[33]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: නවසීලන්තය 12, ශ්‍රී ලංකාව 0.

එක්දින තරඟමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

නවසීලන්තය 
274 (ඕවර 49.3)
 ශ්‍රී ලංකාව
76 (ඕවර 19.5)
නවසීලන්තයට ලකුණු 198ක ජයක්
ඊඩන් පාක්, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා: නවසීලන්තය හෙන්රි ෂිප්ලි
විනිසුරුවන්: නවසීලන්තය ෂෝන් හේග් සහ නවසීලන්තය වේන් නයිට්ස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • නවසීලන්තය චැඩ් බෝව්ස් සහ නවසීලන්තය රචින් රවීන්ද්‍ර දෙදෙනාම ඔවුන්ගේ මංගල එදිජා තරගයක්‍රීඩා කළහ.
  • නවසීලන්තය හෙන්රි ෂිප්ලි ඔහුගේ පළමු එදිජා කඩුලු පහ දවා ගැනීම.[34][35]
  • මෙය නවසීලන්තයට එරෙහිව එක්දින තරගවලදී ශ්‍රී ලංකාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය.[36]
  • ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය එක්දින ජාත්‍යන්තර තරගවලදී ලබාගත් විශාලතම ජයග්‍රහණය මෙයයි.[37]
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: නවසීලන්තය 10, ශ්‍රී ලංකාව −1.[38][n 1]

2 වන එදිජා තරගය[සංස්කරණය]

තරගය අතහැර දමා ඇත
හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා:
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් බ්‍රවුන් සහ නවසීලන්තය ෂෝන් හේග්
  • කාසියේ වාසිය නැත.
  • වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: නවසීලන්තය 5, ශ්‍රී ලංකාව 5.

3 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
157 (ඕවර 41.3)
 නවසීලන්තය
159/4 (ඕවර් 32.5)
නවසීලන්තය කඩුලු 6කින් ජය ගත්තේය
සෙඩන් පාර්ක්, හැමිල්ටන්
තරගයේ වීරයා: විල් යං
විනිසුරුවන්: ක්‍රිස් බ්‍රවුන් සහ වේන් නයිට්ස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: නවසීලන්තය 10, ශ්‍රී ලංකාව 0.

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1 වන වි20ජා තරගය[සංස්කරණය]

2023 අප්‍රේල් 2
13:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
196/5 (ඕවර 20)
 නවසීලන්තය
196/8 (ඕවර 20)
තරගය සම විය
(සුපිරි ඕවරයදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලේය.)

ඊඩන් පාක්, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චරිත් අසලංක
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් බ්‍රවුන් සහ නවසීලන්තය ෂෝන් හේග්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • නවසීලන්තය චැඩ් බෝව්ස් සහ නවසීලන්තය හෙන්රි ෂිප්ලි යන දෙදෙනාම ඔවුන්ගේ වි20ජා මංගල තරගය ක්‍රීඩා කලේය.

2 වන වි20ජා තරගය[සංස්කරණය]

2023 අප්‍රේල් 5
13:00
ලකුණු පුවරුව
 නවසීලන්තය
146/1 (ඕවර 14.4)
නවසීලන්තයට කඩුලු 9ක ජයක් හිමිවිය
ඔටගෝ ඕවල් විශ්ව විද්‍යාලය, ඩූනෙඩින්
තරගයේ වීරයා: නවසීලන්තය ඇඩම් මිල්න්
විනිසුරුවන්: නවසීලන්තය කිම් කොටන් සහ නවසීලන්තය වේන් නයිට්ස්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • නවසීලන්තය කිම් කොටන් ක්‍රීඩා පිටියේ විනිසුරුවරියක් ලෙස පූර්ණ-සාමාජික පිරිමි වි20ජා සඳහා පෙනී සිටි පළමු කාන්තාව බවට පත්විය.[39]
  • නවසීලන්තය ඇඩම් මිල්න් ඔහුගේ පළමු වි20ජා කඩුලු පහ දවා ගැනීම.[40]

3 වන වි20ජා තරගය[සංස්කරණය]

2023 අප්‍රේල් 8
13:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
182/6 (ඕවර 20)
 නවසීලන්තය
183/6 (ඕවර 19.5)
නවසීලන්තයට කඩුලු 4ක ජයක්
ජෝන් ඩේවිස් ඕවල්, ක්වීන්ස්ටවුන්
තරගයේ වීරයා: නවසීලන්තය ටිම් සීෆර්ට්
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් බ්‍රවුන් සහ නවසීලන්තය ෂෝන් හේග්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙම ක්‍රීඩාංගණයේ පැවැති පළමු වි20ජා තරගය මෙය විය.[41]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sri Lanka Tour of New Zealand 2023, Fixtures". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 February 2023.
  2. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  3. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  4. "Southee, Tickner wrap up innings victory as New Zealand sweep series 2-0". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2023.
  5. "Bowlers, Young help New Zealand seal series". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2023.
  6. "Persistent rain forces abandonment of Christchurch ODI". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2023.
  7. "Sodhi's last ball heroics in vain as Sri Lanka win in Super Over". Cricket Australia. සම්ප්‍රවේශය 5 April 2023.
  8. "Asalanka, Theekshana star in Sri Lanka's Super Over win against New Zealand". ESPNcricinfo. සම්ප්‍රවේශය 5 April 2023.
  9. "Adam Milne, Chad Bowes derail Sri Lanka as New Zealand level series in style". ESPNcricinfo. සම්ප්‍රවේශය 5 April 2023.
  10. "Adam Milne shines as New Zealand beat Sri Lanka in Twenty 20 in Dunedin". Stuff. සම්ප්‍රවේශය 5 April 2023.
  11. "Seifert guides New Zealand over the finish line in final-over thriller to seal series 2-1". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2023.
  12. "Black Caps beat Sri Lanka in series-deciding Twenty20 after dramatic final over". Stuff. සම්ප්‍රවේශය 8 April 2023.
  13. "Final over drama sees New Zealand win the T20I series 2-1". International Cricket Council. සම්ප්‍රවේශය 8 April 2023.
  14. "Seifert's 88 helps New Zealand ace chase and clinch series". Cricbuzz. සම්ප්‍රවේශය 8 April 2023.
  15. "New Zealand name same 13 who faced England for Sri Lanka Tests". ESPNcricinfo. සම්ප්‍රවේශය 2 March 2023.
  16. "Sri Lanka Test squad for New Zealand tour 2023". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 24 February 2023.
  17. "Latham to lead ODI team against Sri Lanka; Bowes and Lister earn maiden ODI call-ups". New Zealand Cricket. සම්ප්‍රවේශය 13 March 2023.
  18. "Sri Lanka name squad for limited-overs leg of New Zealand tour". International Cricket Council. සම්ප්‍රවේශය 17 March 2023.
  19. "New Zealand names T20I returnee as captain for series against Sri Lanka and Pakistan". International Cricket Council. සම්ප්‍රවේශය 26 March 2023.
  20. "Sri Lanka bring back Angelo Mathews, Kusal Perera for limited-overs series in New Zealand". ESPNcricinfo. සම්ප්‍රවේශය 17 March 2023.
  21. "Young released for upcoming Plunket Shield round | Bracewell called into squad for 2nd Test". New Zealand Cricket. සම්ප්‍රවේශය 12 March 2023.
  22. "Injury rules Black Cap Neil Wagner out of second test against Sri Lanka". Stuff. සම්ප්‍රවේශය 12 March 2023.
  23. "Chad Bowes, Ben Lister in Black Caps squad for ODI series versus Sri Lanka". Stuff. සම්ප්‍රවේශය 13 March 2023.
  24. "Ben Lister, Chad Bowes named in New Zealand ODI squad amid IPL absentees". ESPNcricinfo. සම්ප්‍රවේශය 13 March 2023.
  25. "Ravindra to replace Bracewell in ODI Squad". New Zealand Cricket. සම්ප්‍රවේශය 18 March 2023.
  26. "Bracewell joins IPL side Bangalore, Ravindra brought into NZ squad". Supersport. සම්ප්‍රවේශය 18 March 2023.
  27. "Lockie Ferguson out of Black Caps' first ODI against Sri Lanka with hamstring injury". Stuff. සම්ප්‍රවේශය 23 March 2023.
  28. "Blackcaps v Sri Lanka: New Zealand confirm debutant duo Chad Bowes, Rachin Ravindra for opening ODI against Sri Lanka". Newshub. සම්ප්‍රවේශය 24 March 2023.
  29. "Angelo Mathews becomes third Sri Lankan batsman to score 7,000 Test runs". Adaderana. සම්ප්‍රවේශය 9 March 2023.
  30. "India qualify for WTC final after New Zealand beat Sri Lanka in Christchurch". ESPNcricinfo. සම්ප්‍රවේශය 13 March 2023.
  31. "Williamson Century Hands Second Test Control To New Zealand". Barron's. සම්ප්‍රවේශය 18 March 2023.
  32. "Stats - Williamson and Nicholls, at their best when together in Test cricket". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 March 2023.
  33. "Williamson, Nicholls tour de force leaves Sri Lanka gasping". Cricbuzz. සම්ප්‍රවේශය 18 March 2023.
  34. "Henry Shipley leads rout of Sri Lanka with maiden five-for". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 March 2023.
  35. "Henry Shipley sinks Sri Lanka in New Zealand's Auckland romp". The Indian Express. සම්ප්‍රවේශය 25 March 2023.
  36. "Sri Lanka suffer a big loss after being bowled out for 76". CricBuzz. සම්ප්‍රවේශය 25 March 2023.
  37. "Sri Lanka's World Cup chances suffer huge blow after heavy defeat in Auckland". International Cricket Council. සම්ප්‍රවේශය 25 March 2023.
  38. "Sri Lanka's quest for direct Cricket World Cup qualification takes a hit after point loss". International Cricket Council. සම්ප්‍රවේශය 28 March 2023.
  39. "NZ vs SL: New Zealand's Kim Cotton becomes first woman to umpire in full-member men's T20Is". Sportstar. සම්ප්‍රවේශය 5 April 2023.
  40. "Black Caps v Sri Lanka: Adam Milne snares maiden five-for to set up series-levelling win". New Zealand Herald. සම්ප්‍රවේශය 5 April 2023.
  41. "John Davies Oval Queenstown Pitch Report for NZ vs SL 3rd T20I". The Sports Rush. සම්ප්‍රවේශය 8 April 2023.

බාහිර සබැඳි[සංස්කරණය]

ESPNcricinfo හි තරගමාලා පිටුව

  1. Sri Lanka were deducted one WCSL point for having a slow over rate.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග