2000 සිංගර් ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(සිංගර් කුසලානය 2000 වෙතින් යළි-යොමු කරන ලදි)
සිංගර් කුසලානය 2000
කාලය2000 ජූලි 05 – 2000 ජූලි 14
පරිපාලක(යෝ)ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියදෙවරක් රවුන්ඩ් රොබින් හා අවසාන තරගය
සත්කාරකත්වය ශ්‍රී ලංකාව
ශූරයන් ශ්‍රී ලංකාව
අනුශූරයන් දකුණු අප්‍රිකාව
සහභාගීත්වය ශ්‍රී ලංකාව

 දකුණු අප්‍රිකාව

 පකිස්තානය
තරඟ7
තරඟාවලියේ වීරයාදකුණු අප්‍රිකාව ජැක් කලිස්
වැඩිම ලකුණුදකුණු අප්‍රිකාව ගැරී කර්ස්ටන් (236)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන් (9)

2000 සිංගර් තුන්කොන් තරඟාවලිය යනු 2000 ජූලි 5 සිට 14 දක්වා ශ්‍රී ලංකාවේ පැවති එදිජා ක්‍රිකට් තරඟාවලියකි. එයට දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කළ ශ්‍රී ලංකාව එම තරගයේ ජය හිමිකර ගත්තේය.

සංචිත[සංස්කරණය]

 ශ්‍රී ලංකාව  දකුණු අප්‍රිකාව  පකිස්තානය
  • ෂෝන් පොලොක් (නා)
  • ගැරී කර්ස්ටන්
  • ඇන්ඩෘ හෝල්
  • ජැක් කලිස්
  • ඩැරල් කූලිනන්
  • ජොන්ටි රෝඩ්ස්
  • ලාන්ස් ක්ලූස්නර්
  • මාර්ක් බවුචර් (කරැ)
  • නිකී බොජේ
  • නැන්ටි හේවර්ඩ්
  • මඛය න්තිනි
  • පෝල් ඇඩම්ස්
  • ඩේවිඩ් ටර්බෘග්
  • නීල් මැකෙන්සි
  • මොයින් ඛාන් (නා) (කරැ)
  • සයීඩ් අන්වර්
  • ඉම්රාන් නසීර්
  • යුනිස් ඛාන්
  • ඉන්සමාම්-උල්-හක්
  • මොහොමඩ් යූසුෆ්
  • අබ්දුල් රසාක්
  • අසාර් මහමුද්
  • ෂොයිබ් මලික්
  • ෂබීර් අහමඩ්
  • අර්ෂාඩ් ඛාන්
  • මුෂ්ටාක් අහමඩ්
  • වකාර් යුනිස්
  • මොහොමඩ් අක්‍රම්

ප්‍රසාද ලකුණු වගුව[සංස්කරණය]

තරඟාවලිය සංවිධානය කර තිබුණේ රවුන්ඩ් රොබින් ක්‍රමයට වන අතර, සෑම කණ්ඩායමක්ම එකිනෙකාට දෙවතාවක් ක්‍රීඩා කරන ලදී.

කණ්ඩායම සම විනැ ශු.ල.වේ ප්‍රසාද
 ශ්‍රී ලංකාව 4 4 0 0 0 8
 දකුණු අප්‍රිකාව 4 2 2 0 0 4
 පකිස්තානය 4 0 4 0 0 0

තරග[සංස්කරණය]

පකිස්තානය 
164/8 (ඕවර 45)
එරෙහි
 ශ්‍රී ලංකාව
166/5 (ඕවර 37.3)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව නුවන් සොයිසා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළේය.
  • ලකුණු - ශ්‍රී ලංකාව 2; පකිස්ථානය 0

ශ්‍රී ලංකාව 
249/7 (ඕවර 50)
එරෙහි
ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා සහ ශ්‍රී ලංකාව ලලිත් ජයසුන්දර
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
  • ලකුණු - ශ්‍රී ලංකාව 2; පකිස්ථානය 0

එරෙහි
පකිස්තානය 
223/9 (ඕවර 48.2)
දකුණු අප්‍රිකාවට ලකුණු 18ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ජැක් කලීස්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ලකුණු - දකුණු අප්‍රිකාව 2; පකිස්ථානය 0

පකිස්තානය 
240/6 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
244/4 (ඕවර 49.2)
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී කුරේ සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
  • තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ලකුණු - ශ්‍රී ලංකාව 2; පකිස්ථානය 0

එරෙහි
 ශ්‍රී ලංකාව
168/2 (ඕවර 27.3)
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී. කුරේ සහ ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අවිශ්ක ගුණවර්ධන
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ලකුණු - ශ්‍රී ලංකාව 2; දකුණු අප්‍රිකාව 0

පකිස්තානය 
153 (ඕවර 44.1)
එරෙහි
දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා සහ ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ඩේවිඩ් ටර්බෲග්
  • තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ලකුණු - දකුණු අප්‍රිකාව 2; පකිස්ථානය 0

අවසාන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
294/7 (ඕවර 50)
එරෙහි
ශ්‍රී ලංකාවට ලකුණු 30ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී. කුරේ සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග