විකිපීඩියා:පොදු වියාචනය
Jump to navigation
Jump to search
විශ්වය යනු ඉමක් කොනක්, කෙලවරක් දැකගත නොහැකි මන්දාකිනි හෙවත් චක්රාවාට සමූහයකි. විශ්වයට නිහාරිකා, චක්රාවාට, තාරකා, ග්රහලෝක, ධූමකේතු, ග්රාහක, වායු, දූවිලි ආදී අද පවත්නා සියලු දේ අයත්ය.