Jump to content

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2009

විකිපීඩියා වෙතින්
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2009
 
  ශ්‍රී ලංකාව නවසීලන්තය
දිනයs 2009 අගෝස්තු 18 – 2009 සැප්තැම්බර් 19
නායකයන් කුමාර් සංගක්කාර ඩැනියෙල් විටෝරි
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 2-match series 2–0
වැඩිම ලකුණු තිලාන් සමරවීර (347) ඩැනියෙල් විටෝරි (272)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (13) ඩැනියෙල් විටෝරි (10)
තරග මාලාවෙහි ක්‍රීඩකයා ශ්‍රී ලංකාව තිලාන් සමරවීර
විස්සයි20 ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය නවසීලන්තය won the 2-match series 2–0
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (82) රොස් ටේලර් (76)
වැඩිම කඩුළු ලසිත් මාලිංග (3) ජාකොබ් ඕරම් (4)
තරග මාලාවෙහි ක්‍රීඩකයා නවසීලන්තය ජෙසී රයිඩර්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම 2009 අගෝස්තු 7 සිට 2009 සැප්තැම්බර් 16 දක්වා තරග 2කින් යුත් ටෙස්ට් තරගමාලවක් සහ වි20ජා තරග 2ක තරගමාලාවක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මීට අමතරව, මෙම කාලය තුළ නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුන්කොන් තරගාවලියකට ක්‍රීඩා කළහ. ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.[1] වි20ජා තරගමාලාව 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

පුහුණු තරග

[සංස්කරණය]

පළමු පන්තිය: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන XI එදිරිව නවසීලන්තය

[සංස්කරණය]
අගෝස්තු 7 - 9
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන XI ශ්‍රී ලංකාව
159 (ඕවර 60.4)
දිනේෂ් චන්දිමාල් 64 (131)
ඩැරිල් ටෆේ 3/41 (ඕවර 10.4)
257/6 (ඕවර 75)
නදීර නාවෙල 64* (131)
ජේකබ් ඕරම් 3/32 (ඕවර 12)

පළමු පන්තිය: ශ්‍රී ලංකා ක්‍රිකට් XI එදිරිව නවසීලන්තය

[සංස්කරණය]
අගෝස්තු 12 - 14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ක්‍රිකට් XI

ලැයිස්තු A: ශ්‍රී ලංකා A එදිරිව නවසීලන්තය

[සංස්කරණය]
2009 සැප්තැම්බර් 6
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ඒ ශ්‍රී ලංකාව
234 (ඕවර 47.5)
 නවසීලන්තය
173 (ඕවර 41.5)
ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 61 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව දුෂාන්ත ඒකනායක සහ ශ්‍රී ලංකාව ප්‍රගීත් රඹුක්වැල්ල

ලැයිස්තු A: ශ්‍රී ලංකා XI එදිරිව නවසීලන්තය

[සංස්කරණය]
2009 සැප්තැම්බර් 16
ශ්‍රී ලංකා XI ශ්‍රී ලංකාව
මෙම තරගය පැවැත්වුවේ නැත.

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
අගෝස්තු 18 - 22
ලකුණු පුවරුව
  • නවසීලන්තය කාසියේ වාසිය දිනා පන්දු රැකීමට තීරණය කළේය.

2 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
අගෝස්තු 26 - 30
ලකුණු පුවරුව
416 (ඕවර 130.3)
තිලාන් සමරවීර 143 (240)
ජීතාන් පටෙල් 4/78 (ඕවර 20)
234 (ඕවර 77.4)
රොස් ටේලර් 81 (155)
රංගන හේරත් 3/70 (ඕවර 34)
397 (ඕවර 123.5)
ඩැනියෙල් විටෝරි 140 (189)
රංගන හේරත් 5/139 (ඕවර 48)
ශ්‍රී ලංකාවට ලකුණු 96ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා: මහේල ජයවර්ධන
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් & එංගලන්තය නයිජල් ලොන්ග්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

වි20ජා තරගමාලාව

[සංස්කරණය]

1 වන වි20ජා තරගය

[සංස්කරණය]
2009 සැප්තැම්බර් 2
19:00
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
නවසීලන්තය 
141/8 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
138/9 (ඕවර 20)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ගිහාන් රූපසිංහ ඔහුගේ මංගල වි20ජා තරගයට ක්‍රීඩා කලේය.
  • නවසීලන්තය ජේකොබ් ඕරම් වි20ජා තරගයක දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේය.[2]

2 වන වි20ජා තරගය

[සංස්කරණය]
2009 සැප්තැම්බර් 4
19:00
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
නවසීලන්තය 
170/4 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
148/8 (ඕවර 20)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

මාධ්‍ය ආවරණය

[සංස්කරණය]

රූපවාහිනි
  • Arab Digital Distribution (සජීවී) – මැද පෙරදිග
  • Ten Sports (සජීවී) – ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ Alter, Jaime (30 August 2009). "Herath five-for hands Sri Lanka clean sweep". cricinfo.com. Cricinfo. සම්ප්‍රවේශය 2009-08-31.
  2. ^ Alter, Jamie (2 September 2009). "Relieved Vettori praises team work". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2016.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග