ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථානු තරග සංචාරය 1995-96
පෙනුම
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථානු තරග සංචාරය 1995 වෙතින් යළි-යොමු කරන ලදි)
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථානු තරග සංචාරය 1995 | |||
|---|---|---|---|
|
|
| ||
| පාකිස්ථානය | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 1995 අගෝස්තු 30 – 1995 ඔක්තෝබර් 03 | ||
| නායකයන් | අර්ජුන රණතුංග | රමීස් රාජා | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 3-match series 2–1 | ||
| වැඩිම ලකුණු | මොයින් ඛාන් (274) | චන්දික හතුරුසිංහ (291) | |
| වැඩිම කඩුළු | අකිබ් ජාවෙඩ් (16) | මුත්තයියා මුරලිදරන් (15) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 3-match series 2–1 | ||
| වැඩිම ලකුණු | සලීම් එලාහි (179) | අර්ජුන රණතුංග (159) | |
| වැඩිම කඩුළු | අටා-උර්-රෙහ්මාන් (4) | අරවින්ද ද සිල්වා (5) | |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1995 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා පාකිස්තානයේ සංචාරය කළ අතර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාව 2–1ක් ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව නායකත්වය දැරුවේ අර්ජුන රණතුංග සහ පාකිස්තානය රමීස් රාජා විසිනි. මීට අමතරව, තරග තුනකින් යුත් සීමිත ඕවර්ස් ඉන්ටර්නැෂනල් (LOI) තරගාවලියක් ක්‍රීඩා කළ අතර එය ශ්‍රී ලංකාව 2–1ක් ලෙස ජය ගත්තේය. ටෙස්ට් හා එක්දින තරගමාලා දෙකේදීම පළමු තරඟය පරාජයට පත්වී ශ්‍රී ලංකාව තරගමාලා දෙකම ජයග්‍රහණය කළේය. [1]
පුහුණු තරග
[සංස්කරණය]පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI එදිරිව ශ්‍රී ලංකාව
[සංස්කරණය]1995 අගෝස්තු 30,31, සැප්තැම්බර් 1 (දින 3 තරඟය)
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකාව
286/8dec (ඕවර 108) 148/4 (ඕවර 48) |
එ
|
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI
244/8dec (ඕවර 98.2) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ආරක්ෂක නිවාස අධිකාරිය ක්‍රීඩාංගනය, කරච්චි |
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුශාසකගේ XI එදිරිව ශ්‍රී ලංකාව
[සංස්කරණය]1995 සැප්තැම්බර් 4,5,6 (දින 3 තරගය)
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකාව
104 (ඕවර 40.2) 171 (ඕවර 46.4) |
එ
|
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුශාසකගේ XI
281/9dec (ඕවර 75.4) |
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුශාසකගේ XI කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 6ක ජයක්
රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය |
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- තරගය දින පහකට සැලසුම් කර තිබුණද එය දින හතරකින් අවසන් විය.
ඉජාස් අහමඩ් සහ
සක්ලේන් මුෂ්තාක් ටෙස්ට් පිටියට පිවිසියේය.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
මොහොමඩ් අක්‍රම් ටෙස්ට් පිටියට පිවිසියේය.
3 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
එක්දින තරඟමාලාව
[සංස්කරණය]1 වන එක්දින තරගය
[සංස්කරණය] 1995 සැප්තැම්බර් 29
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
මොහොමඩ් අක්‍රම්,
සලීම් එලහි සහ
සක්ලේන් මුෂ්තාක් එක්දින තරග දිවිය ආරම්භ කළහ.
2 වන එක්දින තරගය
[සංස්කරණය]3 වන එක්දින තරගය
[සංස්කරණය] 1995 ඔක්තෝබර් 3
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- තරගය ආරම්භ වීමට පෙර එක් පැත්තකට ඕවර 38 ක් දක්වා අඩු විය.
සයීඩ් අසාද් සහ
එරික් උපාශාන්ත එක්දින තරග දිවිය ආරම්භ කළහ.
යොමුව
[සංස්කරණය]- ^ "Sri Lanka in Pakistan 1995–96". CricketArchive. සම්ප්‍රවේශය 12 July 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග