ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2008-09
Appearance
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2008 වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2008 | |||||
සිම්බාබ්වේ | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2008 නොවැම්බර් 13 – 2008 නොවැම්බර් 30 | ||||
නායකයන් | ප්‍රොස්පර් උට්සේයා | මහේල ජයවර්ධන | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | හැමිල්ටන් මසකඩ්සා (133) | කුමාර් සංගක්කාර (182) | |||
වැඩිම කඩුළු | තවන්ද මුපරිවා (10) | අජන්ත මෙන්ඩිස් (15) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | අජන්ත මෙන්ඩිස් |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2008 නොවැම්බර් මාසයේදී සිම්බාබ්වේ සංචාරය කළේ එදිජා තරග 5 කට ක්‍රීඩා කිරීමටය.[1]
එය නව සිම්බාබ්වේ පුහුණුකරු වෝල්ටර් චවාගුටාගේ පළමු ජාත්‍යන්තර තරඟාවලිය විය.[2]
සංචාර තරග
[සංස්කරණය]පළමු පන්තිය: සිම්බාබ්වේ තෝරාගත් XI එදිරිව ශ්‍රී ලංකාව
[සංස්කරණය]නොවැම්බර් 12-15
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ තෝරාගත් XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ලැයිස්තුව A: සිම්බාබ්වේ "ඒ" එදිරිව ශ්‍රී ලංකාව
[සංස්කරණය] නොවැම්බර් 17
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
එක්දින තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය]2 වන එදිජා තරගය
[සංස්කරණය] නොවැම්බර් 22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
3 වන එදිජා තරගය
[සංස්කරණය]4 වන එදිජා තරගය
[සංස්කරණය]5 වන එදිජා තරගය
[සංස්කරණය]යොමු කිරීම්
[සංස්කරණය]- ^ CricketArchive – tour itinerary සංරක්ෂණය කළ පිටපත 6 නොවැම්බර් 2012 at the Wayback Machine. Retrieved 14 December 2010.
- ^ Steven (3 December 2008). "Chawaguta appears out of his depth". ESPNcricinfo. Retrieved 1 February 2023.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග