ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2008-09

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2008
සිම්බාබ්වේ
ශ්‍රී ලංකාව
දින වකවානුව 2008 නොවැම්බර් 13 – 2008 නොවැම්බර් 30
නායකයන් ප්‍රොස්පර් උට්සේයා මහේල ජයවර්ධන
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු හැමිල්ටන් මසකඩ්සා (133) කුමාර් සංගක්කාර (182)
වැඩිම කඩුළු තවන්ද මුපරිවා (10) අජන්ත මෙන්ඩිස් (15)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2008 නොවැම්බර් මාසයේදී සිම්බාබ්වේ සංචාරය කළේ එදිජා තරග 5 කට ක්‍රීඩා කිරීමටය.[1]

එය නව සිම්බාබ්වේ පුහුණුකරු වෝල්ටර් චවාගුටාගේ පළමු ජාත්‍යන්තර තරඟාවලිය විය.[2]

සංචාර තරග[සංස්කරණය]

පළමු පන්තිය: සිම්බාබ්වේ තෝරාගත් XI එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

නොවැම්බර් 12-15
ලකුණු පුවරුව
සිම්බාබ්වේ තෝරාගත් XI සිම්බාබ්වේ
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ තෝරාගත් XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ලැයිස්තුව A: සිම්බාබ්වේ "ඒ" එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

නොවැම්බර් 17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
235 (ඕවර 48.1)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

එක්දින තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

නොවැම්බර් 20
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
127 (ඕවර 31)
 ශ්‍රී ලංකාව
130/4 (ඕවර 33.2)
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ, සිම්බාබ්වේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ සිම්බාබ්වේ කේවන් බාර්බර්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

2 වන එදිජා තරගය[සංස්කරණය]

නොවැම්බර් 22
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
68/1 (ඕවර 17.4)
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ, සිම්බාබ්වේ
තරගයේ වීරයා: අජන්ත මෙන්ඩිස්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ සිම්බාබ්වේ කෙවන් බාර්බර්
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

3 වන එදිජා තරගය[සංස්කරණය]

නොවැම්බර් 24
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
171/7 (ඕවර 28)
 සිම්බාබ්වේ
166/7 (ඕවර 28)
ශ්‍රී ලංකාවට ලකුණු 5ක ජයක්
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ, සිම්බාබ්වේ
තරගයේ වීරයා: සිම්බාබ්වේ හැමිල්ටන් මසකඩ්සා
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

4 වන එදිජා තරගය[සංස්කරණය]

නොවැම්බර් 28
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
146 (ඕවර 46.3)
 ශ්‍රී ලංකාව
150/8 (ඕවර 47.3)
ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ, සිම්බාබ්වේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

5 වන එදිජා තරගය[සංස්කරණය]

නොවැම්බර් 30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
152 (ඕවර 48.5)
 සිම්බාබ්වේ
133 (ඕවර 44)
ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ, සිම්බාබ්වේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: සිම්බාබ්වේ කේවන් බාර්බර් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

යොමු කිරීම්[සංස්කරණය]

  1. CricketArchive – tour itinerary සංරක්ෂණය කළ පිටපත 6 නොවැම්බර් 2012 at the Wayback Machine. Retrieved 14 December 2010.
  2. Steven (3 December 2008). "Chawaguta appears out of his depth". ESPNcricinfo. Retrieved 1 February 2023.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග