ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය 1991-92
Appearance
|
|
| ||
| පකිස්ථානය | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 1991 දෙසැම්බර් 7 – 1992 ජනවාරි 19 | ||
| නායකයන් | ඉම්රාන් ඛාන් | අරවින්ද ද සිල්වා | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | පකිස්ථානය won the 3-match series 1–0 | ||
| වැඩිම ලකුණු | රමීස් රාජා (220) | සනත් ජයසූරිය (238) | |
| වැඩිම කඩුළු | වකාර් යුනිස් (16) | ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (8) | |
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | පකිස්ථානය won the 5-match series 4–1 | ||
| වැඩිම ලකුණු | ඉන්සමාම්-උල්-හක් (326) | හෂාන් තිලකරත්න (156) | |
| වැඩිම කඩුළු | ආකිබ් ජාවෙඩ් (8) |
චම්පක රාමනායක (6) | |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1991 දෙසැම්බර් සිට 1992 ජනවාරි දක්වා පාකිස්තානයේ සංචාරය කළ අතර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. පාකිස්තානය ටෙස්ට් තරගමාලාව 1-0 ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව නායකත්වය දැරුවේ අරවින්ද ද සිල්වා සහ පාකිස්තානය ඉම්රාන් ඛාන් විසිනි. ඊට අමතරව තරග පහකින් යුත් සීමිත ඕවර තරගමාලාවක් ක්‍රීඩා කළ අතර එය පාකිස්තානය 4-1ක් ලෙස ජය ගත්තේය.[1]
පුහුණු තරග
[සංස්කරණය]සභාපති පිළ XI එදිරිව ශ්‍රී ලංකාව
[සංස්කරණය]1991 දෙසැම්බර් 7,8,9 (තුන් දින තරගය)
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකාව
222/7dec (ඕවර 68) 195/4 (ඕවර 58) |
එ
|
සභාපති පිළ XI
221/8dec (ඕවර 60.4) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කරච්චි |
ආණ්ඩුකාර පිළ XI එදිරිව ශ්‍රී ලංකාව
[සංස්කරණය]1991 දෙසැම්බර් 27,28,29 (තුන් දින තරගය)
ලකුණු පුවරුව |
ආණ්ඩුකාර පිළ XI
251/9dec (ඕවර 59) 222/2 (ඕවර 60) |
එ
|
ශ්‍රී ලංකාව
219/9dec (ඕවර 69) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ලාහෝර් |
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- දෙසැම්බර් 15 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- දෙසැම්බර් 23 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
- දෙවන, තෙවන, සිව්වන හෝ පස්වන දිනවල කිසිදු ක්‍රීඩාවක් සිදුකල නොතිබුණි.
3වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
- ජනවාරි 5 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
එදිජා තරගමාලාව
[සංස්කරණය]පාකිස්තානය තරගාමාලාව 4-1 ලෙස ජය ගත්තේය.
1වන තරගය
[සංස්කරණය] 1992 ජනවාරි 10
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
චන්දිකා හතුරුසිංහ සහ
රුවන් කල්පගේ ඔවුන්ගේ මංගල එක්දින තරගයට සහභාගී විය.
2වන තරගය
[සංස්කරණය]3වන තරගය
[සංස්කරණය]4වන තරගය
[සංස්කරණය]5වන තරගය
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]- ^ "ශ්‍රී ලංකා පිළේ පාකිස්තාන සංචාරය 1991-92". ක්‍රිකට්ආකව් (CricketArchive). සම්ප්‍රවේශය 12 ජුලි 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග